ඉක්මන් සුව පතමි

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
ඉක්මන් සුව පතමි

12938086_1084778261579085_569167428075831513_n.png



ණියනි ඔබට ඉක්මන් සුව පතමි ඔබ කුසින් මෙලොවට බිහිකල ඒ පුතනුවන් අපට මෑත කාලයේ බිහිවුණු රට ඡාතිය ආගමට ආදරය කරන රහතන් වහන්සේ කෙනෙක්ය ඔබට ඉක්මන් සුවය ලැබිමට වෙනත් කුසල කර්ම අවශ්‍ය නැත ඔබ රටට දායද කල පුතනුවන් බිහිකල කුසලයම ඇති සම්මා සම්මාසම්බුදු සරණයි මැණියනි අපි සැමදා ඔබට ණයගැතියි නිදුක්වේවා නිරෝගි සුව ඉක්මනින් ඔබ හට උදා වේවා...
 

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නිරෝගි සුව ඉක්මනින් ඔබ හට උදා වේවා
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    නිරෝගි සුව ඉක්මනින් ඔබ හට උදා වේවා !!!