ඉගෙන ගන්න රට ගිහින් අමාරුවෙ වැටෙන හැටි...

luxmen

Member
Jul 17, 2012
15,961
539
0
Thanks for talking truth. Palamuwen api asiya yuthu prasnayak atha. Ayi api igena ganne? Answer eka -----igena ganimen ladha danuma upayogi karagena thamantath anuntath sevayak kirimai. Mehedi oba anun yatathe work kala yuthumai kiyala law ekak naha. Oba lath danumen obatama industry ekak patan aragena anuntath ehi job diya haka.[viya yutthe eyai]
 

luxmen

Member
Jul 17, 2012
15,961
539
0
Truth------world eke sama country ekatama job nathi problem eka atha. A wagema ---COMMON TOILET WASH KARANNA. KUNU ADINNA, KANU KAPANNA, REDI HODANNA anna e wage job walata JOB KARANA AYA NATHI PROBLEM EKAKUTH WORLD EKA PURAMA ATHA. Asian countrys walin wadi hariyak sramikain sadaha pitarata job thiyenne, ehe minissunta karanna amaru---kunu kanu suddha karanna, uru kotu, elu kotu, batalu kotu suddha karanna , common toilet clean karanna , anna e wage job sadaha asians lata open vela thiyenawa. A mokada ehe minissunta eva karanna amaru nisa. Nathnam ehe ayatath good job nathi kota, mehe aya genna ganne mokatadha?
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    41,762
    1
    15,669
    113
    Black Pearl
    good post :)
    even couple years ago i had to choose go Aussie and complete the degree or go UK and complete the degree. For aussie we have to show 100lacks so i gave up on it first place :)

    Then 2nd option was go UK and complete the degree which will cost u around 20lacks.
    Anyway i chose to stay in SL and completed the Aussie degree here by 4 lacks, Now i have almost earned back what i spent for studies by working in SL :D

    Life in Sri lanka is little bit difficult when it comes to comfort. Here buying a Car and building a house is the hardest part for a man but apart from that other expenses are much less (free education and health)
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,401
    1,341
    113
    mama labapu experience nam ela,, mama danata sathiyaka job 5k karanwa, , 2 cleaning jobs,, air-condition installing, mechanic, pizza delivery,, habai mata lankawe kalin nikan hitiyata wada meka hondai,,
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,307
    3,304
    113
    මාතර - මාලෙබ් - melbourne
    මාත් ඉන්නේ ඔසී තමා..


    යුනි ගාන ගෙවන්න නං මේ ලෝකේ බහ හම්බ කරලා..ලොල් තමා ඒ සින් එක නං


    මෙහෙ එන්න්න නං අන්නිව හොර ප්ලේස් වලට අහුවෙන්නේපා





    මෙහෙ අපේ අය්යා ඉන්නවා පි.එච් එක කරන්න ඇවිත්,.

    මගේ යාළුවො ඒ කියන්නනේ මගේ ලංකාවේ යුනි එකේ හිටපු බැච් එකම මෙහෙ ඉන්නේ


    එක අබාදයක් නැහැ




    හැබය් ඔය හොර ඒජන්සි සහ මෙහෙ එක එක ජල්බරි දාල එන ඒවාට නං අහුවෙන්ටපා කියලා තමා කියන්නන තියෙන්නේ



    අනික කරන්න පුළුවන් නං තියෙන හුගක් ඒවා ලංකාවේ කරලා වරෙල්ල..


    මමත් ඩිග්රි එකේ බාගයක් ලකාවේ කරලය් අවේ..එක නිසා වැඩිය ගෙවන්නන ඕනත් නැහැ
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    396
    0
    බුදුන්ගේ දේශයේ
    මාත් ඉන්නේ ඔසී තමා..


    යුනි ගාන ගෙවන්න නං මේ ලෝකේ බහ හම්බ කරලා..ලොල් තමා ඒ සින් එක නං


    මෙහෙ එන්න්න නං අන්නිව හොර ප්ලේස් වලට අහුවෙන්නේපා





    මෙහෙ අපේ අය්යා ඉන්නවා පි.එච් එක කරන්න ඇවිත්,.

    මගේ යාළුවො ඒ කියන්නනේ මගේ ලංකාවේ යුනි එකේ හිටපු බැච් එකම මෙහෙ ඉන්නේ


    එක අබාදයක් නැහැ




    හැබය් ඔය හොර ඒජන්සි සහ මෙහෙ එක එක ජල්බරි දාල එන ඒවාට නං අහුවෙන්ටපා කියලා තමා කියන්නන තියෙන්නේ



    අනික කරන්න පුළුවන් නං තියෙන හුගක් ඒවා ලංකාවේ කරලා වරෙල්ල..


    මමත් ඩිග්රි එකේ බාගයක් ලකාවේ කරලය් අවේ..එක නිසා වැඩිය ගෙවන්නන ඕනත් නැහැ
    :yes::yes::yes::yes::yes: