ඉඩමක් අනුමත කරගැනීමට

redcafe

Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    අවුරුදු 7 කට කලින් කෙනෙක් කුබුරු ඉඩමක් අරන් කොටස් කරල වික්ක, දැන් අපේ කොටසයි තව කොටස් 3 ක් ඇරෙන්ඩ අනික් එවාගෙ ගෙවල් හදල light වතුරත් අරං. අපේ එක අනුමත කරගන්නෙ කොහොමද, ගොවි නියාමක ලඟට ගියාම කියනව දන් මේ රජයෙන් මේවා අනුමත කරන එක නවත්තල තියෙන්නෙ කියල, අපේ ඉඩමට ඉස්සරහිනුත් වම් පැත්තෙනුත් දකුනු පැත්තෙ ඉඩම හිස්, ඒ ඉඩමට එහා පැත්තෙනුත් ගෙවල් හදල.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    oya kelinma vadeta bahinna ! kagenvath ahanna epa! othanadi niithi9yata vada practicle paththa balanava! anika oya kivva eha idame balanna anumatha karaddi mona hari vishesha kondesi dala thiyanavada kiyala!
     
    • Like
    Reactions: redcafe

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,608
    113
    ඉඩම විකුණන එකා ඒවා අනුමත කරලා විකුනන්න ඕන බන් උඹට ඕක කර ගන්න ගියාම පුක විතරය් ඉල්ලන්නේ නැත්තේ .මහ ඔප්පු ,විදි රේකා අරව මෙව ඔක්කොම ඉල්ලනවා .කුඹුරු ඉඩමක් නිසා තවත් කේස් ඒවා අවසර නැතිව ගොඩ කරන්න බැහැ .අවරුදු 7 ක් නිසා විකුනපු එකා ඕකට අත දාන්න එන එකක් නැහැ ප්‍රාදේශීය සබාවට ගිහින් බලපන් හැබය් පට්ට ගේමක් ගහන්න වෙනවා ඊට ලාබය් හාවෙක් අල්ලාගෙන ඕක විකුණලා හරියට බලල වෙන 1ක් ගන්න එක .
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඉතින් ඔයා ඇහුවේ නැද්ද අරගොල්ලෝ හදල තියෙන්නේ කොහොමද ? මට විතරද නීති රීති කියල ??
     
    • Like
    Reactions: redcafe

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,608
    113
    ඉතින් ඔයා ඇහුවේ නැද්ද අරගොල්ලෝ හදල තියෙන්නේ කොහොමද ? මට විතරද නීති රීති කියල ??
    හැදුව කියල අව්ලක් නැහැ ලෝන් ගන්න බැහැ ස්වබාවික හානියකදී වන්දි නැහැ ,පාරක් වගේ රජයෙන් හැදුවොත් වන්දි ගන්න බැහැ .
     
    • Like
    Reactions: redcafe

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    අවුරුදු 7 කට කලින් කෙනෙක් කුබුරු ඉඩමක් අරන් කොටස් කරල වික්ක, දැන් අපේ කොටසයි තව කොටස් 3 ක් ඇරෙන්ඩ අනික් එවාගෙ ගෙවල් හදල light වතුරත් අරං. අපේ එක අනුමත කරගන්නෙ කොහොමද, ගොවි නියාමක ලඟට ගියාම කියනව දන් මේ රජයෙන් මේවා අනුමත කරන එක නවත්තල තියෙන්නෙ කියල, අපේ ඉඩමට ඉස්සරහිනුත් වම් පැත්තෙනුත් දකුනු පැත්තෙ ඉඩම හිස්, ඒ ඉඩමට එහා පැත්තෙනුත් ගෙවල් හදල.
    Idame plan eka survey kenek ta kiyala hadagena, langama athi malima pradeshiya sabawata yanna
    Etana form eka purawala anumatha karaganna,
    Geyak hadanna innawanam, gedara plan ekath oya malima pradeshiya sabawenma anumatha kara ganna ona
    Hebai plan eka certified charted archi kenek andala seal eka gahala blue copy ekak geniyanna ona.

    Ehen Malima niyojitha kattiya awith idama balala anumatha karai
    Tea ekak ganna salli keeyak hari denna
     
    • Like
    Reactions: redcafe

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950

    Indakin pagawa, malima saba walath thawama inne parana pahawa kana jathiye TO la thamai, ehema un thiyagena hurathal karanna nemei anura minissu oyata kathire gahuwe, minissu kathire gahuwe dushanaya nathi karanna ona nisa
     
    • Like
    Reactions: redcafe

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,608
    113
    Idame plan eka survey kenek ta kiyala hadagena, langama athi malima pradeshiya sabawata yanna
    Etana form eka purawala anumatha karaganna,
    Geyak hadanna innawanam, gedara plan ekath oya malima pradeshiya sabawenma anumatha kara ganna ona
    Hebai plan eka certified charted archi kenek andala seal eka gahala blue copy ekak geniyanna ona.

    Ehen Malima niyojitha kattiya awith idama balala anumatha karai
    Tea ekak ganna salli keeyak hari denna
    ආණ්ඩුව මාරු උනාට පරණ වෙස හැත්ත තාම ඉන්නේ .උන් තමය් පගාව ගන්නේ .මුගේ වැරැද්ද ඉඩමක් ගන්නකොට හරියට හොයල බලල ගන්න ඕන .
     
