ඉගෙනගෙන වැඩක් නෑ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    තේ කඩයක් කරන එකෙක් බනිස් නැතුව, දවසට 6000ක ලාභයක් හොයන හැටි දල විදියට පැහැදිලි කරපන්.. උදා, මේවා මෙච්චරක් විකුණලා , එකකින් ලාභය වගේ දාල නිකන් කියපන් බලන්න... :rofl:

    බනිස් අනං මනං නැතුව නම් පුලුවන් , හැබැයි පොඩ්ඩක් ඉනොවෙටිව් වෙන්න ඔනි .
    මතකද අර හැරල්ඩ් බල්ඩර් කියන පොර ට්‍රැවල් කරද්දි ඇල්ල හරියෙද මන්දා අපෙ පොරක් කරන ටී ශොප් එක ?
    අන්න ඒ වගෙ නම් පුළුවන් .
    එත් එහෙම හැම තැනම නැහැ ඉතිං

    එහෙමත් නැත්තම් බනිස් අනං මනං නැතුව
    ටොෆි ,සිගරට්, තැඹිලි වගෙ දෙවල් වලින් නම් පුළුවන්.
    හැබැයි ඉතිං තියෙන ලොකෙෂන් එක අනුව තමා .
    මන් දන්න පොරක් කඩයක් කරනවා පොඩි පෙට්ටි කඩයක් .
    තියෙන්නෙ පොඩ්ඩක් පොෂ් පැත්තක .
    ඌගෙ කඩෙ තියන් ඉන්නෙ දේශපාලන බලයෙන් .ඉඩම රජයෙ ඉඩමක් .
    වෙන ඒ ටයිප් එකෙ කඩ නැහැ.
    ඉතිං සාමන්‍ය මිනිහෙක් තේ එකක් බොන්න එනවනම් එතන තමා ඒ ඒරියා එකෙ තියෙන එකම පොට් එක.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    mulu district ekatama uge the kade witharailu thiyenne. ehema thamai laaba aran thiyenne :lol:
    අර GAME වල වගේ එහෙට මෙහෙට දුව දුව , ඌම තේ දාන එකයි, වතුර උනුකරන එකයි , කෝප්ප හෝදන එකයි සල්ලි ගන්න එකයි කරන්න වෙන්නේ.. :rofl: ඇයි වැඩට එකෙක් ගත්හම උගේ පඩිය ගෙවද්දී ලාභෙ තව අඩු වෙනවා නේ.. ඒක cover කරන්න අනිත් district එකේ උන්ටත් දෙන්න වෙනවා ...
     
    • Haha
    Reactions: JohnWick

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    තේ කඩයක් කරන එකෙක් බනිස් නැතුව, දවසට 6000ක ලාභයක් හොයන හැටි දල විදියට පැහැදිලි කරපන්.. උදා, මේවා මෙච්චරක් විකුණලා , එකකින් ලාභය වගේ දාල නිකන් කියපන් බලන්න... :rofl:

