ඉකිරියා

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට මුහුදු ඉකිරියෙක් ගෙ ලස්සන පොටෝ එකක් දියල්ල කො බන්.....ඇන්ඩ්‍රොඉඩ් වගේ ඉකිරියා කියල ඇප් එකක් හදන්න?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    මට මුහුදු ඉකිරියෙක් ගෙ ලස්සන පොටෝ එකක් දියල්ල කො බන්.....ඇන්ඩ්‍රොඉඩ් වගේ ඉකිරියා කියල ඇප් එකක් හදන්න?

    අනේ තෝ :P උඹට මොන APP ද? SHOP එක OPEN කරපං.
     
    • Like
    Reactions: mama malberry wemi

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මේ ඇප් එක ඩිරෙක්ට් කරන්න ඕනේ මගේ ස්නයිප ගන්ස් වලට කවෘ හරි එකෙක් ආව වගේ පෙනුන නම් ඇප් එක රන් කරනව...එතකොට එකිරි කටු විදිනව...පස්සේ වැදුනු එකා මැරෙනව......හරිම බයානක ඇප් එකක් මේක හරිය....තව තියනව ඩෙවලොප් කරන්න දේවල්...එව රහස්....ඉස්සෙල්ල පේටන්ට් එක ගන්න ඔන්නේ
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    CCTV එකට ඉමෑජ් එක වැටෙනව,,,,....ෆෝකස් වෙනව,,,,හොරා අයිඩෙන්ටිෆයි......ගන්ස් වලින් ඉකිරි කටු විදින්න ගන්නව...හොරා අව්ල් වෙනව..දුවනව....ඉකිරිකටු පැසවනව....හෝආ මැරෙනව....පොලිස් මාද්ය ප්‍රකාසක තුමා කියනව මේක ඉකිරි පහරදීමන් උන මරනයක් කියල.....මගෙ ඇප් එක නිසා හොරු අඩු වෙනව
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබ මොහොතක් හිනා වෙලා මට පිස්සෙක් කිව්වට කමක් නෑ.....මොකද මේ පිස්සට පිස්සු නැති එකෙක් ව හිනස්වන්න පුලුවන් උන නිසා........මේක මගේම අදහසක් ...ලියා ගනිපියව් පොත් වල අමතක නොවෙන්න මාව හරිය
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    giphy.gif
    giphy.gif
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    රන්වන් පාටයි මල්බෙරියා
    රෝස මලේ පැණි බීල ගියා
    ආයෙත් ඒවිද ඒ මල්බෙරියා
    මල්වල පැණි බොන්ටා

    ඉදිලා සුවදයි මේ රට දෙල්
    ආවේ ඉදලයි ගමකින් පොල්
    මේකට උබවත් ගාව ගත්තොතින්
    ඉකිරි වැඩෙත් දෙල් දෙල්.....