ඉඩමකට වතුර ගන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඉඩමකට වතුර ගන්න

    කොල්ල නේ මගේ ඉඩමක් තියෙනවා එකේ ගෙයක් නෑ , වැට ගහලා නෑ කණු හිටවලා තියෙනවා මේකට ටැප් ලයින් එකෙන් වතුර ගන්න හිතං ඉන්නේ ටැප් එකට ලොක් එකක් දාගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද ? කඩලා වතුර ගන්න බැරි සුවර් එකක් වෙන්න ඕනේ
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    බම්ප්...

    මචන් වෙල්ඩින් ෂොප් එකකට දීල පොඩි යකඩ බොක්ස් එකක් හදාගනින් ලොක් එකක් දාන්න පුළුවන් විදිහට...

    ඊට පස්සේ ඒක මචන් පොඩි කොන්ක්‍රීට් කන්වුක් දාල.. කරමේ කට එකට සෙට් වෙන්න ඉතුරු වැඩ ටික කරල ලොක් කරපන් මචන්...

    අනේ මන්ද උබට මන් කියපු දේ තේරුනාද කියල...

    මෙහෙම ටයිප් කරල එක්ස්ප්ලේන් කරන්න මට තේරෙන්න නැහැ බන්...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    බම්ප්...

    මචන් වෙල්ඩින් ෂොප් එකකට දීල පොඩි යකඩ බොක්ස් එකක් හදාගනින් ලොක් එකක් දාන්න පුළුවන් විදිහට...

    ඊට පස්සේ ඒක මචන් පොඩි කොන්ක්‍රීට් කන්වුක් දාල.. කරමේ කට එකට සෙට් වෙන්න ඉතුරු වැඩ ටික කරල ලොක් කරපන් මචන්...

    අනේ මන්ද උබට මන් කියපු දේ තේරුනාද කියල...

    මෙහෙම ටයිප් කරල එක්ස්ප්ලේන් කරන්න මට තේරෙන්න නැහැ බන්...

    හොදට තේරුණා. මම කලින් හිතුවේ ටැප් එක වට කරලා පෙට්ටියක් වගේ ගලෙන් බැදලා උඩට කොන්ක්‍රීට් එකක් දාලා දොරක් දාන්න. එත් ඒක සුවර් නැහැ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    :lol::lol: උඹ ඊයේ යනවා කියලා අඩාගන දැගලුවා නේද?
    උඹට නං මානසික ලෙඩක් බං. ඉස්සල්ලා ඒකට බේතක් කර ගනිං. ත්‍රෙඩ් එකක් දාපං මට මානසික ලෙඩක් බෙහෙත් ගන්න කව්ද හොද කියලා. :lol::lol:
     
    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මඩුවක් ගහලා පුලුවන් ද ?

    It is not possible Machan,

    You need following documents.

    • Approved House Plan
    • Varipanam Reciepts
    • House Number obtained from Grama niladari
    • Reccomondation from Grama niladari
    • Reccomondation from AGA

    Also Rs.37500 in a Colombo sub-urb

    Tube well ekak gahana eka lesie :)

    :yes::yes::yes::yes::yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    It is not possible Machan,

    You need following documents.

    • Approved House Plan
    • Varipanam Reciepts
    • House Number obtained from Grama niladari
    • Reccomondation from Grama niladari
    • Reccomondation from AGA

    Also Rs.37500 in a Colombo sub-urb

    Tube well ekak gahana eka lesie :)

    :yes::yes::yes::yes::yes:

    thank machan
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    :lol::lol: උඹ ඊයේ යනවා කියලා අඩාගන දැගලුවා නේද?
    උඹට නං මානසික ලෙඩක් බං. ඉස්සල්ලා ඒකට බේතක් කර ගනිං. ත්‍රෙඩ් එකක් දාපං මට මානසික ලෙඩක් බෙහෙත් ගන්න කව්ද හොද කියලා. :lol::lol:

    යනකම් බලන් ඉන්න එවුන්ට සතුටු හිතෙන්න දැම්මේ