[ඉටුකම] කොවිඩ් අරමුදල

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මෝඩ කතාවක් ඒත් හිතන්නට යමක්. (ගණන් වැරදියි).

    දැන් කොවිඩ් අරමුදලේ රුපියල් මිලියන 1670කට ආසන්නයි. (https://covid19.gov.lk/news/general/balance-of-the-covid-19-fund-reaches-rs-1659-million-2.html)

    ලංකාවෙ ජනග්‍රහනය මිලියන 21යි.

    නිකමට හිතමු එකෙක්ට මිලියන බැගින් මාස 2කට දීලා ගෙදර තියාගත්තත් රුපියල් මිලියන 1628ක් ඉතුරුයි.

    මන් මේ කතාව කියන්නේ මිලියනයක් දෙන්න නෙමෙයි. 5000න් මාසයක් ඉන්න බෑ. සතියක්වත් බෑ සමහර පවුල්වලට. ගෙදර වැඩිපුර කරන්ට්, වතුර බිල යනවා. රජයෙන් මැදිහත් වෙලා හොඳ වැඩපිලිවෙලක් කරන්න ඕන කට්ටියව ගෙදර තියාගන්න.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ගෙදර තියාගෙන මිනිසුන්ව සති ගණන් තිබ්බ කියලා ඔය ලෙඩේ ඉවර වෙන්නේ නැහැ. ඔය virus එකේ එක එක විදිහට mutate වෙනවා. අර කොහෙද දාල තිබ්බ සත්තුන්ගේ නුත් බෝ වෙන්න පටන් අරන් උන මරනවා කියලා ඇත්ත දන්නැහැ. මාසයක් තිබ්බ කියමු ලොකු වෑයමක් සහ මුදලක් දරල. ආයෙ එකෙක් කොහෙන් හරි ඕක බෝ කරගන්නවා සීයට සීයක් ෂුවර්. ඕක ඔහොම ගෙදර තියලා පාලනය කරන්න පුලුවන් දෙයක් නෙමෙයි කොච්චර රට වටේට වැට බැන්දත් අහසින් හරි කඩා පහත් වෙනවා.

    අන්තිමට වෙන්නේ අරමුදලේ තිබ්බ සල්ලි ටික වාෂ්ප වෙලා ගියා වගේ වැඩක්. ගොන් වැඩක් කරලා

    මිනිස්සු වගකීම තමන්ගේ අතට ගන්න ඕන. Safety steps follow කරන්න පුළුවන් වෙන්න ඕන. තම පරිස්සං වෙලා හිටියොත් තමයි තමුන් බේරෙන්නේ කියන එක තේරුම් ගන්ඩ ඕන. Responsibility එක දරන්න මිනිසුන්ගේ අතට ඒක දෙන්න ඕන. නැත්තං ඔය ප්‍රශ්නේ කවදාවත් හරි යන්නේ නැහැ. අපිට අනුන්ගේ පව් ගෙවන්න බැහැ රට අරින්ඩ ඕන. අපි පරිස්සම් වුණොත් අපි බේරෙනවා. වෙන කාටවත් අපිව පරිස්සං කරන්න බැහැ ආණ්ඩුව නෙමෙයි සක්කර යාවත් ඒක එහෙමයි.
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    මෝඩ කතාවක් ඒත් හිතන්නට යමක්.

    දැන් කොවිඩ් අරමුදලේ රුපියල් මිලියන 1670කට ආසන්නයි. (https://covid19.gov.lk/news/general/balance-of-the-covid-19-fund-reaches-rs-1659-million-2.html)

    ලංකාවෙ ජනග්‍රහනය මිලියන 21යි.

    නිකමට හිතමු එකෙක්ට මිලියන බැගින් මාස 2කට දීලා ගෙදර තියාගත්තත් රුපියල් මිලියන 1628ක් ඉතුරුයි.

