ඉක්මන් සුව පතමි
ණියනි ඔබට ඉක්මන් සුව පතමි ඔබ කුසින් මෙලොවට බිහිකල ඒ පුතනුවන් අපට මෑත කාලයේ බිහිවුණු රට ඡාතිය ආගමට ආදරය කරන රහතන් වහන්සේ කෙනෙක්ය ඔබට ඉක්මන් සුවය ලැබිමට වෙනත් කුසල කර්ම අවශ්‍ය නැත ඔබ රටට දායද කල පුතනුවන් බිහිකල කුසලයම ඇති සම්මා සම්මාසම්බුදු සරණයි මැණියනි අපි සැමදා ඔබට ණයගැතියි නිදුක්වේවා නිරෝගි සුව ඉක්මනින් ඔබ හට උදා වේවා...