ඉගෙනගෙන වැඩක් නෑ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,275
    166,541
    113
    එකමත් එක රටක
    කාගෙ හරි තැනක වැඩ කරලා එ එන ලාබෙන් කියක් හරි අරුත් අරගෙන ලක්ශ ගනන් වලින් කියවන්නෙ මොන මොඩයොද කියලා විසෙසයෙන් ඔය වෙබ් & සොෆ්ට්වෙයා වගෙ ෆිල්ඩ් වල ඉන්න උන් එක වැඩෙ 10 කට විතර බෙදලා දිලා , ස්ටාට් එක ලක්ශ දෙකයි හිහි මොඩයො ඔහොම කියෙවුවට සල්ලි හම්බ කරන උන් කියවන්නෙ නැත එකයි විසෙසත්වය
    කොරෝනා ලෝකඩවුන් කාලේ , බනිස් නැතුව තේ කඩේ දවසක ශුද්ද ලාභය කියාද මචන් ? :rofl:
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63

    වෙබ්සයිට් වලටත් ට්‍රැෆික් අඩු වැඩි වෙනවා, තෙ කඩෙ එකාගෙ ආදායම අඩු වෙනවා වැඩි වෙනවා මාස් පඩි උන්ගෙ ආදයම වැඩි වෙන්නෙ හොටෙල් වල විතරයි හි හි, අර ලක්ශ ගනන් උන්ට තබ සතයක් වැඩියෙන් දෙන් ඇති හිහි කම්පැනියෙ ඉන්කම් වැඩි උනා කියලා හුහු
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,275
    166,541
    113
    එකමත් එක රටක
    වෙබ්සයිට් වලටත් ට්‍රැෆික් අඩු වැඩි වෙනවා, තෙ කඩෙ එකාගෙ ආදායම අඩු වෙනවා වැඩි වෙනවා මාස් පඩි උන්ගෙ ආදයම වැඩි වෙන්නෙ හොටෙල් වල විතරයි හි හි, අර ලක්ශ ගනන් උන්ට තබ සතයක් වැඩියෙන් දෙන් ඇති හිහි කම්පැනියෙ ඉන්කම් වැඩි උනා කියලා හුහු
    දැන් උබ කියන්නේ "ඉගෙනගෙන වැඩක් නෑ " කියලද?
    උබ හිතන්නේ මිනිස්සු ඉගෙන ගන්නේ මාස්පඩි කාරයෙක් වෙන්න කියලා :rofl:
    ගොඩක් ඉස්සරහට ඉගෙන ගන්න උන් ඔය කාලග හරි පැය ගානක් ඉදගෙන ජොබ් එකක් කර කර ඉන්නේ නෑ බන්. බාගෙට ඉගෙන ගත්තම තමයි ජිවිත කාලෙම එහෙම වෙන්නේ. උබ ඉගෙන ගෙන නැත්නම් ඉගෙනීමේ වටිනාකම වගේ දෙයක් ගැන මෙතන රචනා ලිව්වා කියල උබට තේරෙන්නේ නෑ .. උබට තේරෙන්නේ බනිස් නැතුව තේ කඩේ මට්ටමට තමයි. :rofl:
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    දැන් උබ කියන්නේ "ඉගෙනගෙන වැඩක් නෑ " කියලද?
    උබ හිතන්නේ මිනිස්සු ඉගෙන ගන්නේ මාස්පඩි කාරයෙක් වෙන්න කියලා :rofl:
    ගොඩක් ඉස්සරහට ඉගෙන ගන්න උන් ඔය කාලග හරි පැය ගානක් ඉදගෙන ජොබ් එකක් කර කර ඉන්නේ නෑ බන්. බාගෙට ඉගෙන ගත්තම තමයි ජිවිත කාලෙම එහෙම වෙන්නේ. උබ ඉගෙන ගෙන නැත්නම් ඉගෙනීමේ වටිනාකම වගේ දෙයක් ගැන මෙතන රචනා ලිව්වා කියල උබට තේරෙන්නේ නෑ .. උබට තේරෙන්නේ බනිස් නැතුව තේ කඩේ මට්ටමට තමයි. :rofl:

    හරි දැන් උබ ඉගෙන ගෙන මාස් පඩි කාරයෙක් නොවි කරපු දෙයක් කියපන් බලන්න එක්කො කොහෙ හරි ජොබ් දෙන සයිට් එහෙකට රින්ගන් කවුරු හරි වැඩක් දෙනකන් කට ඇරන් බලන් ඉදිවි එහෙම නැතුව උබ ඉගෙන ගෙන කරපු දෙයක් කියපන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,275
    166,541
    113
    එකමත් එක රටක
    හරි දැන් උබ ඉගෙන ගෙන මාස් පඩි කාරයෙක් නොවි කරපු දෙයක් කියපන් බලන්න එක්කො කොහෙ හරි ජොබ් දෙන සයිට් එහෙකට රින්ගන් කවුරු හරි වැඩක් දෙනකන් කට ඇරන් බලන් ඉදිවි එහෙම නැතුව උබ ඉගෙන ගෙන කරපු දෙයක් කියපන්
    මම ඉගෙන ගත්ත දේ උබල වගේ ඉගෙන ගන්න දුර්වල උන්ට උගන්නල හොදට හම්බකරා කාලයක් ;-)
    මම මාස් පඩි කාරයෙක් නෙවෙයි කිව්වේ මම ගැන නෙවෙයි බන්.. උබ හිතන්නේ ඔය science වලින් phd දාන උන් කාලග හරි8-5 ජොබ් කරනවා කියලද ?? උබ මේ කතා කරන්නේ හරියට ඉගෙන ගන්නේ නැතුව ඒකාකාරී ජිවිතේ හැමදාම කබුරන උන් ගැන... ඉගෙනගන්න මිනිස්සු එකතැන ඉන්නේ නෑ ....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,286
    100,085
    113
    කාගෙ හරි තැනක වැඩ කරලා එ එන ලාබෙන් කියක් හරි අරුත් අරගෙන ලක්ශ ගනන් වලින් කියවන්නෙ මොන මොඩයොද කියලා විසෙසයෙන් ඔය වෙබ් & සොෆ්ට්වෙයා වගෙ ෆිල්ඩ් වල ඉන්න උන් එක වැඩෙ 10 කට විතර බෙදලා දිලා , ස්ටාට් එක ලක්ශ දෙකයි හිහි මොඩයො ඔහොම කියෙවුවට සල්ලි හම්බ කරන උන් කියවන්නෙ නැත එකයි විසෙසත්වය

    උබ හිතන විදිය පට්ට. ඒත් ඔය විදියට නෙවෙයි ලෝකෙ වැඩ කරන්නෙ. මාස් පඩි කාරයත් ඕනි බිස්නස් කරන උන්ට ලාභ ගන්නන. කට්ට කාල හදපු බිස්නස් දවසෙන් දෙකෙන් වැටිල තියෙනව මාස් පඩි කාරයො දාල ගියාම.

    ඇත්තටම සල්ලි හම්බ කරන උන් දන්නව රුපියලක් උනත් එකතු වෙන්න කොච්චර කට්ටක් කන්න ඕනිද කියල. එහෙම හොයන උන්ට ඔය විදියට පාච්චල් කරල කතා කරන්නෙ නෑ කොහොමත්ම. 10%ක්වත් නෑ මම හිතන්නෙ ලන්කාවෙ ලක්ෂ 2කක් පඩි ගන්න අය. ඉතින් උන් ආඩම්බර උනාම මොකද?
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    මම ඉගෙන ගත්ත දේ උබල වගේ ඉගෙන ගන්න දුර්වල උන්ට උගන්නල හොදට හම්බකරා කාලයක් ;-)