    මන් මේ කතාව කියන්නේ මිලියනයක් දෙන්න නෙමෙයි. 5000න් මාසයක් ඉන්න බෑ. සතියක්වත් බෑ සමහර පවුල්වලට. ගෙදර වැඩිපුර කරන්ට්, වතුර බිල යනවා. රජයෙන් මැදිහත් වෙලා හොඳ වැඩපිලිවෙලක් කරන්න ඕන කට්ටියව ගෙදර තියාගන්න.

    මහත්තයො, ඉස්කෝලේ ත් පොඩ්ඩක් කියන් යනවද?. ගණන් සර්ව හම්බවෙන්න....
     
    උඹ කියන්නේ mink සත්තුන්ව මැරුවා ඩෙන්මාර්ක් වල. උඹ කියන strategy (herd immunity) එක england වල කරලා බැලුවා ඒත් හරි ගියේ නෑ උනුත් දැන් යන්නේ ලොක්ඩවුන්.

    ඒත් මටත් ගෙදර ඉන්න බෑ. මේ වයිරසේ නිසා මට ගොඩක්ම ශොට් එක හම්බුනා, මට වැඩිය මගේ වයිපරේට.

    අනිවා මිනිස්සු අතට ගන්න ඕන. ඒත් අපේ මිනිස්සු මෝඩයි. උන්ට කවදාවකවත් තෙරැන්නේ නෑ බරපතලකම. කවුද කියපන් හරියටම තිතටම මාස්ක් එක දාන්නේ. ?

    මොකද්ද බන් ඒ ගාණ හදපු විදිය මට නිකන් කුණුහරුපයි වගේනෙ
    මහත්තයො, ඉස්කෝලේ ත් පොඩ්ඩක් කියන් යනවද?. ගණන් සර්ව හම්බවෙන්න....

    උඩම දාල තියෙන්නෙ. මෝඩ කතාවක් කියලා. හයියෝ!
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    yako 1kt 1 million dunnam 21 million d yanne oi :lol:

    නෑ බන්. ගාන වැරදියි. මෝඩ කතාවක් කියලා දාල තියෙන්නේ!

    macho ubata maths poddak awl gihin neda. ayith hadala balapan.
    Rs. 79 thama max denna puluwan per person..

    ඔව්. ගාන වැරදියි. ඒක මන් දන්නවා.
     
    • Haha
    Reactions: nkt

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    මෝඩ කතාවක් ඒත් හිතන්නට යමක්. (ගණන් වැරදියි).

    දැන් කොවිඩ් අරමුදලේ රුපියල් මිලියන 1670කට ආසන්නයි. (https://covid19.gov.lk/news/general/balance-of-the-covid-19-fund-reaches-rs-1659-million-2.html)

    ලංකාවෙ ජනග්‍රහනය මිලියන 21යි.

    නිකමට හිතමු එකෙක්ට මිලියන බැගින් මාස 2කට දීලා ගෙදර තියාගත්තත් රුපියල් මිලියන 1628ක් ඉතුරුයි.

    මන් මේ කතාව කියන්නේ මිලියනයක් දෙන්න නෙමෙයි. 5000න් මාසයක් ඉන්න බෑ. සතියක්වත් බෑ සමහර පවුල්වලට. ගෙදර වැඩිපුර කරන්ට්, වතුර බිල යනවා. රජයෙන් මැදිහත් වෙලා හොඳ වැඩපිලිවෙලක් කරන්න ඕන කට්ටියව ගෙදර තියාගන්න.

    උබවගේ ගනන් හදලා තමා ස' ඔයසල්ලි වලින් වට්ටක්කා ගත්තේ.
     
    • Haha
    Reactions: thedigit2s

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඒත් අපේ මිනිස්සු මෝඩයි. උන්ට කවදාවකවත් තෙරැන්නේ නෑ බරපතලකම. කවුද කියපන් හරියටම තිතටම මාස්ක් එක දාන්නේ. ?
    මම දානවා. මට පුළුවන් නං අනිත් එවුන්ටත් පුළුවන් වෙන්ඩ ඕන. බැරි කමකට නෙමෙයි ඕනේ නැතිකම. එතකොට තමයි හැදෙන්නේ
    ඉතින් එතකොට පාඩම ඉගෙන ගන්ඩ ඕන. කොරෝන නෙමෙයි දියවැඩියාවට උනත් ඕන තරම් මිනිස්සු මිනිසුන්ගේ වැරදි වලින්ම වලේ වැටිලා තියෙනවා.

