මොකක්ද බං up polythene සීන් එක. ගහ ඒකෙන් වහනවද
එහෙනම් බන් අපි පොඩිකාලෙ ඉදලා අජිනමොටෝ කන්න එපා කියලා කියන්නේ.නයි මිරිස් කන්න හොද නැහැ කියල මහාචාර්ය වරයෙක් කියල තිබ්බ
නයි මිරිස් වල Capsaicin වැඩි ප්‍රමාණයක් ශරීරයට අහිතකර විදිහට තියෙන්නේ කියල තිබ්බ
විවිධ ලෙඩ රෝග වලට අඩිතාලම වැටෙන්නේ ඔතනින්
ගැස්ටික්, මලබද්දය, අමාෂ පිළිකා, බඩවැල් ඉදිමීම, ලිවර් ඉදිමීම වගේ ගොඩක් දේවල් වල මේ නයි මිරිස් කෑමෙන් උත්තේජන සිද්ද වෙනවා ලු
මිනිස්සු ඕව ඉස්සරහට ගන්නේ නැති වේයි
වවන්න එපා කඩන වැටේ
එල එලවටිනා ත්‍රෙඩ් එකක් බොහොම ස්තුතියි දැම්මට. නයි මිරිස් ගස් කිහිපයක් දැනටමත් වවලා තියෙනවා ගෙදර කෑමට ගන්න.
අන්න උබලා වගේ උන්ට හොදයි.BUMP
exam iwara wela patan ganna one
හම්මට ඔය තියෙන්නේ බඩු.
me thread eka mokadda. uba me pala mokeda hitawala thiyenne
දැන් ඔය scotch bonnet එහෙම පාර මාර්කට්.මම ඉස්කෝලෙ යන කාලෙ ඔය වැඩේ කරා
සර්කිට් හදන්න සල්ලි හොයා ගත්තෙ ඔය වැඩෙන් සහ වත්ත තිබුනු පුවක් කඩලා විකුනලා
ඒ කාලෙ 100g රුපියල් 30-40ට තමයි විකුන්නෙ මට මතක විදියට. ගස් ගොඩක් හදලා සතියට කිලෝ දෙක තුනක් කඩලා විකුන්නා ඒ කාලෙ
අඩෝ මාත් පුවක් වලින් තමා පොත් ගන්නෙ සර්කිට් කෑලි ගන්නෙ. අපේ ගෙදර තිබ්බ ගස් 4ක් විතර. නිවාඩු කාලෙට ගමේ ගියාම කරාබු අහුලල සීයටම විකුණලත් ගාණක් ගන්නව. සීය නන් වැඩිපුර කීයක් හරිත් එක්කම ගණන් බේරනව.මම ඉස්කෝලෙ යන කාලෙ ඔය වැඩේ කරා
සර්කිට් හදන්න සල්ලි හොයා ගත්තෙ ඔය වැඩෙන් සහ වත්ත තිබුනු පුවක් කඩලා විකුනලා
ඒ කාලෙ 100g රුපියල් 30-40ට තමයි විකුන්නෙ මට මතක විදියට. ගස් ගොඩක් හදලා සතියට කිලෝ දෙක තුනක් කඩලා විකුන්නා ඒ කාලෙ