ඉගෙන ගන්නවා කියන එක පටලවගෙන බන් .
ගොඩක් උන් හිතන්නෙ ඩිග්‍රි ,හො කොලිෆිකෙෂන් ටික ගන්න එක විතරයි කියලා .
කොච්චර තියෙනවාද ඉගෙන ගන්නවා කියන කාරනාවෙදි ?
ඉංග්‍රිසි කතා කරගන්න බැරි නිසා ජොබ් ඉන්ටර්වීව් ෆේල් වෙන උන් කීයක් ඉන්නවාද ඩිග්‍රි තියාගෙන .
අර ලාෆ් එකෙ වෑගපිටිය කියන පොරත් කිව්වෙ එක සැරයක්
පොර ජපුර මැනෙජ්මන්ට් කරලා ඉංග්‍රිසි නැති නිසා ඉන්ටර්වීව් 200 කින් ෆේල් වෙලා.
පස්සෙ තමා පොරගෙම බිස්නස් එකකට අත ගහලා තියෙන්නෙ .
ඔව් දැන් වෑගපිටිය වෙන්න බැහැ හැමොන්ටම .
එත් මන් කිව්වෙ සමහරක් විට තමන්ට නොගැලපෙන පාත් එකක් තොරගෙන ලොකෙට පෙන්න ඒත් හිතෙන් විඳව විඳව ඉන්නවාට වඩා ලොකෙ මොන දෙ කිව්වත් තමන්ගෙ හිත සතුටු වෙන්න දෙයක් කරගත්තා නම් එච්චරයි .
උඹට කියන්න මට එකෙක් උපදෙස් දෙනවා රට ඉන්න එපාළු ,ජීවිතයක් නැහැළු අරකයි මෙකයි .
කවුද මේ කියන එකා.
ඒ ලේව්ල් තුන්පාරක් ආර්ට් වලින් කරලා නිල් බලකායට පිංසිද්ධ වෙන්න ආණ්ඩුවෙ ජොබකට පැන ගෙන උදෙ හවහා තමන්ගෙ ජීවිතෙ කෝච්චියෙ පීචන් වෙන එකෙක් .
ඌ රස්සාවල් කරනවා අවුරුදු 10 ක් තිස්සෙ කරගත්ත දේකුත් නැහැ මෙ වෙනකන් .දෙමාපියො කරපු දෙයක් තමා ඌට තියෙන්නෙ.
කාලයක් යහපාලනය කාලෙ ජොබ් එක ෂුවර් නැහැ කිය කියා නාහෙන් අඬ අඬා වැඩට ගියෙ
ඌට තමන්ගෙ රටෙ ඉඳලා උගෙ ජීවිතෙ බොග, එත් රට ඉඳන් ආතල් එකෙ සල්ලි හොයලා ජොලියෙන් ඉන්න මට ජීවිතයක් නැහැ නෙ කියල උපදෙස් දෙන්න එනවා.
සිරා
99% උන්ට උන් උන් කියන්නෙ තියා උන් මොනවද කරන්නෙ කියලවත් දන්නෙ නැ දැක්කද එකෙක් ලක්ශ දෙකෙ ස්ටාට් එකක් කියලා තියෙනවා උ දන්නෙ නැ දවසට වැටෙන ගානවත් කොහෙන් හිනා වෙන්නද ඔය මාසෙට අච්චර හොයනවා කියලා තෙ ආප්ප කොත්තු කඩ කරන එහෙකුට කිවුවොත් උ කියක් හරි දෙනවා
ඔය ඉගෙන ගෙන පඩි ගන්න උන් දන්නෙ නැ නගර සාබා වල වැඩ කරන උන්ට කුනු එකතු කරනවට මාසෙට ටිප් එකවත් කොච්චර හම්බෙනවද කියලා



. uba wage supiri waddek ekka katha karanna labich ekath watinawa bung