    උබ සක්විති රනසින්හද හමබ කරපුවගෙ පෘෆ් දාපාන් බලන්න චන්චල හො නිස්චල දෙපලක් සාක්කි විදියට ඉදිරිපත් කරපන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,275
    166,541
    113
    එකමත් එක රටක
    උබ සක්විති රනසින්හද හමබ කරපුවගෙ පෘෆ් දාපාන් බලන්න චන්චල හො නිස්චල දෙපලක් සාක්කි විදියට ඉදිරිපත් කරපන්
    අපෝ හොරකන් කරන්න ඉගෙනගත්තේ නෑ බන් සක්විති වගේ. ;-)
    මොලේ නැති එකා දියුණුව, වටිනාකම මනිනේ නිශ්චල චංචල දේපල වලින් තමයි . තමන්ගේ වටිනාකමක් නෑ නේ.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    අපෝ හොරකන් කරන්න ඉගෙනගත්තේ නෑ බන් සක්විති වගේ. ;-)
    මොලේ නැති එකා දියුණුව, වටිනාකම මනිනේ නිශ්චල චංචල දේපල වලින් තමයි . තමන්ගේ වටිනාකමක් නෑ නේ.

    ඔය කියන විදියට උබට සල්ලි ඔන හෙතුවක් නැනෙ මොකටද සල්ලි හොයන්න ගියෙ දෙමවුපියන්ගෙන් කාක පෙරොගෙන නිදියගන්නනෙ තිබ්බෙ

    උබ වගෙ පට්ට මොඩයෙක් අනිත් මිනිස්සු සල්ලි හොයන්නෙ කන්න බොන්න නිශ්චල චංචල දේපල වලට නෙවෙයි කාහානවට

    ගොන් පුකා
     
    • Dislike
    Reactions: sriyasas

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,275
    166,541
    113
    එකමත් එක රටක
    ඔය කියන විදියට උබට සල්ලි ඔන හෙතුවක් නැනෙ මොකටද සල්ලි හොයන්න ගියෙ දෙමවුපියන්ගෙන් කාක පෙරොගෙන නිදියගන්නනෙ තිබ්බෙ

    උබ වගෙ පට්ට මොඩයෙක් අනිත් මිනිස්සු සල්ලි හොයන්නෙ කන්න බොන්න නිශ්චල චංචල දේපල වලට නෙවෙයි කාහානවට

    ගොන් පුකා

    දැක්ක නේද ඉගෙනීමේ වෙනස?? ;-)
    උබ මෝඩයා නිසා මම කියපු දේවල් වලට කිසි දෙයක් කියන්න බැරුව බලන් ඉදල ඉදල මගේ reply එකට dislike එකකුත් දාල, මට පට්ට මෝඩයෙක් කියල "ගොන් පුකා" කියලා යටින උබේ අත්සනත් දාල. :lol:
    ඉගෙනගෙන තිබ්බ නම් ඔය බයිලා කියන්නේ නැතුව හිර උන වෙලාවක හොද කරුණු මතක් වෙන්න තිබ්බ බන්..
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    දැක්ක නේද ඉගෙනීමේ වෙනස?? ;-)
    උබ මෝඩයා නිසා මම කියපු දේවල් වලට කිසි දෙයක් කියන්න බැරුව බලන් ඉදල ඉදල මගේ reply එකට dislike එකකුත් දාල, මට පට්ට මෝඩයෙක් කියල "ගොන් පුකා" කියලා යටින උබේ අත්සනත් දාල. :lol:
    ඉගෙනගෙන තිබ්බ නම් ඔය බයිලා කියන්නේ නැතුව හිර උන වෙලාවක හොද කරුණු මතක් වෙන්න තිබ්බ බන්..

