ඉගෙනගෙන වැඩක් නෑ

Luntamus

Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    ඉගෙන ගන්නවා කියන එක පටලවගෙන බන් .
    ගොඩක් උන් හිතන්නෙ ඩිග්‍රි ,හො කොලිෆිකෙෂන් ටික ගන්න එක විතරයි කියලා .
    කොච්චර තියෙනවාද ඉගෙන ගන්නවා කියන කාරනාවෙදි ?

    ඉංග්‍රිසි කතා කරගන්න බැරි නිසා ජොබ් ඉන්ටර්වීව් ෆේල් වෙන උන් කීයක් ඉන්නවාද ඩිග්‍රි තියාගෙන .

    අර ලාෆ් එකෙ වෑගපිටිය කියන පොරත් කිව්වෙ එක සැරයක්
    පොර ජපුර මැනෙජ්මන්ට් කරලා ඉංග්‍රිසි නැති නිසා ඉන්ටර්වීව් 200 කින් ෆේල් වෙලා.
    පස්සෙ තමා පොරගෙම බිස්නස් එකකට අත ගහලා තියෙන්නෙ .

    ඔව් දැන් වෑගපිටිය වෙන්න බැහැ හැමොන්ටම .
    එත් මන් කිව්වෙ සමහරක් විට තමන්ට නොගැලපෙන පාත් එකක් තොරගෙන ලොකෙට පෙන්න ඒත් හිතෙන් විඳව විඳව ඉන්නවාට වඩා ලොකෙ මොන දෙ කිව්වත් තමන්ගෙ හිත සතුටු වෙන්න දෙයක් කරගත්තා නම් එච්චරයි .

    උඹට කියන්න මට එකෙක් උපදෙස් දෙනවා රට ඉන්න එපාළු ,ජීවිතයක් නැහැළු අරකයි මෙකයි .
    කවුද මේ කියන එකා.
    ඒ ලේව්ල් තුන්පාරක් ආර්ට් වලින් කරලා නිල් බලකායට පිංසිද්ධ වෙන්න ආණ්ඩුවෙ ජොබකට පැන ගෙන උදෙ හවහා තමන්ගෙ ජීවිතෙ කෝච්චියෙ පීචන් වෙන එකෙක් .
    ඌ රස්සාවල් කරනවා අවුරුදු 10 ක් තිස්සෙ කරගත්ත දේකුත් නැහැ මෙ වෙනකන් .දෙමාපියො කරපු දෙයක් තමා ඌට තියෙන්නෙ.
    කාලයක් යහපාලනය කාලෙ ජොබ් එක ෂුවර් නැහැ කිය කියා නාහෙන් අඬ අඬා වැඩට ගියෙ
    ඌට තමන්ගෙ රටෙ ඉඳලා උගෙ ජීවිතෙ බොග, එත් රට ඉඳන් ආතල් එකෙ සල්ලි හොයලා ජොලියෙන් ඉන්න මට ජීවිතයක් නැහැ නෙ කියල උපදෙස් දෙන්න එනවා.

    සිරා
    99% උන්ට උන් උන් කියන්නෙ තියා උන් මොනවද කරන්නෙ කියලවත් දන්නෙ නැ දැක්කද එකෙක් ලක්ශ දෙකෙ ස්ටාට් එකක් කියලා තියෙනවා උ දන්නෙ නැ දවසට වැටෙන ගානවත් කොහෙන් හිනා වෙන්නද ඔය මාසෙට අච්චර හොයනවා කියලා තෙ ආප්ප කොත්තු කඩ කරන එහෙකුට කිවුවොත් උ කියක් හරි දෙනවා

    ඔය ඉගෙන ගෙන පඩි ගන්න උන් දන්නෙ නැ නගර සාබා වල වැඩ කරන උන්ට කුනු එකතු කරනවට මාසෙට ටිප් එකවත් කොච්චර හම්බෙනවද කියලා
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City

    ලක්ෂ දෙකක් කියන්නෙ මාසෙට ඩොලර් 1000 ක් වගෙ නෙ ?
    පොඩ්ඩක් වැඩි වෙයි හරියටම ගත්තොත්.
    අවෘද්දටම ඩොලර් 12,000 යි .
    ඇමරිකාවෙ මාසෙකට ගෙවන ගාණ ඔය අයි ටී කාරයොන්ට.
    අපෙ ඔය ගාණ අඩු නිසා තමා මෙහෙ අවුට්සොර්ස් කරන්නෙ ඒ රටවල් වලින් ප්‍රොජෙක්ට්ස් .

