බම්ප්...
මචන් වෙල්ඩින් ෂොප් එකකට දීල පොඩි යකඩ බොක්ස් එකක් හදාගනින් ලොක් එකක් දාන්න පුළුවන් විදිහට...
ඊට පස්සේ ඒක මචන් පොඩි කොන්ක්රීට් කන්වුක් දාල.. කරමේ කට එකට සෙට් වෙන්න ඉතුරු වැඩ ටික කරල ලොක් කරපන් මචන්...
අනේ මන්ද උබට මන් කියපු දේ තේරුනාද කියල...
මෙහෙම ටයිප් කරල එක්ස්ප්ලේන් කරන්න මට තේරෙන්න නැහැ බන්...
Geyak neti idamakata watura ganna puluwanda ban?
Billing address eka mokakda danne????
මඩුවක් ගහලා පුලුවන් ද ?






It is not possible Machan,
You need following documents.
- Approved House Plan
- Varipanam Reciepts
- House Number obtained from Grama niladari
- Reccomondation from Grama niladari
- Reccomondation from AGA
Also Rs.37500 in a Colombo sub-urb
Tube well ekak gahana eka lesie
![]()
උඹ ඊයේ යනවා කියලා අඩාගන දැගලුවා නේද?
උඹට නං මානසික ලෙඩක් බං. ඉස්සල්ලා ඒකට බේතක් කර ගනිං. ත්රෙඩ් එකක් දාපං මට මානසික ලෙඩක් බෙහෙත් ගන්න කව්ද හොද කියලා.