~ඉටි පන්දම නිවුනා~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
දුක්බර කතාවක්.. අය්යගෙන් දැකපු වෙනස් නිර්මානයක්.
මම මේක දකින්නෙ අයියගේ නිර්මාන පර්යේෂණයක් (EXPERIMENT) විදිහටයි. මමත් කරනවා ඒ වගේ experiments ඉදලා හිටලා. ඒක ඇත්තටම එහෙමනම් හරි සාර්ථකයි.​


ටිකක් වෙනසකට ගියා.....ඒත් කාටත් පොදූ සමාජ විරහවක් තනිකමක් ගැන..

මල්ලියට ගොඩාරියක් ස්තුතියි අදහස් දැක්වුවාට...
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හුදකලාව සමඟ මුසු වෙච්ච විරහ වේදනාව අපූරුවට ලියවුණ නිර්මාණයක්
හැමදාම වගේ පාඨකයාව නිර්මාණය තුල මොහොතක් රඳවගන්න, රචකයාගෙ ලෝකෙට අරන් යන නිර්මාණයක් කියන්න පුළුවන්
........ ඔබට ජය.........
 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    නිර්මාණය පුරාවට මොකක්දෝ
    දුක්බර කතාවක් සැගවිලා තියෙනවා වගේ ‍දැනේනවා
    එය මතුවෙනවා නැවත සැගවී යනවා හරියටම ජිවිතය වගේ
    බොහොම ස්තුතියි අයියේ :)
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    ada mama "where eagles Dare" kiyana film eka baluwa... eeketh tiyennne hima watena pattaka kathawak..

    hima kiyanne mata nam nupurudhu athdakeemak.. eeth hima parisaraya aadarayen dakka kenekuta ee aadaraya ahimiwa giyaaamaa danena widiha manaramwa chitranaya karala tiyeneawa mee kavi pele..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආදරය, විරහවා හා වේදනාව අපුරුවට මතු කල නිර්මාණයක් අයියෙ


    ගොඩාරියක් ස්තුතියි නංගියා කවදත් මගේ නිර්මාන අගය කරනවට හා ඊට දෙන සහයෝගයට....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නිර්මානයෙ තියෙන සාර්ථකත්වයට ෙහ්තුවන්නෙ ඒය කෙනෙකුගෙ හදවතට දැනෙන තරමටයි. ඒ අතින් ඉතාම සාර්තකයි ඔෙබ් නිර්මානය. ඒය අත්දැකීමක් හේ වෙනයම් කරුනක් වෙන්නට පුළුවන්. පාළුව විරහව තනිකම බලාපොරොත්තු කඩවීම හැම දෙයම ඒකට කැටිවුන සුන්දර නිර්මානයක්. පසුබිමත් හොදින් ගැලපෙනව. ඔබට ජයම ෙව්වා!


    බොහොමත්ම ස්තුතියි සහෝදරී ඔබේ වටිනා අගය කිරීමට
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හරිම අලංකාර ලෙස උපමා යොදගෙන කල නිරස කතාවක් වුනත් ගොඩාක් ලස්සන විමසුමක්.

    රසික සිත ඇද බැද තබාගන්න, තාත්විකව රූප සිතේ මවනා අගනා නිර්මාණයක් සොයුර, ජය.

    කවදත් වගේ සහෝදරයට බොහොම ස්තුතියි අදහස්වලට..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හුදකලාව සමඟ මුසු වෙච්ච විරහ වේදනාව අපූරුවට ලියවුණ නිර්මාණයක්
    හැමදාම වගේ පාඨකයාව නිර්මාණය තුල මොහොතක් රඳවගන්න, රචකයාගෙ ලෝකෙට අරන් යන නිර්මාණයක් කියන්න පුළුවන්
    ........ ඔබට ජය.........

    ගොඩාරියක් ස්තුතියි නංගියා නිර්මානය අගය කලාට....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නිර්මාණය පුරාවට මොකක්දෝ
    දුක්බර කතාවක් සැගවිලා තියෙනවා වගේ ‍දැනේනවා
    එය මතුවෙනවා නැවත සැගවී යනවා හරියටම ජිවිතය වගේ
    බොහොම ස්තුතියි අයියේ :)

    බොහොම ස්තුතියි මල්ලියා ඔබේ වටිනා අර්ථ දැක්වීමට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Ayyandigen wenas andamaka kawi saarniyak...
    Etatatma mara baawathmakai kiwwa....
    wiyo duka gala gala yanawa...jaya :)


    එහෙම එකකුත් කරල බලන්න හිතුනා..බොහොම ස්තුතියි අදහස් එකතු කලාට මල්ලියා...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ශිත කාලෙත් එක්ක එකතු කරල දුක හිතෙන කවියක්....අදහස් ලියන්න පරක්කු වුනාට සමාවෙන්න!


    ගොඩාරියක් ස්තුතියි මල්ලියට...මොන පරක්කුවක්ද මල්ලි මං දන්නවනේ මල්ලිට තියෙන වැඩ කන්දරාව...
     

    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    ගොඩක් ලස්සණ වගේම අර්ථවත් නිර්මාණයක් ....
    මම සුබ පතනවා අයියට.....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ada mama "where eagles Dare" kiyana film eka baluwa... eeketh tiyennne hima watena pattaka kathawak..

    hima kiyanne mata nam nupurudhu athdakeemak.. eeth hima parisaraya aadarayen dakka kenekuta ee aadaraya ahimiwa giyaaamaa danena widiha manaramwa chitranaya karala tiyeneawa mee kavi pele..


    bohoma sthuthi rasika malliya adahaswalata..
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ගොඩක් ලස්සණ වගේම අර්ථවත් නිර්මාණයක් ....
    මම සුබ පතනවා අයියට.....


    බොහොම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහසට...
     

    ireshasy

    Active member
  • Apr 21, 2007
    1,010
    24
    38
    වෙට්ටු දැම්මෙ හිතලා නෙවෙයි
    හිම නුඹ වැටිලත් ඉවරයි...

    හරිම ලස්සන වචන...
    නියමයි!