    කෝ ආණ්ඩුවෙන් මිනිස්සුන්ට දියවැඩියාව හැදෙන එක පාලනය කරන්ඩ අමුතු ක්‍රමවේදයක් කරලා නැහැනේ මිනිස්සුන්ව දැනුවත් කරල තියෙනවා මිනිස්සු දැන ගන්ඩ ඕනේ තමන්ට බේරෙන්ඩ ඕන්නං ඒ විදිහට ඉන්න ඕන කියලා.

    එහෙම නැති එකා මැරෙනවා.
    කන්ට්‍රෝල් කරන්න පුළුවන් ලෙවල් එකක් තියෙනවා. ගියපාර lockdown කරල කරපු මගුලක් නැහැ. සතියක් දෙකක් විතර මිනිස්සු හුරේ අපි කොරෝනාවලින් ජයගත්තා කියලා පාටි දාන්න ගන්නවා ඊට පස්සේ ආයෙත් කොහෙන්හරි මතුවෙලා හතර අතේ ගෑවිලා යනවා. එකම ටේප් එක repeat වෙනවා. න්බරුවට මිනිස්සු කරුමය ගෙවනවා lockdown නිසා ගෙදරට වෙලා හිර වෙලා. සල්ලි ඔක්කොම හිරකරගෙන කෑම බීම වලට හිර කරගෙන ගෙවල්වල පොදි ගහගෙන නිත් වැඩ ඔක්කොම වලට priority නවත්තලා කෑම බීම වලට සති ගානකට සල්ලි හිරකරලා වෙන් කරලා දරපු වෑයම නිකන් සති දෙක ක් තුනක් ආතල් එකක් ගැනීම සඳහා ද? නැත්තං සදාකල් රට කොරෝනාවලින් ආරක්ෂා කරලා තියාගන්න ද? එහෙම සති දෙකක් හෝ තුනක් lockdown වෙලා හිටියා කියලා ගැරන්ට් කරල කියන්න පුළුවන්ද අනාගතයේ අපිට ආයෙත් කොරෝනා හැදෙන්නේ නැහැ කියලා? ඇල්ල එහෙම සහතික වශයෙන්ම කියන්න පුළුවන් නං විතරයි lockdown එක ප්‍රායෝගික වෙන්නේ. නැත්තං සල්ලි සහ මහන්සිය සියල්ල වතු රෙ
     
    මමත් දානවා. කියපන් ටීනෙජ් උන්ට ඕක කොච්චර කිව්වත් අහන්නෙ නෑ අපේ ගෙදරත් මස්සිනාට කිව්වත් අහන්නේ නෑ, වයිපරගේ තාත්තට කිව්වත් අහන්නෙ නෑ. ඔය වගේ ගොන් සෙට් එකක් ඉද්දී වැඩේ කරන්න අමාරුයි.

    දියවැඩියාව කොහෙද යකෝ මෙතැනට අදාල වෙන්නේ. ඒක බෝවෙන එකක් නෙමෙයිනේ.

    මමත් උඹත් එක්ක එකගයි. survival of the fittest. මේ වගේ රෝග ඉඳලා හිටලා එන එක නවත්තන්න බෑ. මැරෙන එකාට මැරෙන්න දිලා, හිටියනම් හරි. සොඛ්‍යට ඕවර්ලෝඩ් වෙන්නේ නැතිව.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ගෙදර තියාගෙන මිනිසුන්ව සති ගණන් තිබ්බ කියලා ඔය ලෙඩේ ඉවර වෙන්නේ නැහැ. ඔය virus එකේ එක එක විදිහට mutate වෙනවා. අර කොහෙද දාල තිබ්බ සත්තුන්ගේ නුත් බෝ වෙන්න පටන් අරන් උන මරනවා කියලා ඇත්ත දන්නැහැ. මාසයක් තිබ්බ කියමු ලොකු වෑයමක් සහ මුදලක් දරල. ආයෙ එකෙක් කොහෙන් හරි ඕක බෝ කරගන්නවා සීයට සීයක් ෂුවර්. ඕක ඔහොම ගෙදර තියලා පාලනය කරන්න පුලුවන් දෙයක් නෙමෙයි කොච්චර රට වටේට වැට බැන්දත් අහසින් හරි කඩා පහත් වෙනවා.

