ඉගෙනගන්නවත් සල්ලි හියාගන්න පොඩි job eකක්...

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
උබට දැනට සල්ලි නැත්තම් Bank Account No එකක් දීපන් මචන් 2000ක් විතර දාන්නම් සඳුදාට. ෆිවර් එකේ ග්‍රැෆික් කරපන්. මේකෙම එවුන් උදව් කරයි..මාත් ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි.. ඒත් ආයේ සල්ලි ඕන නෑ. දුක් වෙන්න එපා මචන් පුලුවන් තරම් මහන්සි වෙයන්.. වැරදි නොකර ජීවත් වෙන්න රස්සාවක් හොයාගනින් ඉක්මනටම..
 

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
නුගේගොඩ තියෙනවා ඩේටා එන්ට්‍රි කරන තැනක්. නාවල පාරේ ..ඒකේ පාර්ට් ටයිම් කරන්න..

http://www(.)capturedata(.)com/

Intelligent Image Lanka (Pvt.) Ltd.
36 A Nawala Road,
Nugegoda
SRI LANKA
T +94 11 285 4704

ටයිප් කරන්න පුලුවන්නම් මාසෙකට 12ක් 13ක් වගේ සෙට් කරගත්තැකි..කෝල් කරලා ඉන්ටර්විව් එකකට යන්න.. හැමදාම ඉන්ටර්විව් තියෙනවා..:yes::yes:
 

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
එලකිරි කොල්ලනේ මේ කොල්ලට පුලුවන් එකෙක් රස්සවක් හොයාගන්න උදව් කරන්න. ලොකු දෙයක් ..ගාල්ල අවට..:rolleyes::rolleyes:
 
malli math ohomaa thamaa hitiyee dan mama job ekak karanawaa. moka unath igana ganima nawath thanna epaa. karan yanna. jaya weewa ;)

ow ayye.. komath mona dee awath igenima nawattanne na.. mn gdk asai igenagnn.. mt igenagnn oona.. eeth ayye.. me samaje salli nthuw mona deewth kr ba ne.. A/L mul awrudu wlnm free card dunn srla.. dn eewath denne na e srla.. gdara anith wada kr.. tattage salli wiydn wnw.. hmm.. mn me danagatta hama skill ekakm man internet eken hoyagatta ewa.. net ekn hoyagena igena gatta eewa.. thyna mchin ekath.. p4. secnd hand.. thyn package ekath etisalatlage 5.5gb dena ek.. ee tika mata athi.. awlk na.. me thyna ewain mge danuma wikunala clz wltawth hoyagannai ayye oone mt.. clz feea wltwth..