hudakala wuu bawaka pasu wiparumak wage hegiimak ethi una.......
hithata godak denen anirmanyak........
hithata godak denen anirmanyak........
lassanai aiye !! oyage nirmana hara bara bawa nisa kiyawana ayage hith pahan wenawa !!
වෙට්ටු දැම්මෙ හිතලා නෙවෙයි
හිම නුඹ වැටිලත් ඉවරයි...
හරිම ලස්සන වචන...
නියමයි!
eda dakapu de ada thiyena pasubima ekka wenas widihata tama dakinne. hoda nirmanayak ron aiyye![]()
hudakala wuu bawaka pasu wiparumak wage hegiimak ethi una.......
hithata godak denen anirmanyak........
ayyage me nirmanaya tikak wenas wage danuna. harima apooruwata wirahawa,thanikama, duka ...e hama deyakma lassanata galapala.
eda dakapu soduru dewal wirahawedi danena widiya pennala tiyenawa hitata godak danena widiyata. godak welawata kenekge athdakeem thamai owani nirmana bihiwenne,ath ehema nowewa kiyala prarthana karanawa.
subha pathum ayye.
අතීතයේ සුන්දර සිදුවීම් වල ආලෝකය වර්තමාණයේ සීතල තිනකමත් එක්ක නැවත මතක් වෙනකොට තව දුරටත් ආලෝකය විහිදුවන්න බැරි විදිහට ඉටිපන්දම දියවෙලා ගිහින්...
ගොඩක් ලස්සන නිර්මාණයක් රොන් අයියේ...
දිගටම තව තවත් නිර්මාණ කරන්න සුභ පැතුම් අයියට....!!!!
දෙ,තුන් පාරක් කියවල තෙරුම් ගත්තා
කලුවර ,එලියට වඩා කිට්ටු නොවේවා කියලා ප්රාර්ථනා කරනව රොන් අයියට
hema dama wage hithata denunu hoda nirmanayak
ayyata jaya
Wirahawa gana hodata dannenna liyala thiyenawa.Lassana eth dukbara nirmanayak aiya.
Godak sthuthi aiyata apith ekka beda gaththata.