thanks bn. mama hithanne higer eduction department eken dena scoler walata meka adala na neda bn?
මාත් ඉන්නේ ඔසී තමා..
යුනි ගාන ගෙවන්න නං මේ ලෝකේ බහ හම්බ කරලා..ලොල් තමා ඒ සින් එක නං
මෙහෙ එන්න්න නං අන්නිව හොර ප්ලේස් වලට අහුවෙන්නේපා
මෙහෙ අපේ අය්යා ඉන්නවා පි.එච් එක කරන්න ඇවිත්,.
මගේ යාළුවො ඒ කියන්නනේ මගේ ලංකාවේ යුනි එකේ හිටපු බැච් එකම මෙහෙ ඉන්නේ
එක අබාදයක් නැහැ
හැබය් ඔය හොර ඒජන්සි සහ මෙහෙ එක එක ජල්බරි දාල එන ඒවාට නං අහුවෙන්ටපා කියලා තමා කියන්නන තියෙන්නේ
අනික කරන්න පුළුවන් නං තියෙන හුගක් ඒවා ලංකාවේ කරලා වරෙල්ල..
මමත් ඩිග්රි එකේ බාගයක් ලකාවේ කරලය් අවේ..එක නිසා වැඩිය ගෙවන්නන ඕනත් නැහැ