ඉගුරු දැමු තේ වල රස, ගුණ

saturn

Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    ඉගුරු දැමු තේ වල රස, ගුණ

    [FONT=&quot]තේ පැන් දින දින වැඩි වැඩියේ.... බීමෙන් සිරුරට සැප වැඩි වේ.... [FONT=&quot]අපේ පැරැන්නෝ තේ බීවේ එහෙම ධනාත්මක පහන් සිතිවිළි හිතේ තියාගෙන.තේ බීමෙන් සිරුරට සැප වැඩි වෙනවාය කිව්වේ පුළුල් අරුතකින් වෙන්න ඕන. මන්ද [/FONT], [FONT=&quot]සැපය කියන්නේ දුකක් නැතිව තුතු පහටුව ජීවත් වීම. ඒකට නිරෝගී බවත් නිතැතින්ම ඇතුලත්. ඉංග්‍රීසීන් අපේ රටට දායාද කළ වැවිලි ආර්ථිකයේ එක් ධනාත්මක ප්‍රඨිපලයක් විදියට මේ තේ සිරිත අපේ රටේ ස්ථාපිත වීම දක්වන්නට පුළුවන්.

    [/FONT]
    teacup.jpg


    [FONT=&quot]ලෝකයේ ආදරය දිනූ පානය.....[/FONT]
    [FONT=&quot]ලෝකයේ ජලය වෙනුවට වැඩිපුරම බොන පානය තේ විවිධ යහපත් ප්‍රථිපල රැසක් ඇති කරන බව හෙලිදරව් වීමත් සමගම තේ පානය කාගේත් පානයක් බවට බෞතීස්ම ලැබුවා.තේ වල සුලබ රසායන රැසක් තිබෙනවා. ඒවා අතර ප්ලෙෆිනෝල් ප්‍රධානයි. මෙයින් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් තිබෙනවා. ශරීරය ප්‍රදාහයත පත්වීම මැඩලීම[/FONT], [FONT=&quot]පිළිකා කරක විෂ නැසීම ඒ අතරේ වෙනවා[/FONT]
    [/FONT]

    [FONT=&quot]තේ වල අන්තර්ගත L Theanine[FONT=&quot] නම් ඇමයිනෝ අම්ලය. එය නිදිබර බව[/FONT], [FONT=&quot]වෙහෙසකර බව පලවා හරිනවා. මානසික හා ශාරීරික උත්තේජනයක් වගේම අවදි බවකුත් ඇති කරනවා.[/FONT][/FONT]
    [FONT=&quot]තේ වල ඉඟුරු - රං රස හා බැඳුනු එක්වීමක්.
    [FONT=&quot]අපේ රටේ බොහෝ දෙනා අතර තිබෙන මතයක් තමයි[/FONT], [FONT=&quot]තේ කෝප්පයක් බොන විට ඊට ඉඟුරු කැබැල්ලක් තලා යුෂය එක් කිරීමෙන් එහි [/FONT]
    [/FONT]
    [FONT=&quot][FONT=&quot]රසය ආකර්ශණීය ලෙස ප්‍රවර්ධනය වන බව. එය මුසාවක් නොවෙයි. ඉඟුරු යුෂ ටිකක් මිශ්‍ර වූ තේ කෝඑප්පයක ඇත්තේ ප්‍රණීත රසයක්.[/FONT][FONT=&quot]ඉඟුරු තේ කෝප්පය රං රස සේ සුසංයෝගයක්. තේ වල තිබෙන්නේ උද්දීපන හැකියාවක්. එය නිදි බර බව පලවා හරිනවා. මානසික හා ශාරීරික උත්තේජනයක් වගේම අවදි බවකුත් ඇති කරනවා.[/FONT][/FONT]
    [FONT=&quot]ගුණ සපිරි කුස්සියේ අත් බෙහෙත.
    [FONT=&quot]ඉඟුරු ලෝකයේ චිර ප්‍රසිද්ධ ඖෂධීය රසායනයක්[/FONT],[FONT=&quot]බඩේ අමාරුකම් නැති කිරීමට මෙන්ම ආහාර ජීර්ණයටත් ඉන් මහඟු පිටුවහලක් ලැබෙනවා. ඔබ විශ්වාස කරනවාද මේ කුස්සියේ අත් බෙහෙත ඖෂධීය නිධානයක් බව...[/FONT]
    [/FONT]

