ඉගෙන ගත්තු ගෑනු

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,312
    49,668
    113
    සේදවත්ත
    රුපියල් 10 වත් ඉල්ලගන්න අමාරුයි හදිස්සියට. හැම වෙලේම අහනව ''ඔයා පර්ස්එක ගෙනාවද''... කියලා.
    පස් එක ගෙනියන්න එපා , වචුවල් කාඩ් පොන් එකට ඇඩ් කරගන්න එපා . කොටින්ම ශොපින් යන්න එප .

    ලෙසිම එක කොල් එකක් දීලා මොනාද ගේන්න තියෙන්නේ අහන්න එකපාර ගැනුන්ට මොලේට එන් නෑ ඕනේ ඒවා
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,372
    3,680
    113
    මොනර තැන්න
    up

    තෝ ගොනෙක් නෙ, තෝ බුරුවෙක් නෙ වගේ දේවල් තමයි ස්පෙශල් තින්ග්ස්
    ------ Post added on Jun 27, 2024 at 8:01 PM
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මම දන්නා පොරක් ඉන්නවා doctor කෙනෙක්ව බැඳලා . පොර බිස්නස් කරපු කෙනෙක් (යුනි ගියපු එකෙක් නෙමෙයි), දැන් ටිකක් ලොස් වෙලා ඉන්නේ බිස්නස් වැටිලා. ඉතින් වැඩිය සල්ලි නැහැ. ඉඩම් එහෙම නම් තියෙනවා පරම්පරාවේ ඒවා.
    පොරට දැන් වෙලා තියෙන්නේ ගෑනිගෙයි ළමයි දෙන්නගෙයි ඩ්‍රයිවර් වැඩේ කරන්න. හැම දේම ගැනිගෙන් අහලා තමයි කරන්නේ. පොරට පාටි එකකට ඇවිත් අඩියක් ගහන්නවත් බැහැ ගෑණිගෙන් කේස්.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    පස් එක ගෙනියන්න එපා , වචුවල් කාඩ් පොන් එකට ඇඩ් කරගන්න එපා . කොටින්ම ශොපින් යන්න එප .

    ලෙසිම එක කොල් එකක් දීලා මොනාද ගේන්න තියෙන්නේ අහන්න එකපාර ගැනුන්ට මොලේට එන් නෑ ඕනේ ඒවා
    නිකන් පාරට බැස්සත් කඩේද යන්නෙ අහනව. :ROFLMAO:
     
    • Haha
    Reactions: SDCR and sandaru d

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    ගෑනිට සල්ලි වැඩි වෙච්ච ගමන් පිරිමි මතක නෑ. උබට යටත් වෙලා ඉන්න වෙයි. ලංකවේ කෙල්ලෙක් බදිනව නම් උබේ සැලරියට වඩා අඩු සැලරියක් ගන්න එකියක්ව බැදපන්. නැත්නම් වසන්න අමාරුයි
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    එහෙනම් කට ඇරියම පලාතක් ඉවර හද්ද මෝඩ ගැනියෙක් බැදලා බලපන්
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,668
    113
    සේදවත්ත
    නිකන් පාරට බැස්සත් කඩේද යන්නෙ අහනව. :ROFLMAO:
    නැ වත්තට යන්නේ , යාලුවෙක් හම්බෙන්න , ටිකක් ඇවිදින්න , නැ කොහෙවත් යන් නැ , මේක පුදුම කරුමයක්නේ එලියට බහින්න බෑ, කොහෙවත් යන් නැ මම ගෙට වෙලා ඉන්නවා , නෑ සෙල්ලම් කරන්න , ගහක ගෙඩියක් තියනවද බලන්න , පාරක් ගහන්න යන්නේ, වාහනේ සවිස් කරන්න කඩේ යන්න වෙලා නැ , කොල්ලො ටික සෙට් වෙනවා කිව්වා
     
    • Like
    Reactions: kingcapton

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    එහෙනම් කට ඇරියම පලාතක් ඉවර හද්ද මෝඩ ගැනියෙක් බැදලා බලපන්
    ඇයි උඹ හිතන්නෙ උපාධිය ගත්තා කියලා සමාජේ හැසිරෙන එක පුලුවන් කියලද ? .
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    Basically all women are same. High IQ creates more issues in women specially during the time of the month. They get confused more as there is a continues battle going between emotions and the brain. They prefer not to be submissive due their stable socio economic status. That can create issues for an insecure man. So if you can tolerate and keep head high marrying such women will not be an issue otherwise best would be avoiding such. Main thing is finding a secure woman. Mainly if the woman is not secure, it doesn't matter whether she is doctor, lawyer or even house maid.