~ඉටි පන්දම නිවුනා~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
වෙට්ටු දැම්මෙ හිතලා නෙවෙයි
හිම නුඹ වැටිලත් ඉවරයි...

හරිම ලස්සන වචන...
නියමයි!

බොහොම ස්තුතියි ඔබට අදහස් එක්කිරීම ගැන...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
eda dakapu de ada thiyena pasubima ekka wenas widihata tama dakinne. hoda nirmanayak ron aiyye :D

ආ මල්ලියත් ඇවිත් අදහස් දක්වලා තියෙන්නේ...ගොඩාරියක් ස්තුතියි මල්ලියට...
 
  • Like
Reactions: ZurieL

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
ayyage me nirmanaya tikak wenas wage danuna. harima apooruwata wirahawa,thanikama, duka ...e hama deyakma lassanata galapala.
eda dakapu soduru dewal wirahawedi danena widiya pennala tiyenawa hitata godak danena widiyata. godak welawata kenekge athdakeem thamai owani nirmana bihiwenne,ath ehema nowewa kiyala prarthana karanawa.

subha pathum ayye.
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
අත්දැකීම් කියන ඒවා තමන්ටම ලැබෙන්න ඕනි නෑ.. හොඳ හදවතක් තියෙන අයට අනුන්ගේ දේත් තමන්ගේ වගේ විඳින්න පුළුවනි.... හොඳ පරිකල්පන ශක්තියක් ඇති කෙනෙකුට වෙන්නට ඉඩ තියෙන දෙයක් විඳින්නත් පුළුවන්....

වෙනදට වඩා වෙනස්
මාතෘකාවක් තෝරගත්තට වින්දනීය බවට කිසිම හානියක් වෙලා නෑ....

ඔබට ජයෙන් ජය...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ayyage me nirmanaya tikak wenas wage danuna. harima apooruwata wirahawa,thanikama, duka ...e hama deyakma lassanata galapala.
eda dakapu soduru dewal wirahawedi danena widiya pennala tiyenawa hitata godak danena widiyata. godak welawata kenekge athdakeem thamai owani nirmana bihiwenne,ath ehema nowewa kiyala prarthana karanawa.

subha pathum ayye.

මෙය මා දිවි ගෙවනා මේ ශීත දුරු රටේ අවට සමාජය තුල බොහෝ දෙනා අත්විඳි ශෝකාන්තයක එක් කඩඉමක්..මා කලේ එය එලෙසින් අකුරු කරන්නට ගත් වෑයමක් පමණයි..

බොහොම ස්තුතියි නංගියගේ වටිනා අදහස්වලට හා අගය කිරීමට...
 
m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අතීතයේ සුන්දර සිදුවීම් වල ආලෝකය වර්තමාණයේ සීතල තිනකමත් එක්ක නැවත මතක් වෙනකොට තව දුරටත් ආලෝකය විහිදුවන්න බැරි විදිහට ඉටිපන්දම දියවෙලා ගිහින්...
    ගොඩක් ලස්සන නිර්මාණයක් රොන් අයියේ...
    දිගටම තව තවත් නිර්මාණ කරන්න සුභ පැතුම් අයියට....!!!!
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    දෙ,තුන් පාරක් කියවල තෙරුම් ගත්තා
    කලුවර ,එලියට වඩා කිට්ටු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනව රොන් අයියට
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අතීතයේ සුන්දර සිදුවීම් වල ආලෝකය වර්තමාණයේ සීතල තිනකමත් එක්ක නැවත මතක් වෙනකොට තව දුරටත් ආලෝකය විහිදුවන්න බැරි විදිහට ඉටිපන්දම දියවෙලා ගිහින්...
    ගොඩක් ලස්සන නිර්මාණයක් රොන් අයියේ...
    දිගටම තව තවත් නිර්මාණ කරන්න සුභ පැතුම් අයියට....!!!!

    බොහොමත්ම ස්තුතියි නංගියගේ වටිනා අදහස්වලට හා මගේ නිර්මාන මෙලෙස එලි දැක්වීමට ඒවායේ පසුබිම සකස් කරදීමෙන් කරනා මහඟු කැපවීමට...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දෙ,තුන් පාරක් කියවල තෙරුම් ගත්තා
    කලුවර ,එලියට වඩා කිට්ටු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනව රොන් අයියට

    මේක මං දැකපු පිටස්තර අත්දැකීමක්...මල්ලියට ගොඩාරියක් ස්තුතියි නිර්මානය මෙලෙස අගය කලාට...
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Wirahawa gana hodata dannenna liyala thiyenawa.Lassana eth dukbara nirmanayak aiya.
    Godak sthuthi aiyata apith ekka beda gaththata.

    බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස්වලට හා මගේ නිර්මානය අගය කිරීමට.....