ඉක්මන් සුවය පතමි

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    358958857_655148353315032_6089125099286775924_n.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මිනියකට පණ එනවද බොලව්?

    බයියො නං හිතන් ඉන්නෙ එහෙම.

    බයේ බෑ මයිනා අපායෙ ගියාම බොඩිය අවදි කරවන්න බයියො රටේ සල්ලි කොච්චර නාස්ති කරයිද කියලා හිතෙද්දි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,510
    113
    මයින්ද මාත්තයා කියන්නේ රාවණාගේ නැවත ඉපදීම වෙන් බැරිද?
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මූ ICU දාලා අවුරුද්දක් වෙනවා දැන්.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,627
    1
    5,938
    113
    Regardless of his political views, he is an outstandingly talented person. He should get well soon.