ඉගෙන ගන්න රට ගිහින් අමාරුවෙ වැටෙන හැටි...

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මම ඉන්නෙ මචන් italy
    පහුගිය දවසක මෙහෙ news වලට කිව්වා
    …england වල student ලාගෙන් යම්කිසි ප්‍රමනයක්
    …තමන්ගෙ school/uni ෆීස් ගෙවන්න prostitutes ලා
    …වෙලා කියලා

    …කෞරු හරි england ඉන්න සහොදරයෙක් මෙක අත්තද බොරුද කියල කියන්න
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මම ඉන්නෙ මචන් italy
    පහුගිය දවසක මෙහෙ news වලට කිව්වා
    …england වල student ලාගෙන් යම්කිසි ප්‍රමනයක්
    …තමන්ගෙ school/uni ෆීස් ගෙවන්න prostitutes ලා
    …වෙලා කියලා

    …කෞරු හරි england ඉන්න සහොදරයෙක් මෙක අත්තද බොරුද කියල කියන්න

    ඕක ඉතින් හෙම තැනම වෙන එක නේ .. :(
     
    CoolCartoon

    Member
    Oct 11, 2006
    10,160
    94
    0
    Melbourne.....

    Minissu asarana unahama monaa hari karala ethanin goda enna hadanawa machan.. ethanadi hari waradda balanna widiyak ne a minissunta. aththa wenna athi...
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ඕක ඉතින් හෙම තැනම වෙන එක නේ .. :(

    එකත් ඈත්ත තමඊ

    Minissu asarana unahama monaa hari karala ethanin goda enna hadanawa machan.. ethanadi hari waradda balanna widiyak ne a minissunta. aththa wenna athi...

    ඔව් මචන් උබ කියන එකත් අත්ත
    …ලන්කාවෙ උන්ට නිකන් දෙන දේ හරියට ගන්නවත් ඩන්නෙ නෑ
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,466
    891
    113
    Colombo
    ඇත්ත කතාව තමයි. ඉස්සර දැන් කොයි රටේ උනත් ප්‍රශ්න තියෙනවා.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ela post eka,mamanam lankawe egenaganna gaman job ekakuth karanawa,ratayanna asawak thibbath mewa dakkama mehe hodai kiyala hithenawa
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    39
    Ratmalana
    Machan every country has their own Qualification Assessment level and Authority to check the standard of the institutes and programs. So its best to connect with those Authorities first and check about the standard of the institute which you will wish to apply.

    Even UK we know thoe "petti kada" type educational institutes are in business. But i in Aussie or NZ you will able to find such cheap places. Because of their stricked visa regulations.

    Thanks Machan. Rep ++++ :cool::cool::cool:

    BTW Do not ever beleive what ever your Agent says (even me). Search the Internet, Get Information from your friends, relatives who live there. Decide by using your own brain. That is the final advice :P:P:P:P
     
    Last edited:

    Hats off for the last advice.

    regarding petti kada institutes couple of years ago AUS gov shut down lot of em. Dont know about current situation but i know compared to earlier now very few come as students.