ඉක්මනින් සිංහලෙන් ලියමු

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    ඉක්මනින් සිංහලෙන් ලියමු

    දැන් සිංහලෙන් ලියන්න දගලන්න ඕන නෑ . මෙ ලින්ක් එකට ගිහින් try කරලා බලන්න.​


    ඔයාල කැමති දෙයක් english වලින් ලියල spacebar එක ඔබපුවම එක auto සිංහල වෙනවා මේකෙන්. try කරලා බලන්න
    අවුලක් අවොත් මේ tread එකේ commnt එකක් දන්න


    Untitled-5.png


    රතු පාටින් රවුන් කරලා තියන mark එකෙන් type වෙන්නේ නැති අකුරු select කරලා දන්න පුළුවන්

    වැඩේ හොද නමි කියවල ඉවර වෙලා commnt එකක් වත් දාල යන්න

    :):):):):)
     

    susith athukorala

    Junior member
  • Nov 11, 2007
    838
    10
    18
    Download Google transliteration කියන එක දා ගනිල්ලා.
    එතකොට තවත් ලේසියි