ඉගෙන ගැනීමට සුදුසු භාෂා මොනවාද ?
Edit :
මැන්ඩරින් (චයිනීස්) ඉගෙනගන්න පුළුවන් තැන් කොහෙද මචන් තියෙන්නෙ කොළබ අවට ?
මා හිතවත් එළකිරි වාසිනි !
සිංහල සහ ඉංග්රීසි භාෂාව හැර වෙන ඉගෙන ගැනීමට සුදුසු භාෂා මොනවාද ?
1. Mandarin නොහොත් Chinese භාෂාව ද ?
2. French භාෂාව ද ?
3. German භාෂාව ද ?
දන්න අය කොටගෙන යන්න...
නොදන්නා අය බම්ප් එකකින් සහයෝගය දක්වන්න...

Last edited: