Jan 4, 2012
620
99
0
මචංල අපේ මල්ලි කෙනෙක් මේ පාර A/L කලා.මිනිහට ඕනෙලු AUS හරි NZ ගිහින් ඉගෙන ගන්න.english පැත්ත ටිකක් මදි මිනිහගෙ. දන්න කෙනෙක් කියනවද
මොන රටවල්ද හොඳ යන්න
කොච්චර වියදමක් යනවද මාසෙකට
සම්පුර්ණ වියදම කීයක් විතර යයිද
මොනවද ඕන සුදුසුකම්
යන්න කලින් කරන්න ඕන COURSE තියෙනවද
Iltes කියල එකක් තියෙනවද
කොච්චර කල් study කරන්න තියෙනවද

දන්න අය හෙල්ප් එකක් දෙන්න.මගෙන් ඇහුවට මෙලෝ දෙයක් දන්නෙ නෑ.ඒකයි ඔයාලගෙන් ඇහුවෙ
 
  • Like
Reactions: Caps Lock
Jan 4, 2012
620
99
0
tnx machan
සිංහල කොල්ලෙක්;22141957 said:
tnx machan
Study karanna yannanam IELTS exam pass wenna onae.
Course ekata yana wiyadama karana course eka matha theranae wenawa.
Aduma tharamae laksha 10-20 wiyadam karanna wenawa study karanna yannath.
Scholarships monawa hari hambunoth wiyadama aduwei.:cool:

tnx machan
thawa wisthara denaganna thanak nadda?
 
Jan 4, 2012
620
99
0
BUMP danna kenek udawwak demu yaalu.. :yes::yes::yes:
tnx machan
tnx machan
ilets kalla yanna puluwan bro ekata maru pili gannemak thiynne.. Oni campas ekakin eka karalanam baara gannwa... Mamath yanawa bro class
ielts karanna english knowledge eka nathuwa barida machan?
Tnx machan
HDCS karala tynw nan NZ ynd pluwan mchn,laksha 8k wage ynw.awurudu 2k a dgree akak
mokakda machan HDCS kiyanne?
Tnx machn
tnx machan