    ලක්ෂ දෙකකට ඉඩමක පර්චස් එකක්වත් මන් දැක්කෙ නැහැ .
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338

    uba dannawada Corona kale samhara unta dawasta 7000 newe - uth diuwa kiyala. uba eka wath dannawada bung ?

    a kale apita nam fixed ma value ekak awa + mage online walinuth mata hondata awaa :lol:

    uba hithanne api job witharaiyi karanne kiyalada? :lol::lol::lol: ane yakoo
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    oww bung. sirawata. wade kiyanne bung unge lamaiyi engineers, doctors la karanna hadanawa ne bung. aiyi bung a?

    උබලයි මොඩ දෙමවුපියන්ගේ නැති බැරි කමට ඔහොම කියලා තිබ්බට උබ හිතන්නෙ ලන්කාවෙ හැම දෙමවුපියොම උබලයි මාහා උන් වගෙ කියලද

    ලක්ශ දෙකට දවසට කියද හු හු
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    උබලයි මොඩ දෙමවුපියන්ගේ නැති බැරි කමට ඔහොම කියලා තිබ්බට උබ හිතන්නෙ ලන්කාවෙ හැම දෙමවුපියොම උබලයි මාහා උන් වගෙ කියලද

    ලක්ශ දෙකට දවසට කියද හු හු

    api nathi bari kama ? :rofl::rofl: ape amma Government sector eka director kanake :lol: :lol: . Thathath same sort of position

    danna labbak kiyawapan bung
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    යකො තෙ කඩවල් කරන උන් බනිස් නැතුව විතරක් ඔය ගාන හොයනවා මාසෙට, බස් වල හිගා කන උන් ඇවරෙජ් 250000 විතර හොයනවා මාසෙට , එක එක්කගෙන් රස්සාවල් ඉල්ලගෙන ගිහිල්ලා අච්චර ලැබෙනවා මෙච්චර ලැබෙනවා කියලා දාන්නෙ පට්ට හරක්

    Baluwama lankawe patta salli karayo neh inne,
    E wunata ara Niroshan Premarathna wade wikunala anduma kadayak dammama kattiya hina wuna. :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    ඉගෙනගන්න ඕන උන් ඉගෙන ගනින්.. ඉගෙනගන්න ඕන නෑ කියලා හිතෙන උන් ඒ විදියට කරපන්.. හරි සරලයි. :rofl: අනිත් උන් තමන් විදියටම හිතන්න ඕන කියලා මගුලක් නෑ .. ජිවත් වෙන ටිකේ හැපි එකේ ඉන්න පුලුවන් නම් එච්චරයි.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    uba dannawada Corona kale samhara unta dawasta 7000 newe - uth diuwa kiyala. uba eka wath dannawada bung ?

    a kale apita nam fixed ma value ekak awa + mage online walinuth mata hondata awaa :lol:

    uba hithanne api job witharaiyi karanne kiyalada? :lol::lol::lol: ane yakoo

    කවුද බන් දන්නෙ උබ මොනවා කරනවද කියලා කවුද ඇහුවෙ :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    උබලයි මොඩ දෙමවුපියන්ගේ නැති බැරි කමට ඔහොම කියලා තිබ්බට උබ හිතන්නෙ ලන්කාවෙ හැම දෙමවුපියොම උබලයි මාහා උන් වගෙ කියලද

    ලක්ශ දෙකට දවසට කියද හු හු
    oww bung. sirawata. wade kiyanne bung unge lamaiyi engineers, doctors la karanna hadanawa ne bung. aiyi bung a?
    තමන්ගෙ ළමයා ඩොකෙක් ඉංජෙක් කරන්න හදන දෙමාපියොන්ගෙ බැක්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් නිරික්ෂණය කරමු .
    එක්කො වර්කින් ක්ලාස් එකෙ,
    එක්කො ඔෆිස් ජොබ් කරන ,ඒ කිව්වෙ තමන් ඉගෙන ගත්තත් ඩොකෙක් ඉංජෙක්ට තියෙන පිලි ගැනීම ලබා ගන්න නොහැකි හීන මානය .
    දරුවන්ව එව්වාට යුමු කරලා තමන්ට බැරි උන දේ කරගන්න හදනවා.

