ඉක්මනින් උපදෙස් අවශයයි

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔන්න ඕක තමා කොල්ලනි ක්‍රෙඩිට් කාඩ් නම් ලේසියෙන් ගන්න එපා කියන්නේ......උඹල වියදම් කරන ප්‍රමානෙ උඹල ම දන්නෙ නෑ අන්තිමට......

මට ඔෆර් එකක් ආව ලංකාවේ ප්‍රමුඛ විදේශ බැංකුවකින් දැනට අවුරුදු 8කට විතර කලින්. ක්‍රෙඩ්ට් ලිමිට් එක වන් මිලියන්. ඔය බැංකුවේ ඉන්නවා මගේ බොක්කේ ක්ලාස්මේටෙක්. මම උගෙන් ඇහුව ගත්තෙත් තියන වාසි ගැන. ඌ කිව්වේ එකම එක දෙයයි. “මචං කිඹුළා, උඹට හිගන්නෙක් වෙන්න ඕන නම් ඕක ගනින්“ මම ඇහුව ඇයි කියල. උගේ උත්තරය සරලයි
“උඹ කෑෂ් වලින් පේ කරන කොට උඹ අතේ සල්ලි නැතිවෙන කොට දැනෙනවා. නමුත් මේක ඇදල ගෙවන කොට උඹ ගෙවන ප්‍රමාණෙ උඹම දන්නේ නෑ. වියදමේ සීමාවකුත් නෑ. උඹයි මමයි දෙන්නම රහත් වෙලා නෑ නේ තණ්හාව නැති වෙන්න“
ඇත්තම තමා කතාව. ක්‍රෙඩ්ට් කාඩ් වලින් කෙළව ගත්ත සෑහෙන ගානක් ඉන්නවා මම දැනුවත් ව............

That's why I use corporate card.
 
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ

    සහතික ඇත්ත කථාව......
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ගයාන් ලක්මාල්;16787557 said:
    ස්තුතියි,

    ඉතින් මම මේ ආපු කෙනාගෙන් ඇහුවාම එහෙම බෑ කියුවා. මේක උසාවි නොයා ටික ටික ගෙවන්න විදිහක් නැත්ද?

    දන්න දන්න අය මට උපදෙස් දෙන්න කරැණානරල

    උබ නඩුවට අල්ලන ලොයර්ගේ අතේ තමයි එක තියෙන්නේ. හොද වැඩ කාරයෙක් ඇල්ලුවොත් මාසෙකට රුපියල් 100 වගේ ගෙවල ඉවර කෙරන්නම් කියල සෙට් කේර ගන්නත් පුළුවන්, මම දන්නා එකෙක් එහෙම හිටියා මිනිහ අන්තිමට රුපියල් 12 වගේ ගානක් තමයි මාසෙකට ගෙවන්නම් කියල පොරොන්දු උනේ....
     
    amilamsamson

    Junior member
  • Sep 5, 2007
    351
    22
    18
    ඔය එන අයට බය නැතුව face කරන්න. එකපාරටම බාගයක් ගෙවන්න විදියක් නැත්නම් cash මවන්නද ? ටික ටික ගෙවන්න promise වෙන්න . ඌට ටිකක් තදින් කතාකරන්න . බය වෙන්න එපා .එහෙම කරන්න හදන්නේ ........:sorry::sorry::sorry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ නඩුවට අල්ලන ලොයර්ගේ අතේ තමයි එක තියෙන්නේ. හොද වැඩ කාරයෙක් ඇල්ලුවොත් මාසෙකට රුපියල් 100 වගේ ගෙවල ඉවර කෙරන්නම් කියල සෙට් කේර ගන්නත් පුළුවන්, මම දන්නා එකෙක් එහෙම හිටියා මිනිහ අන්තිමට රුපියල් 12 වගේ ගානක් තමයි මාසෙකට ගෙවන්නම් කියල පොරොන්දු උනේ....
    හොදටම බැන්ක්‍රප්ට් එකෙක් නම් ඉතින් අවුලක් නැ. නැත්තම් රුපියල් 12 ගානේ ගෙවලා කවදා ඉවර කරන්නද? ඒ ගෙවලා ඉවර වෙනකන් ආයේ බැන්කු ලොන්, ණය, ලීස් මේ මුකුත් අලුතෙන් ගන්න බැ. ක්‍රිබ් එකේ බ්ලැක්ලිස්ට් වෙනවා.. තමුන්ගේ චරිතේ එහෙම පිටින්ම ඉවරයි බැන්කුවක් ඉස්සරහා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබට සල්ලි නැත්තම් මහ බැන්කුවෙත් නැ..
    ස්ලි හොයන්න පුළුවන්. සල්ලි වියදං කරන කලාව තමා හුගක් උන් නොදන්නේ.......ඒක තමා ඉගෙන ගන්න ඕනෙත්.....
    බුදුහාමුදුරුවො කිව්වේ එකෙන භෝගේ භුංජ්‍යෙයය-ද්විහි කම්ම පයෝගයේ කියල සරලම ආර්ථික න්‍යාය...........මම ඉන්නේ එතන......
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    naduven ubata gevanna puluvn vidiyata gevanna kiyayi. eth gaththa vage tomba ganak gevanna venava. okun ge taks valata nam baya venna epa. okun baya karala gannayi hadanne.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    matath 120000ka ekak set una, man athe thibila 55k ekawara dunna, ithuru tikata installment walata gewannam kiyala, hsbc eke lawyer inne Mohomad kiyala dial ekak uge hena ali pluwa thiyenne.

    oka kohomath gewanda wenawa nathnam umbawa black list wenawa crib eken. eka nisa puluwan widiyata gewapan.

    me masenam math hirawela inne, me danuth un call karanawa.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,621
    113
    Auckland
    ගයාන් ලක්මාල්;16787557 said:
    ස්තුතියි,

    ඉතින් මම මේ ආපු කෙනාගෙන් ඇහුවාම එහෙම බෑ කියුවා. මේක උසාවි නොයා ටික ටික ගෙවන්න විදිහක් නැත්ද?

    දන්න දන්න අය මට උපදෙස් දෙන්න කරැණානරල

    :lol::lol:

    u pacha gahanne .. nadu kiyana eka unta padu hinda baya karala salli ganna hadanne :P

    usawiyedi kiyanna salli nathi hinda gewanne na kiyala, ithin thiyana widiyata maseta 1000k hari gewanawa kiwwoth hari