    [FONT=&quot]ඉඟුරු සතු මහඟු ඖෂධීය ගුණයන්ගෙන් පර්යේෂණාත්මකව ප්‍රත්‍යක්ෂ වූ කිහිපයක් මෙන්න.[/FONT]
    ·[FONT=&quot]රිධිර සංසරනය සුමට කරයි.[/FONT]
    ·[FONT=&quot]පණු[FONT=&quot]අමාරු[/FONT][FONT=&quot]මැඩලයි[/FONT][FONT=&quot].[/FONT][/FONT]
    ·[FONT=&quot]දිලීර[FONT=&quot]නාශකයකි[/FONT][/FONT]
    ·[FONT=&quot]වේදනා[FONT=&quot]සමනකාරකයකි[/FONT][/FONT]
    ·[FONT=&quot]ප්‍රති ප්‍රදාහික ගුණාංග සහිතයි[/FONT]
    ·[FONT=&quot]පර්යන්ත[FONT=&quot]රුධිරවාහිනී[/FONT][FONT=&quot]ඉහිල්[/FONT][FONT=&quot]කරයි[/FONT][/FONT]
    ·[FONT=&quot]ප්‍රතිපූතකයකි[FONT=&quot]. [/FONT]([FONT=&quot]විෂ[/FONT][FONT=&quot]බීජ[/FONT][FONT=&quot]නාශන[/FONT][FONT=&quot]ගුණය[/FONT][FONT=&quot])[/FONT][/FONT]
    ·[FONT=&quot]රුධිරය[FONT=&quot] කැටි[/FONT][FONT=&quot]ගැසීමට උපකාරී වේ.[/FONT][/FONT]
    ·[FONT=&quot]රුධිර[FONT=&quot]පීඩනය[/FONT][FONT=&quot]පාලනය[/FONT][FONT=&quot]කරයි[/FONT][/FONT]
    ·[FONT=&quot]දහඩිය[FONT=&quot]දැමීම[/FONT][FONT=&quot]වේගවත්[/FONT][FONT=&quot]කරයි[/FONT][/FONT]
    ·[FONT=&quot]පෙනහළු[FONT=&quot]සෙම[/FONT][FONT=&quot]ඉවත්[/FONT][FONT=&quot]කරයි[/FONT][/FONT]
    ·[FONT=&quot]ප්‍රතිවෛරස[FONT=&quot]ගුණ[/FONT][FONT=&quot]සහිතයි[/FONT][/FONT]
    ·[FONT=&quot]ප්‍රතිජීවක[FONT=&quot]යකි[/FONT][/FONT]

    [FONT=&quot]ඉඟුරු තේ, [FONT=&quot]හෙළ තේ සිරිත වදාත් ඔප් නංවන්නේ තේ ව[/FONT][/FONT][FONT=&quot][FONT=&quot]ලත් ඉඟුරු ව[/FONT][/FONT][FONT=&quot][FONT=&quot]ලත් ඇති මහෞෂධීය ගුණාංගයන් වඩාත් ප්‍රවර්ධනය කරමින්.සෞඛ්‍යාරක්ෂිත නොවන පානයන් ඔස්සේ අද ජනතාවගේ සුවසෙත තර්ජනයට ලක් වන මෙවන් සමයක ඉඟුරු තේ සෞඛ්‍යත් ආරක්ෂා කරගෙන අපගේ ගතත් සිතත් ප්‍රබෝධමත් කල හැකි පානයකි.

    [/FONT]
    [/FONT]
    (Source:- Health Magazine , STO:- udubaddawa)