    එක්කොක් සල්ලිකාරයො එත් ලොකු සමාජෙකට යන්න බැරි උනු .
    සමහරු ඉන්නෙ ලොකු ගෙවල් හොඳ වාහන හැබැයි ගැමි ටයිප් .
    සමහරුන්ට ඩිග්‍රිත් තියෙනවා ලොකු සමාජයක් නැහැ.
    ලොකු ෆැමිලි බැක් ග්‍රවුන්ඩ් එකක් නැහැ.
    ඉතිං ළමයා හරහා බලනවා තමන්ට ඉහල සමාජෙකට කනෙක්ට් වෙන්න.

    එත් බලන්න සල්ලිත් තියෙන, හොඳ සොෂල් කනෙක්ෂන්ස් තියෙන පවුල් වල කීයෙන් කීදෙනෙක් ඩොකෙක් ඉංජෙක් වෙන්න ට්‍රයි කරනවාද කියලා?
    උන් බලන්නෙ තමන්ට ආස දෙයක් කරන්න.
    එක්කො කලාව පැත්තෙන් වගෙ එහෙම .
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    කවුද බන් දන්නෙ උබ මොනවා කරනවද කියලා කවුද ඇහුවෙ :rofl:

    matath uben ahanna wenne okama thama uba methana hamineunata thama dollar ekake wath hoyalada kiyala kawuda danne bung, neda? :rofl: :rofl:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කැම්පස් ගිය සෙට් එක එලියට බැස්සෙ ලක්ෂ දෙකෙ තුනෙ පඩි අරගෙන ?
    කොහොමද බන් ඒ ? ඩොකා ලාටවත් ඔච්චර දෙන්නෙ නැහැ .

    මන් දන්න තරමින් ෆ්‍රෙශ් අවුට් වෙච්ච උන්ගෙන් වැඩිම හම්බ වෙන්නෙ මොරටුව විශ්වවිද්‍යාලයෙ පරිඝනක ඉංජිනෙරු පීඨයෙ උන්ට විතරයි.
    ලක්ශ තුනෙ එව්වා නම් නැහැ හැබැයි .
    එත් සබරෙ ෆිසිකල් කරපු උන් ඉන්නවා තාම 35,000 පඩියට වැඩ.
    කැම්පස් අවුට් වෙලා අවුරුදු 4 ක් විතර දැන් .
    ආර්ට් ඩිග්‍රි ගැන කියන්න ඔනි නැහැ නෙ ?
    කොමර්ස් ඩිග්‍රිත් එහෙම තමා.
    ජපුර ෆිසිකල් දාපු එකෙක් ඉන්නවා 50,000 ක පඩියට අවුරුදු දෙකක් වැඩ කරා කම්පැණි එකක.
    ජොබ හොයලා දුන්නෙත් උගෙ කැම්පස් එකෙ සින්නෙක් .
    ජොබෙන් අයින් වෙලා මෙන්න ඌ බිස්නස් කරනවා.
    Mora CSE fresh graduates innawa mulma salary eka laksha 3 wada ganna ewun
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    api nathi bari kama ? :rofl::rofl: ape amma Government sector eka director kanake :lol: :lol: . Thathath same sort of position

    danna labbak kiyawapan bung

    කවුද ඔවා ඇහුවෙ කාට වැඩක් තියෙනවද ? :rofl:

    උබ හෙන මොඩයෙක්
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    කවුද ඔවා ඇහුවෙ කාට වැඩක් තියෙනවද ? :rofl:

    උබ හෙන මොඩයෙක්

    oww bung elama :cool:. uba wage supiri waddek ekka katha karanna labich ekath watinawa bung
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කැම්පස් ගිය සෙට් එක එලියට බැස්සෙ ලක්ෂ දෙකෙ තුනෙ පඩි අරගෙන ?
    කොහොමද බන් ඒ ? ඩොකා ලාටවත් ඔච්චර දෙන්නෙ නැහැ .

