methanadi wadhagathma de thamai international school yana un privet campus gihin (salli dena eka wena kathaawak) "thaman kamathi" field eken degree eka gannawah...
government cmpus yana unta "thaman kamathi" field ekata yanna wenne naha...
UGC eka dena degree eka thamai kranna wenne...
Mama nam kiyanne UGC eka course select karana kramaya saadhaarana naha kiyala...
හෙහ් හෙහ්
මං මේ ටැක් එකෙන් පිට පැන්න එකෙක් බන්
මගේ වයස 22යි
මං දැන් තමයි උපෙ කරන්නේ
ඒත් මං මසෙකට රුපියල් ලක්ෂයක් හම්බ කරනවා මචං

පස්සෙ කොහොම හරි දන්න කියන පොරක් නිසා ජොබක් සෙට් වුණා.. හැබැයි මාස ගාණක් යද්දි ඒ ජොබ් එකෙන් මාව අයින් කලා.. මම විතරක් නෙමෙයි.. අපිත් එක්ක වැඩ කරපු කිහිප දෙනෙක්ම.. බැහැයි ඊට පස්සෙ තමයි මගේ හොඳ කාලෙ උදා වුණේ.. මොකද අපේ උත්සාහයෙන් අපි ව්‍යාපාරයක් පටන්ගත්තා.. කොහොමටවත් ඒක වැටෙන්න දුන්නෑ.. රෑ දවල් නොබලා උපරිම කට්ට කාලා වැඩ කලා.. අදටත් එහෙමයි, හෙටටත් එහෙමයි..
සිරා කතාව බං.. උඹ කියන දේ නම් සහතික ඇත්ත..
මම මචං දුප්පත් පවුලක කොල්ලෙක්.. මගෙ අම්මගෙයි තාත්තගෙයි එකම බලාපොරොත්තුව වුණේ මාව හොඳ කෙනෙක් කරන එක.. මොකද එදාට එයාලට දුක් විඳින්න උවමනා නැහැනේ.. හැබැයි මම ඉස්කෝලෙ යන කාලෙ මාර මාර පිස්සු කෙලියා.. ලවු කේස් එකක් නිසා තමයි.. ඒක හන්දා මම කොහොමටවත් හිතුවෙ නෑ උසස් පෙළ ගොඩදාගන්න පුළුවන් වෙයි කියලා.. හැබැයි නොහිතපු විදියට මාව පාස් වුණා විභාගෙන්.. ඒත් කැම්පස් යන්න නම් ලකුණු මදි.. ඒත් මචෝ මම ආයෙම විභාගෙ කරන්න උත්සාහ කලේ නෑ.. සමහර විට ආයෙම කලත් කැම්පස් යන්න ලකුණු මඳි වෙන්න පුළුවන්.. කැම්පස් යන්න චාන්ස් එකක් ලැබුණත් ඒකෙ අවුරුදු හතරක් කට්ට කාලා ඩිග්‍රියත් අරන් ආවම සමහර විට ජොබක් නැති වෙන්න පුළුවන්.. ඒක මේ ලංකාවෙ හැටි.. මම ගොඩක් ඒ වගේ කෙල්ලො කොල්ලො දැකලා තියෙනවා.. අනික කොල්ලෙක්ගෙ හොඳ කාලෙ සම්පූර්ණයෙන්ම ඉවරයි.. ඒකයි ඇත්ත..
ඉතින් මම මචං ආයෙම විභාගෙ නොකර කෙලින්ම ජොබක් හොයගන්න ගියා.. හැබැයි මට හොයාගන්න බැරි වුණා..පස්සෙ කොහොම හරි දන්න කියන පොරක් නිසා ජොබක් සෙට් වුණා.. හැබැයි මාස ගාණක් යද්දි ඒ ජොබ් එකෙන් මාව අයින් කලා.. මම විතරක් නෙමෙයි.. අපිත් එක්ක වැඩ කරපු කිහිප දෙනෙක්ම.. බැහැයි ඊට පස්සෙ තමයි මගේ හොඳ කාලෙ උදා වුණේ.. මොකද අපේ උත්සාහයෙන් අපි ව්‍යාපාරයක් පටන්ගත්තා.. කොහොමටවත් ඒක වැටෙන්න දුන්නෑ.. රෑ දවල් නොබලා උපරිම කට්ට කාලා වැඩ කලා.. අදටත් එහෙමයි, හෙටටත් එහෙමයි..
ඇත්තටම මට මගේ අම්මවයි තාත්තවයි සතුටින් තියන්න පුළුවන් වුණා.. ඒ ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා.. මම කලින්ම කිව්වනේ මම දුප්පත් බුවෙක් කියලා.. ඒක නිසාම මම මේ වයසට කොල්ලෙක් නොකරන ගොඩක් දේ කලා.. ඒ මගේ අනාගතේ ගැන හිතලත්, මගෙ අම්මා තාත්තා ගැන හිතලත්.. මම දැන් 85000 - 125000ත් අතර පඩියක් මාසෙකට ගන්නවා..
හැබැයි මම ආයෙම විභාගෙ කර කර ඉන්න ගියා නම්, ලොකු ජොබ් කරන්න ආසාවෙ කැම්පස් යන්න ෆේල් වෙන වෙන පාරට විභාගෙ කරා නම්.. මගේ අම්මගෙයි තාත්තගෙයි එක බලාපොරෝත්තුවක්වත් මට ඉටු කරන්න බැරි වෙන්න තිබුණා.. මගේ ජීවිතේ හොඳම හරිය මට නැතිවෙන්න තිබුනා.. මට එදත් හිතුනෙ එහෙමයි.. අදටත් හිතෙන්නෙ එහෙමයි..

uba kiyana katha sampuurna atta....at machan homotama business karanna baane...hamotama business hari yan naa...business walata asawak nathi ayata wena rassa wakata aniwa yanna wenawane...athakota man danna widihata degree ekak nathi unama promotion ganna godak amaru.(eka post ekaka godak welawata hira wenawa)
E hinda e ayata lesiyen goda yanna thiyana ekama widiha campus ekaka degree ekak karana eka
mage ekama asawa campus ekaka wada karanna....e hinda mata degree eka complete karannama wenawa(mama 1st shy campus giye)