ඉගන ගන්ට උදවු

make45

Member
Feb 16, 2015
53
6
0
මචන්ලා මට it job 1ක් set උනා .මේ කේ තියෙන්න account system 1ක් .ඒ ගැන මොලො දෙයක් දැන් නැ .

debit entry ,credit entry,p&l, trial balance,balance sheet ඒ වගේ ගොඩක් කතා කියනවා බන් .

අරක out මේක out ඒ ledger account එක බලන්ට කියනවා
ඒ ගැන මොලො දෙයක් දැන් .:no::no::no:

මේවා ගැන සිංහලෙන් pdf ,ලින්ක් ,site එහෙම දන්නවානම් කියන්ටකො .