    අන්තිමට වෙන්නේ අරමුදලේ තිබ්බ සල්ලි ටික වාෂ්ප වෙලා ගියා වගේ වැඩක්. ගොන් වැඩක් කරලා

    මිනිස්සු වගකීම තමන්ගේ අතට ගන්න ඕන. Safety steps follow කරන්න පුළුවන් වෙන්න ඕන. තම පරිස්සං වෙලා හිටියොත් තමයි තමුන් බේරෙන්නේ කියන එක තේරුම් ගන්ඩ ඕන. Responsibility එක දරන්න මිනිසුන්ගේ අතට ඒක දෙන්න ඕන. නැත්තං ඔය ප්‍රශ්නේ කවදාවත් හරි යන්නේ නැහැ. අපිට අනුන්ගේ පව් ගෙවන්න බැහැ රට අරින්ඩ ඕන. අපි පරිස්සම් වුණොත් අපි බේරෙනවා. වෙන කාටවත් අපිව පරිස්සං කරන්න බැහැ ආණ්ඩුව නෙමෙයි සක්කර යාවත් ඒක එහෙමයි.

    ඇයි දන්නේ නෑ චන්දෙට කලින් වගකීම දුන් නැත්තේ මිනිස්සුන්ට එදා ඇමෙරිකාවට බැන බැන හිටියේ වගකීම මිනිස්සුන්ට දුන්නා කියල ...මේ රචනා එදා ලියවුනානම් ලොක්ක තාම කූරු ගනිනව
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නෑ බන්. ගාන වැරදියි. මෝඩ කතාවක් කියලා දාල තියෙන්නේ!

    ඔව්. ගාන වැරදියි. ඒක මන් දන්නවා.

    පලයන් නිකන් .. දැන් නොන්ඩි උනාම එහෙම කියනවා .. :LOL: :LOL: shape එකේ thread එකම අයින් කරපන් ..
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ගනන් බැයිද යාලු

    එකෙක්ගේ වැරද්දක් අල්ලගෙන රිප්ලයි දාන්න නැතුව, ඇස් ඇරලා ත්‍රෙඩ් එක කියවපිය. ගණන් වැරදියි කියලා දාලම තියෙනවා.

    පලයන් නිකන් .. දැන් නොන්ඩි උනාම එහෙම කියනවා .. :LOL: :LOL: shape එකේ thread එකම අයින් කරපන් ..

    ඔතන නෝන්ඩි වෙන්න දෙයක් නෑ. මට establish කරන්න ඕන දේ වෙනයි. මේකේ මාව දන්න උන් දන්නවා. මන් මොන වගේ දෙයක් ද කරන්නේ කියල. ත්‍රෙඩ් එක තේරුම් ගත්ත එකා හරියට රිප්ලයි එකක් දාල තියේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එකෙක්ගේ වැරද්දක් අල්ලගෙන රිප්ලයි දාන්න නැතුව, ඇස් ඇරලා ත්‍රෙඩ් එක කියවපිය. ගණන් වැරදියි කියලා දාලම තියෙනවා.

    ඔතන නෝන්ඩි වෙන්න දෙයක් නෑ. මට establish කරන්න ඕන දේ වෙනයි. මේකේ මාව දන්න උන් දන්නවා. මන් මොන වගේ දෙයක් ද කරන්නේ කියල. ත්‍රෙඩ් එක තේරුම් ගත්ත එකා හරියට රිප්ලයි එකක් දාල තියේ.

    පල පල, ඔයි වගේ ගොන් පොයියවල් තමා ටොයියොයි ජෙප්පොයි මාකට් කරන්නෙ. උඹත් එයින් එකෙක් ද?
     
    • Haha
    Reactions: erozan