ඉකිලි කසනවා

shikz2

Member
Jan 11, 2019
19
1
0
මාස දෙකකට කලින් මගේ ඉකිලි කසන්න ගත්තා. මන් candid කියල ක්‍රීම් එකක් ගෙනත් ගැවම අඩු වෙලා ගියා. ඊට පස්සේ මාසේකින් විතර ආයේ හැදුනා මන් අර ක්‍රීම් එක ගැවම දවසෙන් දෙකෙන් අඩු වෙලා ගියා. පෙරේදා ඉදන් අපහු කසන්න ගත්තා. මේ පාර ටිකක් කසනවා වැඩි වගේ. ටෝපාගේ ඉදන් කසනවා. කිසිම රැෂ් එකක්වත් බිබිලක්වත් හමේ පාට වෙනස්විමක්වත් පෙන්න නැ.ක්‍රීම් එක ගාවත් අඩුවක්වත් නැ. කලිසම් ඔකොම තම්බල අදින්නෙත්. බේබි සබන් යුස් කරන්නෙත්. ඔයාලා දන්නා බෙහෙතක් තියෙනවනම් කියන්න.
 
codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    piriton ekak hari citracine ekak bonna natinam loratadine reta bonna eka gane cadid b cream eka ganna natinam enderm gm cream eka ganna
     
    shikz2

    Member
    Jan 11, 2019
    19
    1
    0
    piriton ekak hari citracine ekak bonna natinam loratadine reta bonna eka gane cadid b cream eka ganna natinam enderm gm cream eka ganna

    citracine,loratadine mewa pharmacy eken nikan illuwama denawada?

    mn mulin candid b try kara. wada kare nathi nisa thama candid eka try kare bro
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,389
    113
    hema okatama candid b ganna epa yako.oka steroid ekak.eke liyalama tiyenawa kihili,penis entrance wala,thuwala laga ganna epa kiyala.skin irritation ekak nan lede wedi wenawa oka gewama.anika oka ganawanan aduma sathiyak wath eka digata ganna one hoda unath nattan ekata orothu dena bacteria ekak hadenawa,ehema unama hoda wenna hena sera antibiotic bonna wenawa
     
    Last edited:

    mn candib b dawasak gala nathra kara.kahana eka wadi una. topage gawe na. ikili walai penis ekei gawe.
     
    • Like
    Reactions: laknath123

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඔය එක එක මගුල් ගාල කුරුංගොයියත් හලාගන්න හදන්නෙ...
    දොස්තර කෙනෙක්ට පෙන්නන්න...
     
    shikz2

    Member
    Jan 11, 2019
    19
    1
    0
    ඔය එක එක මගුල් ගාල කුරුංගොයියත් හලාගන්න හදන්නෙ...
    දොස්තර කෙනෙක්ට පෙන්නන්න...

    mn government hospital ekata gihin mulinma pennuwa. ekn dipu cream eka gawata wadak une na. passe candib b,mycoral,baclomin try karala hari giye nati nisa adurana dokekta kiwwama candid eka try karanna kiwwa. eka wada kara. eth apahu eka kasanna gaththane. mn kasana eka hoda wechcha gaman cream eka gana eka nawathuwa.samahara wita ekada danne na aula. mn ekalkiri eke thread ekaka dakka aduma masa 2kwath ganna kiyala tiyenawa
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    mn government hospital ekata gihin mulinma pennuwa. ekn dipu cream eka gawata wadak une na. passe candib b,mycoral,baclomin try karala hari giye nati nisa adurana dokekta kiwwama candid eka try karanna kiwwa. eka wada kara. eth apahu eka kasanna gaththane. mn kasana eka hoda wechcha gaman cream eka gana eka nawathuwa.samahara wita ekada danne na aula. mn ekalkiri eke thread ekaka dakka aduma masa 2kwath ganna kiyala tiyenawa

    මචන් ඕක රෑශ් එකක්ද දිලීර රෝගයක්ද කියල හොයාගෙන බෙහෙත් කරන්න වෙනවා. හොඳටම හොඳ වෙලත් බෙහෙත් කරන්න වෙනව... ගාන්න විතරක් නෙවෙයි සෝදන්නත් බෙහෙත් දෙයි
     
    shikz2

    Member
    Jan 11, 2019
    19
    1
    0

    මචන් ඕක රෑශ් එකක්ද දිලීර රෝගයක්ද කියල හොයාගෙන බෙහෙත් කරන්න වෙනවා. හොඳටම හොඳ වෙලත් බෙහෙත් කරන්න වෙනව... ගාන්න විතරක් නෙවෙයි සෝදන්නත් බෙහෙත් දෙයි

    gov hospital eke doca kiyapu widiyata dilirayak. rash kisima ekak awilla nane bn. normal widiyatama tiyenawa. kasana eka withrai wenne.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    gov hospital eke doca kiyapu widiyata dilirayak. rash kisima ekak awilla nane bn. normal widiyatama tiyenawa. kasana eka withrai wenne.

    ඒක තමයි... ඒවට බෙහෙත් කරද්දි හොඳවෙලත් ටික කාලයක් බෙහෙත් කරන්න ඕන. සබන් මාරු කරන්න ඕන. අනික යට ඇඳුම්.. හරියටම බෙහෙත් කරල හොඳ කරගත්තෙ නැත්නම් ආයෙ ආයෙ එනව
     
    shikz2

    Member
    Jan 11, 2019
    19
    1
    0

    ඒක තමයි... ඒවට බෙහෙත් කරද්දි හොඳවෙලත් ටික කාලයක් බෙහෙත් කරන්න ඕන. සබන් මාරු කරන්න ඕන. අනික යට ඇඳුම්.. හරියටම බෙහෙත් කරල හොඳ කරගත්තෙ නැත්නම් ආයෙ ආයෙ එනව

    eka thama bn. tawa tika dawasak balala channal ekak danawa skin sambanda dr kenekta. mn dn meke parana thread kiyewwa. yata adum masa 3kata sarayak maru karanna oneda?