ඉඟුරු පලදාව ඉහලට

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    RRv13wbZkWWrfyCd_1.jpg


    ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ වැඩිම ඉඟුරු පලදාවක් හටගෙන ඇති බව මහ ඔය කෘෂි නිලධාරීන් ප්‍රකාශ කොට ඇත. ලැබී තිබෙන සමස්ත පලදාව මෙට්‍රික් ටොන් 28,000 ඉක්මාව ඇත. මෙම සමස්ත පලදාවෙන් මෙට්‍රික් ටොන් 25000 පමණ යුරෝපානු කලාපිය රටවල් වලට අපනයට සැලසුම් සකස් කරමින් සිටියි. මෙමගින් රජයට විශාල විදේශ විනිමයක් ලබා ගත හැකිය. මේ විශේෂ පලදාව නිසා ඉඟුරු වගාව තවදුරටත් වැඩි දියුණු කිරීමට සහ ඉඟුරු ගොවින් උද්යෝගමත් කිරීම උදෙසා විශේෂ වැඩසටහන්ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අරම්බ කිරීමට නියමිතව ඇත.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    https://elakiri.com/threads/ඉඟුරු-මෙට්‍රික්-ටොන්-3000ක්-ආනයනයට-තීරණයක්.2168278/

    ඉදිරි මාස 03ක කාලසීමාව තුළ අමු ඉඟුරු මෙට්‍රික්ටොන් 3,000ක් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් අදියර වශයෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

    කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව මත පදනම්ව එම අනුමැතිය දී තිබුණි.

    ඉඟුරු නිෂ්පාදනය සඳහා පහසුකම් සලසමින්, දේශීය වෙළෙඳපොළ තුළ පාරිභෝගිකයාට දැරිය හැකි මට්ටමකට ඉඟුරුවල සිල්ලර මිල අඩු කිරීමේ හැකියාව එක්ව සොයා බලා, ඒ සම්බන්ධයෙන් යෝග්‍ය නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්ට සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්ට ජුලි 15 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී උපදෙස් ලබා දී ඇත.

    ඔවුන් ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශ මත පදනම්ව ඉහත අමාත්‍ය මණ්ඩල යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

    ponna huththige puthala issra genapu allala rajasanthaka karala, dan import karannan kathawa.
    nandasena ballige putha neda okath neththatama nethi kare
     
    • Sad
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙම සමස්ත පලදාවෙන් මෙට්‍රික් ටොන් 25000 පමණ යුරෝපානු කලාපිය රටවල් වලට අපනයට සැලසුම් සකස් කරමින් සිටියි.
    කවුද සැලසුම් කරන්නෙ? මෙහෙම ප්‍රවෘත්ති ලියන එවුන්ට ගහන්න ඕන
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මොකක්ද මේ කතාව. අපනයනය කරන්න ඉගුරු තියේ නම් ආනයනය කරන්නේ මොකටද.
     
    • Like
    Reactions: NRTG

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    එහෙනම් දැන් ඉඟුරු ගෙන්වන්න හදන්නේ ඇයි :unsure:
    අන්තිම මොහොතෙත් මුං මාටියා ගහන්න යන්නේ.
    කාලකන්නි හැත්ත.
     
    • Sad
    Reactions: NRTG