    උබ පටලවන් එකෙක් කියලා තිබ්බෙ wso2 එකක ස්ටාට් සැලරි එක ලක්ශ 2යි ලක්ශ 2 දවසට ගාන රුපියල් 6600 යි, තෙ කඩෙක බනිස් නැතුව දවසට ගාන ශුද්ද ලාබය
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    බනිස් අනං මනං නැතුව නම් පුලුවන් , හැබැයි පොඩ්ඩක් ඉනොවෙටිව් වෙන්න ඔනි .
    මතකද අර හැරල්ඩ් බල්ඩර් කියන පොර ට්‍රැවල් කරද්දි ඇල්ල හරියෙද මන්දා අපෙ පොරක් කරන ටී ශොප් එක ?
    අන්න ඒ වගෙ නම් පුළුවන් .
    එත් එහෙම හැම තැනම නැහැ ඉතිං
    ඌ කොහෙද බන් දවසට 6000ක ලාභයක් ගන්නේ ? ඌට එහෙම ලාභයක් හබෙන්වන්ම් අර 1000$ක් දැක්කම ලෝකෙම දැක්ක වගේ සතුටක් එන්නේ නෑ ..
    ඌ තව ගොඩක් දියුණු වෙලා ඒ මට්ටමට එන්න පුලුවන්.
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    ඌ කොහෙද බන් දවසට 6000ක ලාභයක් ගන්නේ ? ඌට එහෙම ලාභයක් හබෙන්වන්ම් අර 1000$ක් දැක්කම ලෝකෙම දැක්ක වගේ සතුටක් එන්නේ නෑ ..
    ඌ තව ගොඩක් දියුණු වෙලා ඒ මට්ටමට එන්න පුලුවන්.
    මන් කිව්වෙ නැහැ ඌ ඒ ගාණ හොයනවාමයි කියල .
    එත් ඒ වගෙ ඉනොවෙටිව් උනොත් බැරිත් නැහැ කියලා කියන්නයි උවමනා උනෙ .
    හැබැයි ඉතිං සාමාන්‍ය තේ එකකට වඩා වැඩියෙන් ගන්න ඔනි ගාණ .
    ඩොලර් 1000 දුන්නාහම ඌට සන්තොස හිතුනෙ ඌ ඒ වෙලාවෙ ණය වෙලා නිසා.
    කඩෙ දාලත් වැඩි කාලයක් නැහැ . ඒකයි.
    දන් නම් ඌට හොඳ ඇති.
    මොකද පබ්ලිසිටි එකත් හම්බ උනානෙ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,280
    166,555
    113
    එකමත් එක රටක
    දවසට ගාන රුපියල් 6600 යි, තෙ කඩෙක බනිස් නැතුව දවසට ගාන ශුද්ද ලාබය
    මම කිව්වේ පොඩි උදාහරණයක් දීපන්, දවසට තේ කඩේකින් 6600ක ලාභයක් එන විදිය. අර ජකලින්ගේ ආප්ප කඩේ වගේ අස්ප ගණන් කියන්න එපා ඉතින්. ;-) තෙකකින් රු 10ක් ලාභයක් තියාගෙන තනියම ඔක්කොම වැඩ කරලා, දවසට තේ 660ක් විකුනලා? ( හොරෙන් current අරගෙන, ළිදෙන් වතුර අරගෙන, දර වලින් වතුර උනුකරල )

    මන් කිව්වෙ නැහැ ඌ ඒ ගාණ හොයනවාමයි කියල .
    එත් ඒ වගෙ ඉනොවෙටිව් උනොත් බැරිත් නැහැ කියලා කියන්නයි උවමනා උනෙ .
    හැබැයි ඉතිං සාමාන්‍ය තේ එකකට වඩා වැඩියෙන් ගන්න ඔනි ගාණ .
    ඩොලර් 1000 දුන්නාහම ඌට සන්තොස හිතුනෙ ඌ ඒ වෙලාවෙ ණය වෙලා නිසා.
    කඩෙ දාලත් වැඩි කාලයක් නැහැ . ඒකයි.
    දන් නම් ඌට හොඳ ඇති.
    මොකද පබ්ලිසිටි එකත් හම්බ උනානෙ?
    ඒක හරි බන්. කඩයක් දියුණු කරල හොදට හොයන්න පුලුවන් තමයි . ඒක මම දන්නවා. මූ මේ කියල තියෙන්නේ නිකන් ඕන එකෙක්ට තේ කඩයක් දාල ඔහොම ලාභයක් ගන්න පුලුවන් වගේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මගෙ රිප්ලයි වලින් අතවරයට ලක්වෙච්ච නංගි කෙනෙක් රිදුම් වෙදනා පෙනුනා.
    එයාගෙම අනික් වර්ශන් එක සුදු 1234 කියලා කියන එකා.
    කිරියෙ ඉන්නෙ කැම්පස් ගිය ඉංජිනියර් වගෙ.
    එත් ගෙදරට වෙලා බිතිත්යට කරාටි ගහනවා සමාජෙට බයෙ .