    මන් දන්න තරමින් ෆ්‍රෙශ් අවුට් වෙච්ච උන්ගෙන් වැඩිම හම්බ වෙන්නෙ මොරටුව විශ්වවිද්‍යාලයෙ පරිඝනක ඉංජිනෙරු පීඨයෙ උන්ට විතරයි.
    ලක්ශ තුනෙ එව්වා නම් නැහැ හැබැයි .
    එත් සබරෙ ෆිසිකල් කරපු උන් ඉන්නවා තාම 35,000 පඩියට වැඩ.
    කැම්පස් අවුට් වෙලා අවුරුදු 4 ක් විතර දැන් .
    ආර්ට් ඩිග්‍රි ගැන කියන්න ඔනි නැහැ නෙ ?
    කොමර්ස් ඩිග්‍රිත් එහෙම තමා.
    ජපුර ෆිසිකල් දාපු එකෙක් ඉන්නවා 50,000 ක පඩියට අවුරුදු දෙකක් වැඩ කරා කම්පැණි එකක.
    ජොබ හොයලා දුන්නෙත් උගෙ කැම්පස් එකෙ සින්නෙක් .
    ජොබෙන් අයින් වෙලා මෙන්න ඌ බිස්නස් කරනවා.
    Boru kiyanna epa physical mamath kale oya cima wena mukuth naha.oya kiyana taram aheniyak naha.
    65,000 management trainee.first job .me lagadi join une.
    Physical walata job thiyenawa bn habyi kadda one. Oya wayaba campus ehema mama danne naha.mama kale colombo eke. Godak hr ,management job physical karapu ayata denawa.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    oww bung elama :cool:. uba wage supiri waddek ekka katha karanna labich ekath watinawa bung

    මාසෙට ලක්ශ දෙකයි දවසට කියද , ඔය ලක්ශ ගනන් එවා කියන්න එපා තෙ කඩ කරන උන්ට ලන්කාවෙ තෙකක් බොන්න තැනක් නැති වෙයි
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මෙහෙමයි, degree තිබ්බා නැතා කියලා නෑ, දැන් කාලෙ හොඳ ජොබ් එකක් හම්බෙන්න නම් උට ප්‍රායෝගිකව වැඩක් කරන්න දක්ෂතාවයක් තියෙන්න ඕනේ, දැන් කාලෙ B.Sc. engineering degree තියෙන එවුන්ට පවා අදාලයි. මෙඩිසින් එවුන්ට නම් ඕක අදාල නෑ දැනට.

    හොඳ Degree තියාගෙනත් jobless එවුන්ගෙ මන් දැක්ක දෙයක් තමයි, උන්ට ප්‍රායෝගිකව හිතලා වැඩක් කර ගන්න බෑ, exam ගොඩ දාන්න විතරයි පුළුවන් උන්ට. ඒ නිසා හම්බෙන ජොබ් එකක උනත් ඉන්නෙ ටික කාලයයි. 😕
     
    • Like
    Reactions: acryan

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ලක්ෂ දෙකක් කියන්නෙ මාසෙට ඩොලර් 1000 ක් වගෙ නෙ ?
    පොඩ්ඩක් වැඩි වෙයි හරියටම ගත්තොත්.
    අවෘද්දටම ඩොලර් 12,000 යි .
    ඇමරිකාවෙ මාසෙකට ගෙවන ගාණ ඔය අයි ටී කාරයොන්ට.
    අපෙ ඔය ගාණ අඩු නිසා තමා මෙහෙ අවුට්සොර්ස් කරන්නෙ ඒ රටවල් වලින් ප්‍රොජෙක්ට්ස් .

