ඉකිලි කසනවා :( :(

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මෙන්න මේක ගනින්.
    එකසිය ගානයි වෙන්නේ.
    පට්ට ඉෆෙක්ටිව්.
    ඇග සෝදලා හොදට පිහිදගෙන ගාපන්.

    JIM_8779-500x500.JPG

    අනිවා මෙන්න බාන්ඩේ ගැරන්ට් කරනවා .... පායන කාලෙට දාඩියට ගොඩක් කැසිලි අරහෙන් මෙහෙන් එනවා .... මටත් ආව බන් ටයි එක උදේ ඉදල දාන නිසා බෙල්ලේ ඉස්සරහ ඔන්න ඕක තාම ගෑවේ සතියෙන් හොයන්නත් නෑ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනිවා මෙන්න බාන්ඩේ ගැරන්ට් කරනවා .... පායන කාලෙට දාඩියට ගොඩක් කැසිලි අරහෙන් මෙහෙන් එනවා .... මටත් ආව බන් ටයි එක උදේ ඉදල දාන නිසා බෙල්ලේ ඉස්සරහ ඔන්න ඕක තාම ගෑවේ සතියෙන් හොයන්නත් නෑ

    සිරාවට මැක්සා ක්‍රීම් එක තමා ඕක.
    සුපිරියි කැසිලි වලට.