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    මම කිව්වේ පොඩි උදාහරණයක් දීපන්, දවසට තේ කඩේකින් 6600ක ලාභයක් එන විදිය. අර ජකලින්ගේ ආප්ප කඩේ වගේ අස්ප ගණන් කියන්න එපා ඉතින්. ;-) තෙකකින් රු 10ක් ලාභයක් තියාගෙන තනියම ඔක්කොම වැඩ කරලා, දවසට තේ 660ක් විකුනලා? ( හොරෙන් current අරගෙන, ළිදෙන් වතුර අරගෙන, දර වලින් වතුර උනුකරල )

    වෙබ්සයිට් එහෙක ආදායම වැඩි වෙන්න මොකද කරන්න ඔන ට්‍රැෆික් වැඩි වෙන්න ඔන , තෙ කඩෙට එන ට්‍රැෆික් එක × දවසෙ ආදායම එතකොට ඔය ලිදෙන් වතුර ඇද්දද හොරට කරන්ට් ගත්තද එවා වැඩක් නැ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Oya de kenagen kenata / samaja pasubima anuwa wenas wenawa bn.
    Anith de me iganima kiyana eka define karanna one. Education syllabus kiyala. Eka ganane kiyanne.

    Naththam iganima api marena kalma karanna one. Naththam kawadavath success wenne na.

    Mama nam kiyanne O/L wenakan Education syllabus eka igena ganna eka hodatama pramanawath jivithe success kara ganna.
    Eth eka thaman idiriyata yanna hithagena inna path eka anuwa wenas wenawa.

    ex - O/L karala doctor kenek wenna ba eth hoda business man kenek wenna puluwan.

    Oya mona de karath wadak na bn... Salli mokatada hithe nidahasak nathuwa.
    Godak un jiwath wenne uparima sathi 3000i. ekenuth 1000k podi kale. Oya tika kaleta mona katayam da bn.
     
    Last edited:
    • Like
    Reactions: BruceWayne92

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    Oya de kenagen kenata / samaja pasubima anuwa wenas wenawa bn.
    Anith de me iganima kiyana eka define karanna one. Education syllabus kiyala. Eka ganane kiyanne.

    Naththam iganima api marena kalma karanna one. Naththam kawadavath success wenne na.

    Mama nam kiyanne O/L wenakan Education syllabus eka igena ganna eka hodatama pramanawath jivithe success kara ganna.
    Eth eka thaman idiriyata yanna hithagena inna path eka anuwa wenas wenawa.

    ex - O/L karala doctor kenek wenna ba eth hoda business man kenek wenna puluwan.

    ඔක හරියටම බලන්නෙ මෙහෙමයි දොස්තර කෙනෙකුට මාසෙ පඩිය කියද දවසට කියක් වැටෙනවද

    මාසෙ පඩිය 30 බෙදලා දවසට එන ගාන තෙ කඩයක බනිස් නැතුව දවසෙ ශුද්ද ලාබය
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මාසෙට ලක්ශ දෙක තුන වැඩක් නැ දවසට කියද රුපියල් 6000යි, තෙ කඩ කරන උන් බනිස් නැතුව ඔය ගනන් හොයන්නෙ

    කවුද අර කියන seo මාස්ටර්ලා ගුගල් උන්ද :rofl:
    Aniwa the kada karana un hoyanawa habayi degree arayana unta experience natuwa oya gaana hoyanna ba... meka liyapu eka SEO karana ekek ban danna tharamin . balapan link karala tiyenne fb ekata
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ඔක හරියටම බලන්නෙ මෙහෙමයි දොස්තර කෙනෙකුට මාසෙ පඩිය කියද දවසට කියක් වැටෙනවද

    මාසෙ පඩිය 30 බෙදලා දවසට එන ගාන තෙ කඩයක බනිස් නැතුව දවසෙ ශුද්ද ලාබය

    Oka mokadda bn three wheel hire karana un aniwa dawasata 5000 kata wada hoyanawa.
    Fuel walata dawasata 500 yanne na. Spare parts maha loku ganak na.

