ඉකිලි කසනවා :( :(

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මචන් දන්නා කවරු හැර ඉන්නවනම් කියපන්කෝ ඉකිලි කසනවට බෙහෙතක් , ලොකු උදව්වක් බන් :sorry::sorry:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මෙන්න මේක ගනින්.
    එකසිය ගානයි වෙන්නේ.
    පට්ට ඉෆෙක්ටිව්.
    ඇග සෝදලා හොදට පිහිදගෙන ගාපන්.

    JIM_8779-500x500.JPG

    • Like
    Reactions: guhora

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මෙන්න මේක ගනින්.
    එකසිය ගානයි වෙන්නේ.
    පට්ට ඉෆෙක්ටිව්.
    ඇග සෝදලා හොදට පිහිදගෙන ගාපන්.

    JIM_8779-500x500.JPG

    oke thiyena steroid fungus eka wadi karanna puluwan
    mycoral kiyana eka anti fungal ekak (steroid naha)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mchn kihille ganna doctor kenekgen cream ekak gathoth hodai candid B wage ewala steriod tiyenawa.anika kihili walin tak gala agata uranawa.oya steriod ehema blood walata ekathu wenna hoda ne.man hitanne doctor antifungal powder ekak tamai denne.poddak balapn
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    oke thiyena steroid fungus eka wadi karanna puluwan
    mycoral kiyana eka anti fungal ekak (steroid naha)

    mchn kihille ganna doctor kenekgen cream ekak gathoth hodai candid B wage ewala steriod tiyenawa.anika kihili walin tak gala agata uranawa.oya steriod ehema blood walata ekathu wenna hoda ne.man hitanne doctor antifungal powder ekak tamai denne.poddak balapn

    මගේ කසනකොට මම මෙඩිකල් සෙන්ටර් ගිහින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා බන්.
    ඒ ඩොක්ටර් තමා බෙක්ලොමින් එක ගන්න කියලා ඒක දුන්නේ මට.
    දෙපාරයි ගෑවේ හරිගියා.
    කිසි අව්ලක් උනේ නෑ.

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මගේ කසනකොට මම මෙඩිකල් සෙන්ටර් ගිහින් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා බන්.
    ඒ ඩොක්ටර් තමා බෙක්ලොමින් එක ගන්න කියලා ඒක දුන්නේ මට.
    දෙපාරයි ගෑවේ හරිගියා.
    කිසි අව්ලක් උනේ නෑ.

    ow ban ekata hariyanwa math oka tamai jock itch walata gawe.but oya candid b cream eke pettiya athule kole kiyawapanko hena cancer scene tiyenne.poddak hari thuwala wage wela tiyenawan ganna hoda ne.jocj itch walata wage nan hodai.kihillata tamai sure natte.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ow ban ekata hariyanwa math oka tamai jock itch walata gawe.but oya candid b cream eke pettiya athule kole kiyawapanko hena cancer scene tiyenne.poddak hari thuwala wage wela tiyenawan ganna hoda ne.jocj itch walata wage nan hodai.kihillata tamai sure natte.

    මම ඩොකා ලගට යන්න කලින් ගෑවේ කැන්ඩිබ් එක.
    දවස් 4 ගෑවා මම ඒත් හරි ගියේ නෑ.
    ඊට පස්සේ බැරිම තැන තමා ඩොකා ගාවට ගියේ.
    බෙක්ලොමින් එක ගෑවේ 2 පාරයි එතනින්ම හරි ගියා දෙයියනේ කියලා.

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මම ඩොකා ලගට යන්න කලින් ගෑවේ කැන්ඩිබ් එක.
    දවස් 4 ගෑවා මම ඒත් හරි ගියේ නෑ.
    ඊට පස්සේ බැරිම තැන තමා ඩොකා ගාවට ගියේ.
    බෙක්ලොමින් එක ගෑවේ 2 පාරයි එතනින්ම හරි ගියා දෙයියනේ කියලා.

    patta athal ekak tiyenne kahanakota:lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    patta athal ekak tiyenne kahanakota:lol:

    ඔව් ඕයි.
    කියලා වැඩක් නෑ.
    බස් එකේ යද්දි දවසක් සීට් එකක් හම්බුනා.
    මම වාඩි වෙලා කසන්න බැරි තැන කලිසම උඩින් අතින් අතුල්ල අතුල්ල පොඩි ට්‍රයි එකක් දුන්නා කසන්න.
    එහා පැත්තේ අක්කා කෙනෙක් මගේ දිහා බලාගෙන ඉදලා.
    පස්සේ මීටර් උනේ මට.
    මම ශේප් එකේ හිනා වෙලා ඒකි දිහා බැලුවා.
    ඒකි හිනා උනා.
    මම එහෙම්ම දිගටම කැසුවා කලිසම උඩින්.
    ඒකි බලාගෙන ඉන්නවා හිනා වේවි.
    මම බහින තැනට ආවම නැගිටලා ඒකි දිහා බලලා හිනා වෙලා ගියා.
    ඒකිත් හෙන හිනාවක් දැම්මා.
    කැරි හිනාවක් ඒකිගේ තිබ්බේ.
     
    :lol::lol::lol:
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    patta athal ekak tiyenne kahanakota:lol:

    ඔව්..බන් අපේ එකෙක් හිට්ය දවසක් ඌගේ කමරේට යනකොට ඌ සරම අතුලලට ඔලුව පීරන උගේ පනාව දාල කහන්නෙ යකෝ..:lol::lol:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඔව්..බන් අපේ එකෙක් හිට්ය දවසක් ඌගේ කමරේට යනකොට ඌ සරම අතුලලට ඔලුව පීරන උගේ පනාව දාල කහන්නෙ යකෝ..:lol::lol:

    It's pleasurable than orgasm trust me:dull::lol::lol: