ඉක්මනින් දැනගන්න ඕනි මාකට් එක තව පැය 2 කින්

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113

    තව පැය 2 කින් LUNC කොඉන් එක binance එකේ තර්ඩ් කරන්න පුලුවන්.
    ගත්තට කමක් නැද්ද?
    කීයට විතර යයිද?
     
    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    Dan epa, godak aya sell karai pre holders la, loss eka cover karaganna. Dump wei godak, habai experenced trader kenekta 30% vage swing ekak ganna puluwan.
     
    • Like
    Reactions: helphelp1

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    උබ මට පීම් එකක් දාල තිබ්බ නේ සොරි බොක්ක අද දැක්කෙ. මම කොයින් ගැන පර්සනලි ගන්න එපා ගන්න කියල උපදෙස් දෙන්න දන්නෙ නෑ බන්. ඔව්ව පට්ට රිස්ක් නෙ. ඉතින් රිස්ක් එක අතෙ තියාගෙන තමන්ට පුලුවන් ප්‍රමාණ වලින් කරවන්නයි තියෙන්නෙ
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    උබ මට පීම් එකක් දාල තිබ්බ නේ සොරි බොක්ක අද දැක්කෙ. මම කොයින් ගැන පර්සනලි ගන්න එපා ගන්න කියල උපදෙස් දෙන්න දන්නෙ නෑ බන්. ඔව්ව පට්ට රිස්ක් නෙ. ඉතින් රිස්ක් එක අතෙ තියාගෙන තමන්ට පුලුවන් ප්‍රමාණ වලින් කරවන්නයි තියෙන්නෙ
    ela.....luna lunc ??????
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    bump

    bump
    Luna thiyenne umba attack ekata kalin hold kalada
    Luna LUNC maa 2 aurudu gana inna wai nada selll karanna
    ------ Post added on May 30, 2022 at 3:11 PM

    Ne machan LUNA gathe attack eken passe binance eken eka dan LUNAC wela thiyenawa. mama gate.io eken gatha iye. Binance ekenuth distributed kiyala LUNA tikak dala thiba.
    aurudu 2k inna wai nada selll karanna.....
    ------ Post added on May 30, 2022 at 3:12 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    bump

    bump

    Luna LUNC maa 2 aurudu gana inna wai nada selll karanna
    ------ Post added on May 30, 2022 at 3:11 PM

    aurudu 2k inna wai nada selll karanna.....
    ------ Post added on May 30, 2022 at 3:12 PM
    ne ne. mama LUNA iyema aragena iyema kotasak sell kara gate.io waladi nan