    Monawa karath Net profit thiyenawa 3000-4000k. Eth sada anatha vidiyatamai jiwath wenne.
     
    • Like
    • Wow
    Reactions: mr4G and KrishanL89

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    දැන් සෑහෙන වෙලා ඉදල අපේ ඔන්ටපීනිය ත්‍රෙඩ් එක රන් කරනව නේද කිසි සප් එකක් නැතුව.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    අම්මො යකෝ පුකෙනුත් හිනා.
    මේක කිරිය නිසා කමෙන්ට් කරන එකාගෙ තත්වය පේන්නෙ නෑ.
    මම දැක්කා ඩොක්ටරේට් ගැන දාපු නූලක මෙතන කමෙන්ට් කරපු ඈයො දෙන්නෙක් ම කමෙන්ට් දදා හාලා තියෙනවා.
    එකෙක් ඔටවොන්ගෙ රටට පුක දෙන්න ගියපු එකෙක් නෙ. මැත කරල ෆේල වෙලා උඩට ගියපු යාළුවොන්ට එක එක දේවල් කියල වෛරෙ පිරිමහනවා.ඩොකා ලා ඉංජලා එක්ක පට්ට තරහෙන් ඉන්නෙ ඕකා.
    ගිහින් තියෙන්නෙ ලුම්බිණි හැබැයි රෝයල් වගේ කතාව.

    ඔන්ලයින් ජොබ්ය එන්ටපනුවර්ය ගගා නහින උනුයි ඔය පොඩි පොඩ් කොස් කෑලි කරල යන්තම් ගැටගහන් ඉන්න උනුයි ඔහොම පුක දෙන්නෙ 30 35 වෙනකම් විතරයි. ඊට පස්සෙ අඩන්න ගන්න හැටි බලන්න ඕන. ඒ උනාට ඩොකාලා ඉංජලා ඒ වෙද්දි කොහොමද ඉන්නෙ.
    අරුන් නාකි වෙලා ළමයි තුන හතරට කන්න දෙන්න අතපය හයිය තියෙනකම් නහිනවා.ජීවිේ විදින්න වෙලාවක් නෑ.😂
    දැන් ඉතිං කියන්න එපා ඩොකාලා ඉංජලත් රෑ දහල් මහන්සි වෙනව තමයි. හැබැයී අරුන්ගෙ වගේ හන්දිපත් රුදා කොන්දෙ අමාරු එහෙම නෑනෙ.
    මගෙ රිප්ලයි වලින් අතවරයට ලක්වෙච්ච නංගි කෙනෙක් රිදුම් වෙදනා පෙනුනා.
    එයාගෙම අනික් වර්ශන් එක සුදු 1234 කියලා කියන එකා.
    කිරියෙ ඉන්නෙ කැම්පස් ගිය ඉංජිනියර් වගෙ.
    එත් ගෙදරට වෙලා බිතිත්යට කරාටි ගහනවා සමාජෙට බයෙ .

    @acryan @sriyasas ඔන්න දිගෑරලා අරූගෙ පැටිකිරිය.
    සිරාවට ම මාත් මූව නෝට් කරා. මුගේ හෙන මං පොර ජාතකේ අනිත් උන් නිකමො ගාණට කතාව.
    අඩු ගානෙ මූ චරිත් කරපු ඒවගෙන් 1/10 ක්වත් කරපු එකෙක් ද බං මට මරු හිනා මුගේ රිප්ලයි වලට.
    පව් බං ඩොකෙක් හරි ඉංජෙක් හරි මූට පුකේ අරිනවා ඇති හැමදාම රෑට.එදා ඉදන් ම පට්ට වේදනාවෙන් ඔය වගේ ත්‍රෙඩ්වල මූ රිප්ලයි කරන්නෙ😂