    :lol:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    දැන් උබ කියන්නේ "ඉගෙනගෙන වැඩක් නෑ " කියලද?
    උබ හිතන්නේ මිනිස්සු ඉගෙන ගන්නේ මාස්පඩි කාරයෙක් වෙන්න කියලා :rofl:
    ගොඩක් ඉස්සරහට ඉගෙන ගන්න උන් ඔය කාලග හරි පැය ගානක් ඉදගෙන ජොබ් එකක් කර කර ඉන්නේ නෑ බන්. බාගෙට ඉගෙන ගත්තම තමයි ජිවිත කාලෙම එහෙම වෙන්නේ. උබ ඉගෙන ගෙන නැත්නම් ඉගෙනීමේ වටිනාකම වගේ දෙයක් ගැන මෙතන රචනා ලිව්වා කියල උබට තේරෙන්නේ නෑ .. උබට තේරෙන්නේ බනිස් නැතුව තේ කඩේ මට්ටමට තමයි. :rofl:

    ඇත්ත
    හොඳම උදාහරණෙ ඕනෑම ෆීල්ඩ් එකක ඉන්නා කන්සල්ටන්ට් අය.
    උන් හම්බ කරන හැටි ගැන ආයේ කියන්න ඕනා නැ නේ.
    ඒ වගේම ඒ තැනකට එන්න කොච්චර කාලයක් වෙහෙසීමක් කැපකිරීමක් කරන්න ඕනද

    ගොඩක් එහෙම අය වැඩ කරන්නේ පැයට ගෙවීමේ පදනම මත.
     
    • Love
    • Like
    Reactions: dilann and acryan

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මෙහෙමයි ඔක බලන්නෙ 240000 මාසෙ පඩිය බෙදිම 30 දවසට වැටෙන ගාන රුපියල් 8000 යි තෙ කඩෙක බනිස් නැතුව දවසට සුද්ද ලාබය

    කොටුව ටු බදුල්ල කොච්චියෙ වඩෙ විකුනන මනුස්සයගෙ දවසට සුද්ද ලාබය

    ඔය වගෙ ඇඩ් කරලා බලන්න ඔය මාසෙට ලක්ශ ගනන් ගන්න මාස් පඩි කරයො

    ජෙට්වින් ට්‍රැවල් එකෙ රට වටෙ ටුවර් එහෙක ගාන දවසට

    ඔය වගෙ ඇඩ් කරලා ලක්ශ ගනන් ගැන කියවන්න
    දවස් 30 බෙදන්න දවස් 30 වැඩ කරන්නෙ නෑනෙ . උපරිම දවස් 23.
    තව පඩියට අමතර බෙනිෆිට් තියෙනවා .
    ඒ අස්සේ තමන්ගෙ දේකට යොදවන්න කාලෙ තියෙනවා .

    දවසට 8000 හොයන්නෙ තේ එක කීය ගානෙ විකුණලා ද?
     
    • Like
    Reactions: acryan and dilann

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,616
    14,242
    113
    මෙහෙමයි ඔක බලන්නෙ 240000 මාසෙ පඩිය බෙදිම 30 දවසට වැටෙන ගාන රුපියල් 8000 යි තෙ කඩෙක බනිස් නැතුව දවසට සුද්ද ලාබය

    කොටුව ටු බදුල්ල කොච්චියෙ වඩෙ විකුනන මනුස්සයගෙ දවසට සුද්ද ලාබය

    ඔය වගෙ ඇඩ් කරලා බලන්න ඔය මාසෙට ලක්ශ ගනන් ගන්න මාස් පඩි කරයො

    ජෙට්වින් ට්‍රැවල් එකෙ රට වටෙ ටුවර් එහෙක ගාන දවසට

    ඔය වගෙ ඇඩ් කරලා ලක්ශ ගනන් ගැන කියවන්න

    දැන් උඹට බනිස් නැති තේ කඩ කීයක් තියනවද?

    උඹේ කලින් ආත්මේ (ctooi වගේ නමකින් හිටියේ) economics කියන වචනේ කියවගන්න බැරුව e-commerce කියල කියවගෙන හෙනට බයිට් උනා නේද? ඒක තමයි කොලුවෝ කියන්නේ ඉගනගන්න ඕනේ කියල :rofl:
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Degree eka moakkda ?

