ඉගෙනගන්න ලමයෙකුට උදව්වක් කරමු....
මම ඒලෙවල් කරපු කාලෙ පාවිච්චි කරපු පොත් ටිකක් තියෙනවා. ඉතින් මම හිතුවා ඒ ටික කවුරුහරි ලමයෙක්ට හරි දුෂ්කර පාසලක පුස්තකාලෙකට හරි දෙන්න. මෙන්න මේ පොත් ටික මා ලඟ තියෙනවා. එකක් දෙකක් ඇරුනම අනික් පොත් සේරම හොඳ තත්වයේ තියෙනවා.
මීට අමතරව

- උසස් පෙල ශුද්ධ ගණිතය - එස්.එල්.ලෝනි ( අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව )
- උසස් පෙල හෞතිකය - යාන්ත්‍රිකය සහ පදාර්ථයේ ගුණ ( අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව )
- උසස් පෙල ව්‍යවහාරික ගණිතය - ගති විද්‍යාව ( ඩබ්.කේ හේවගේ )
- ත්‍රිකෝණමිතිය - එස්.එල් ලෝනි
- ද්‍රවස්ථිති විද්‍යාව - ලෝනි
- මූලික කලනය - ඒ.එස් රෑම්සේ
- මූලික ශුද්ධ ගණිතය
- ප්‍රායෝගික රසායන විද්‍යාව
- භෞතික විද්‍යාව - එම් නෙල්කන්
- භෞතික විද්‍යාව විභාග ප්‍රශ්න පත්‍ර හා පිලිතුරු - විදුල (1997-2004)
මීට අමතරව
- 9 වසර ගණිතය වේග පරීක්ෂනය වැඩ පොත - ඩබ්.ඕ.ටී ප්‍රනාන්දු
- තව අවුරුදු දෙකක් හෝ තුනක පරිගණක සඟරා විශාල ප්‍රමානයක්ද තියෙනවා.