ඉඩමකට පස් පුරවගන්න

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    ඉඩමකට පස් පුරවල ලෙවල් කරගන්න තියනව (පස් ටික වෙන තැනකින් තමයි ගේන්න වෙන්නෙ) ප්ර්‍චස් 10 ක් විතර තියෙන්නෙ, මේක මොන වගේ කම්පැනියකට ද? මචන්ල බාර දෙන්න පුලුවන් ??
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    කම්පැනි ඕන නැ. පස් කපන ටිපර් උන්නැහේල ඕන තරං ඉන්නවා. උන්ගෙන කෙනෙක් අල්ලගෙන (ගමේ සෝෂල්ම චරිත වලින් අහල දැනගන්න හැකියි) අඩුවට පස් ලෝඩ්දහයක් විතර (ලෙවල් වෙන්න ඇති ප්‍රමාණයට) දාගෙන, කුලී මනුස්සයෙක් දෙන්නෙක් අල්ලගෙන දවසෙ කුලියට පස් ටික ලෙවල් කරගනින්. (අපේ දිහා නං පස් ලෝඩ් හතක් දාාගත්තා ඔය ක්‍රමේට. හැබැයි අපෙ ගෙදර අයමයි ලෙවල් කරගත්තෙ. ඉඩම පර්චස් 20) වියදම ඉතිරියි. 🧔
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    ළිඳක් කපපන්.පස් වලින් ඉඩම ගොඩකරපන්. ගෙයක් හදනකොට වතුර බිල කවර් ඒකෙන්.

    3 way benifit 🤣

    ගල් පස් , අබලි ගොඩනැගිලි කඩපුවා ලාභයි.
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    awata tipper ekak thiyena kenekwa hoyagaththanam lesiyen pas hoyaganna puluwan. idame geyak hadanna innawanam honda pirisidu rathu pas walin godakaranna.
    gewal kadana gal keli, kunu jaraawa saha apirisidu pas walin goda karanna epaa passata karadarayi
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කම්පැනි වලට දෙන්න එපා. ඕනතරං පස්කාරයො ඉන්නව.
    වටේ පිටේ හොයල බලන්න. උඹ ඉන්නෙ ගම්පහ අවටනං නම්බර්එකක් හොයල දෙන්න පුලුවන්.