    මම මෝර ඉන්ජ්. ලොකු කමක් නෙවෙයි, පෙර වාසනාවකට යන්න ලබුන, ඒ නිසා ගොඩාක් ඔපර්ටුනිටීස් ලබුන ජීවිතෙට. ( ගොඩාක් හොඳ ප්‍රයිවෙට් කැම්පස් ළමයිනුත් ඉන්නව, එයාලත් ගොඩක් හොඳ පඩි ගන්නව, මට නොමිලේ ඉගෙන ගන්න ලබුන අවස්තාව ගන ගොඩක් සතුටුයි, ආඩම්බරයි )
    මේ අන්තිම කෑල්ල දැම්මෙ මට බය හිතුන මම තව ළමෙක්ව පහත් කරල කතා කලා කියල කෙනෙක් වැරදියට හිතයි කියල. එහෙම එකක් නැහැ සහෝදරයනි!

    @Luntamus සර්, ඔයා නිරෝශන් සර්ගෙ කතා අහන කෙනෙක් නේද? වඩේ විකුණලා ගොඩාක් දියුණු උන සර්.

    • Love
    Reactions: dilann

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මම මෝර ඉන්ජ්. ලොකු කමක් නෙවෙයි, පෙර වාසනාවකට යන්න ලබුන, ඒ නිසා ගොඩාක් ඔපර්ටුනිටීස් ලබුන ජීවිතෙට. ( ගොඩාක් හොඳ ප්‍රයිවෙට් කැම්පස් ළමයිනුත් ඉන්නව, එයාලත් ගොඩක් හොඳ පඩි ගන්නව, මට නොමිලේ ඉගෙන ගන්න ලබුන අවස්තාව ගන ගොඩක් සතුටුයි, ආඩම්බරයි )
    මේ අන්තිම කෑල්ල දැම්මෙ මට බය හිතුන මම තව ළමෙක්ව පහත් කරල කතා කලා කියල කෙනෙක් වැරදියට හිතයි කියල. එහෙම එකක් නැහැ සහෝදරයනි!

    අහ් ඒකනෙ ? මොරා ඉංජිනියරින් නම් හරි ඔය ගාණ .
    එත් ගොඩක් ෆිසිකල් සයන් කරපු උන් ඉන්නවා අපෙ තාම 35,000 ට වැඩ
    සබරෙ ෆිසිකල් .ඌට කඩ්ඩ අනං මනං බැහැ. ඩිග්‍රි එක විතරයි .
    ඌ දැණ් කියනවා එදා යූ ජී සී එකෙන් කොල් එක ආපු වෙලාවෙ ටෙලිෆොන් එක කඩලා විසි කරානම් හොඳයි කියලා හිතෙනවාළු .මොකද ඌට කටුනායක අර ඉංජිනෙරු ඩිප්ලොමා එකක් සෙට් වෙලා තියෙද්දි ඒක කර කර ඉඳලා උපාධි පු* අමාරුව නිසා ෆිසිකල් ගිහින් .
    ගොඩක් ඔහොම දුක් වෙන උන් ඉන්නවා.
    තව උන් හිටියා කොළඹ ෆිසිකල් ස්පෙශල් කරලා සෙන්ට්‍රල් බැන්ක් ක්ලාර්ක්.
    සෙන්ට්‍රල් බැන්ක් අවුලක් නැහැ.
    එත් මන් බැලුවෙ සෙන්ට්‍රල් බැන්ක් එකෙ ක්ලාර්ක් වෙන්න ,මැත කරලා කැම්පස් ගිහින් ෆිසිකල් කරන්න ඔනිද ?
    ඒ ලෙවල් වලින් යන ජොබක් නෙ ඒක ?
    අනික කොමර්ස් ,ආර්ට් ඩිග්‍රි කරපු උන් එක්කනෙ ඉන්න වෙන්නෙත් ? මීයක් කඩන්නෙත් අත ලෙව කන්න නෙමෙ නෙ ?