ඉගෙනගන්න උන් වරෙල්ලා

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    O/L , A/L , Campus / job නොකරන
    ඉගෙන ගන්න වැඩ වලට පාවිච්චි කරන data packages මොනවද.
    Fiber unlimited තියන උන් ගැන නෙවේ අහන්නෙ.
    ගෙවන ගානට වැඩිම වටිනාකමක් තියන පැකේජස් මොනවද?

    (Tunneling වගේ ක්‍රම නැතුව ලීගල් ඒව ගැන අහන්නෙ)
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014

    Airtel 1249