ඉගෙනගන්න උන්ට, කැම්පස් යන උන්ට, ගෙදර ඉන්න උන්ට පොඩි අදායමක්?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    නයි මිරිස් කන්න හොද නැහැ කියල මහාචාර්ය වරයෙක් කියල තිබ්බ

    නයි මිරිස් වල Capsaicin වැඩි ප්‍රමාණයක් ශරීරයට අහිතකර විදිහට තියෙන්නේ කියල තිබ්බ

    විවිධ ලෙඩ රෝග වලට අඩිතාලම වැටෙන්නේ ඔතනින්
    ගැස්ටික්, මලබද්දය, අමාෂ පිළිකා, බඩවැල් ඉදිමීම, ලිවර් ඉදිමීම වගේ ගොඩක් දේවල් වල මේ නයි මිරිස් කෑමෙන් උත්තේජන සිද්ද වෙනවා ලු

    මිනිස්සු ඕව ඉස්සරහට ගන්නේ නැති වේයි

    වවන්න එපා කඩන වැටේ
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මොකක්ද බං up polythene සීන් එක. ගහ ඒකෙන් වහනවද

    ඔන්න ඔය වගේ එකකින් කවර් කරලා පොටි ටෙන්ට් එකක් ගහනවා.
    අව්වට ඔරොත්තු දෙනවා එතකොට
    ------ Post added on Jan 13, 2023 at 9:00 AM

    නයි මිරිස් කන්න හොද නැහැ කියල මහාචාර්ය වරයෙක් කියල තිබ්බ

    නයි මිරිස් වල Capsaicin වැඩි ප්‍රමාණයක් ශරීරයට අහිතකර විදිහට තියෙන්නේ කියල තිබ්බ

    විවිධ ලෙඩ රෝග වලට අඩිතාලම වැටෙන්නේ ඔතනින්
    ගැස්ටික්, මලබද්දය, අමාෂ පිළිකා, බඩවැල් ඉදිමීම, ලිවර් ඉදිමීම වගේ ගොඩක් දේවල් වල මේ නයි මිරිස් කෑමෙන් උත්තේජන සිද්ද වෙනවා ලු

    මිනිස්සු ඕව ඉස්සරහට ගන්නේ නැති වේයි

    වවන්න එපා කඩන වැටේ
    එහෙනම් බන් අපි පොඩිකාලෙ ඉදලා අජිනමොටෝ කන්න එපා කියලා කියන්නේ.
    දැන් එහෙමයි කියලා ලංකාවේ අජිනමොටෝ නැද්ද, ඕව ගෙන්නන උන් බංකොලොත් වෙලා ගිහිල්ලද?
    අනේ බන් මේ 365 දවසෙම කසිප්පු ගහන උන් ඉන්න් රටේ මිරිස් කිලෝ 100 200 විකුණගන්න බැයිද
    ------ Post added on Jan 13, 2023 at 9:02 AM
     
    Attachments

    • FB_IMG_1673580499391.jpg
      FB_IMG_1673580499391.jpg
      89.3 KB · Views: 114

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    වටිනා ත්‍රෙඩ් එකක් බොහොම ස්තුතියි දැම්මට. නයි මිරිස් ගස් කිහිපයක් දැනටමත් වවලා තියෙනවා ගෙදර කෑමට ගන්න.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    වටිනා ත්‍රෙඩ් එකක් බොහොම ස්තුතියි දැම්මට. නයි මිරිස් ගස් කිහිපයක් දැනටමත් වවලා තියෙනවා ගෙදර කෑමට ගන්න.
    එල එල

    BUMP
    exam iwara wela patan ganna one
    අන්න උබලා වගේ උන්ට හොදයි.
    පොඩි ගානක් අතට අරගත්ත හැකි
    ------ Post added on Jan 13, 2023 at 9:57 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මම ඉස්කෝලෙ යන කාලෙ ඔය වැඩේ කරා
    සර්කිට් හදන්න සල්ලි හොයා ගත්තෙ ඔය වැඩෙන් සහ වත්ත තිබුනු පුවක් කඩලා විකුනලා
    ඒ කාලෙ 100g රුපියල් 30-40ට තමයි විකුන්නෙ මට මතක විදියට. ගස් ගොඩක් හදලා සතියට කිලෝ දෙක තුනක් කඩලා විකුන්නා ඒ කාලෙ
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මම ඉස්කෝලෙ යන කාලෙ ඔය වැඩේ කරා
    සර්කිට් හදන්න සල්ලි හොයා ගත්තෙ ඔය වැඩෙන් සහ වත්ත තිබුනු පුවක් කඩලා විකුනලා
    ඒ කාලෙ 100g රුපියල් 30-40ට තමයි විකුන්නෙ මට මතක විදියට. ගස් ගොඩක් හදලා සතියට කිලෝ දෙක තුනක් කඩලා විකුන්නා ඒ කාලෙ
    දැන් ඔය scotch bonnet එහෙම පාර මාර්කට්.
    සිල්ලර 2500 -3000
    ඉස්සරහට තව වැඩිවෙයි.
    අනික මහ ලොකුවට නැහෙන්න දේකුත් නෑ.
    ඊසි ඉන්කම්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    මම ඉස්කෝලෙ යන කාලෙ ඔය වැඩේ කරා
    සර්කිට් හදන්න සල්ලි හොයා ගත්තෙ ඔය වැඩෙන් සහ වත්ත තිබුනු පුවක් කඩලා විකුනලා
    ඒ කාලෙ 100g රුපියල් 30-40ට තමයි විකුන්නෙ මට මතක විදියට. ගස් ගොඩක් හදලා සතියට කිලෝ දෙක තුනක් කඩලා විකුන්නා ඒ කාලෙ
    අඩෝ මාත් පුවක් වලින් තමා පොත් ගන්නෙ සර්කිට් කෑලි ගන්නෙ. අපේ ගෙදර තිබ්බ ගස් 4ක් විතර. නිවාඩු කාලෙට ගමේ ගියාම කරාබු අහුලල සීයටම විකුණලත් ගාණක් ගන්නව. සීය නන් වැඩිපුර කීයක් හරිත් එක්කම ගණන් බේරනව. :love: :love:
     
    • Like
    Reactions: laka007