මම නම් කියන්නෙ රිස්ක් එකක් නැතුව කිසිම දෙයක් කරන්න බෑ කියල. මම 2017 ෆුල් ටයිම් ක්රිප්ටො කරන්සි වලට බහින කොට කෙලින්ම අවුරුදු 12ක් කරපු ජොබ් එකෙන් අයින් වෙලා තමයි වැඩේට බැස්සෙ. මට ජොබ් එකෙන් මාසෙට $8000 කිට්ටුවෙන්න හම්බ උනා. නමුත් මම ක්රිප්ටො ට්රෙඩින් වලින් ඊටවඩා හොයන්න පුලුවන් කියල විස්වාස කරා. නමුත් මුල් අවුරුද්දෙ මාසෙට $2000 වත් හොයා ගන්න බැරිවුනා. දැන් ඉතින් තත්වෙ හුගක් වෙනස්.

මම කියන්නෙ රිස්ක් එකක් ගැනීමට තියෙන හැකියාව, ඉවසීම සහ තමන් කරන දේ හොද විස්වාසෙන් කරනවනම් අන්ලිමිටඩ් හොයන්න පුලුවන්.
මට ක්රිප්ටො හරිගියාට උබලට වෙන දෙයක් හරියන්න පුලුවන්.