    ලක්ෂ දෙකකට ඉඩමක පර්චස් එකක්වත් මන් දැක්කෙ නැහැ .
    US wala Junior IT salary eka per annum, USD $ 85,000. (Awrudu 2-3experience)
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    මේක කියෙව්වම තේරෙන්නේ ඔය degree එකක කරපු නැති එකෙන් උනේ ඔයාගේ business එක කඩා වැටුනම අයෙ සාම්ප්‍රදායක ඉගෙනගෙන කාට හරි වැඩ කරලා ladder එකේ උඩට යන අනෙක් ලෝකේ ඔයාට ඉහල තැනක් නැති උනා කියන එක.

    ඔය degree එක කරලා තිබ්බත් experience නැති නිසා පහල තැනට තම කොහොමත් සෙට් වෙන්න වෙන්නේ. ලෝකේ qualified මිනිස්සු ගොඩක් ඉන්නවා ජොබ් නැතුව. එනිසා degree එකක් තියනවා කියන්නේ business කෙල උනාම ලේසියෙන් ගොඩ යන්න හොඳ backup ප්ලැන් එකක් නම් නෙමෙය්. එකත් වෙනස් විදියකට කාලයක් තිස්සේ මහන්සි වෙලා උඩට යන්න ඕන වෙනම ලෝකයක්.

    entrepreneurship කියන්නේ risk එක manage කර ගන්නත් දැන ගන්න ඕන. business එකක් කාලයක් කලාට පස්සේ එක පාර ඔක්කොම අත ඇරලා පොඩි එකෙක්වගේ ජොබ් පස්සේ දුවන්න බැහැ

    ඔය ඉගෙන ගන්නේ නැහැ කියන එවුන් කියන්නේ මුකුත් ඉගෙන ගන්නේ නැහැ කියල නෙමෙය් තමන්ට අදාළ දේ විතරය් ඉගෙන ගන්නේ කියල.
    ඔයාගේ ඔය බේකරියක් දාන්න ඕන නිසා දැන් cake හදන්න ඉගෙන ගන්නවා වගේ උනුත් වැඩේට අදාළ දේ ඉගෙන ගන්නවා.

    මම නම් කියන්නේ හැමෝම O/L වත් හරියට කරන්න, මොකද සමාජේ ජීවත් වෙන්න හැම දේ ගැනම යම් දැනුමක් හෝ ඕන.
    කොහොමත් ඉගෙනගෙන qualified වෙලා ජොබ් එකට ගිහින් පස්සේ entrepreneur කෙනෙක් වෙන එක තම ලේසි වැඩේ. හැබය් ඒ වැය කරපු කාලේ අපරාදේ, ඒකාලේම පටන් ගත්ත නම් දැන් වගේ 10X දියණු වෙන්න තිබ්බ කියල පස්සේ හිතෙන්නත් ලොකු chance එකක් තියෙනවා.

    එනිසා එක පැත්තකින් ගියොත් අනෙක් පැත්තෙන් කොහොමත් පාඩුවක් වෙනම තම. ඔයාට හොඳය් කියල හිතෙන පැත්තේ තෝරාගන්න. risk manage කරන්න. මැදදී පැති මාරු කරන්න තියාගන්න එපා.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    සිරා
    99% උන්ට උන් උන් කියන්නෙ තියා උන් මොනවද කරන්නෙ කියලවත් දන්නෙ නැ දැක්කද එකෙක් ලක්ශ දෙකෙ ස්ටාට් එකක් කියලා තියෙනවා උ දන්නෙ නැ දවසට වැටෙන ගානවත් කොහෙන් හිනා වෙන්නද ඔය මාසෙට අච්චර හොයනවා කියලා තෙ ආප්ප කොත්තු කඩ කරන එහෙකුට කිවුවොත් උ කියක් හරි දෙනවා

    ඔය ඉගෙන ගෙන පඩි ගන්න උන් දන්නෙ නැ නගර සාබා වල වැඩ කරන උන්ට කුනු එකතු කරනවට මාසෙට ටිප් එකවත් කොච්චර හම්බෙනවද කියලා

    'Quality of life' kiyala deyak thiyanawa. Hoyala balapan machan.