    • Like
    Reactions: redcafe and jhnnwp

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    අවුරුදු 7 කට කලින් කෙනෙක් කුබුරු ඉඩමක් අරන් කොටස් කරල වික්ක, දැන් අපේ කොටසයි තව කොටස් 3 ක් ඇරෙන්ඩ අනික් එවාගෙ ගෙවල් හදල light වතුරත් අරං. අපේ එක අනුමත කරගන්නෙ කොහොමද, ගොවි නියාමක ලඟට ගියාම කියනව දන් මේ රජයෙන් මේවා අනුමත කරන එක නවත්තල තියෙන්නෙ කියල, අපේ ඉඩමට ඉස්සරහිනුත් වම් පැත්තෙනුත් දකුනු පැත්තෙ ඉඩම හිස්, ඒ ඉඩමට එහා පැත්තෙනුත් ගෙවල් හදල.
    Araya meya kara kiyala katin kiyala oka anumatha karanna bee..kuburaknam oka loku process akak tiyenawa,samahara welawata courts pawa yanna wei okata
     
    • Like
    Reactions: redcafe

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    අවුරුදු 7 කට කලින් කෙනෙක් කුබුරු ඉඩමක් අරන් කොටස් කරල වික්ක, දැන් අපේ කොටසයි තව කොටස් 3 ක් ඇරෙන්ඩ අනික් එවාගෙ ගෙවල් හදල light වතුරත් අරං. අපේ එක අනුමත කරගන්නෙ කොහොමද, ගොවි නියාමක ලඟට ගියාම කියනව දන් මේ රජයෙන් මේවා අනුමත කරන එක නවත්තල තියෙන්නෙ කියල, අපේ ඉඩමට ඉස්සරහිනුත් වම් පැත්තෙනුත් දකුනු පැත්තෙ ඉඩම හිස්, ඒ ඉඩමට එහා පැත්තෙනුත් ගෙවල් හදල.
    wade nam lesi na putha. eth karaganna puluwan. matth ohoma seen ekak una. kakkek allagena masa 6 7 gihin wade karagaththa.
     
    • Like
    Reactions: redcafe

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,608
    113
    Araya meya kara kiyala katin kiyala oka anumatha karanna bee..kuburaknam oka loku process akak tiyenawa,samahara welawata courts pawa yanna wei okata
    Ow epa wena wadak.vikunapu ekatama kiyala kara ganna ona owa.nathnam patta rasthiyaduwa .rasthiyadu unath anumath kara ganna behas

    wade nam lesi na putha. eth karaganna puluwan. matth ohoma seen ekak una. kakkek allagena masa 6 7 gihin wade karagaththa.
    meka kumburu idamakne ekath case
    ------ Post added on Nov 11, 2025 at 12:53 PM
     
    • Like
    Reactions: redcafe

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950
    113
    ආණ්ඩුව මාරු උනාට පරණ වෙස හැත්ත තාම ඉන්නේ .උන් තමය් පගාව ගන්නේ .මුගේ වැරැද්ද ඉඩමක් ගන්නකොට හරියට හොයල බලල ගන්න ඕන .
    මේක ඇත්ත දැන් NPP උන් නටන්නෙ එහෙම ඉන්න උන්ගෙ පදේට, ඉතිං අනුර කොහොමද අල්ලස දූෂණ නවත්තන්නෙ මෙහෙම උන් එක්ක?
     
    • Like
    Reactions: redcafe

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    ආණ්ඩුව මාරු උනාට පරණ වෙස හැත්ත තාම ඉන්නේ .උන් තමය් පගාව ගන්නේ .මුගේ වැරැද්ද ඉඩමක් ගන්නකොට හරියට හොයල බලල ගන්න ඕන .
    Nehe ban kisima awulak ne,
    Oya mona idamath anumatha karaganna puluwan.

    Legally perch 6 ta adu idam wala gewal haduwama water gannath behe, hebai ewa wenawa.
    Lankawe neethi aluth wela nehe.

    Oya idama mokak wunath plan eka survey kenekta kiyala endagena, porage seal eka gahala geniyanna tiyenne.
    Oka karaganna puluwan.

    Welak nam yata wena eka passe wedak ne, eka gattu ekage moda kama.
     
    • Like
    Reactions: redcafe

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    හැදුව කියල අව්ලක් නැහැ ලෝන් ගන්න බැහැ ස්වබාවික හානියකදී වන්දි නැහැ ,පාරක් වගේ රජයෙන් හැදුවොත් වන්දි ගන්න බැහැ .
    ඔය කුඹුරු වල ගෙවල් හැදුවම කාලයක් යද්දී ගෙවල් බැහැල බිත්ති ඉරිතලනවා. ටොයිලට් වලවල් හදන්න ගියාම වියදම වැඩි.
     
    • Like
    Reactions: redcafe

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    ඉතින් ඔයා ඇහුවේ නැද්ද අරගොල්ලෝ හදල තියෙන්නේ කොහොමද ? මට විතරද නීති රීති කියල ??
    ගොවි නියාමකගෙන් ඇහුව එයා කියනව ගෙවල් හදල තිබ්බට අනුමත කරලද දන්නෙ නෑ කියල
    Idame plan eka survey kenek ta kiyala hadagena, langama athi malima pradeshiya sabawata yanna
    Etana form eka purawala anumatha karaganna,
    Geyak hadanna innawanam, gedara plan ekath oya malima pradeshiya sabawenma anumatha kara ganna ona
    Hebai plan eka certified charted archi kenek andala seal eka gahala blue copy ekak geniyanna ona.

    Ehen Malima niyojitha kattiya awith idama balala anumatha karai
    Tea ekak ganna salli keeyak hari denna
    ගොවිජන ගොවි නියාමක හරහ ගියේ නැති උනාට කමක් නැද්ද?
    Nehe ban kisima awulak ne,
    Oya mona idamath anumatha karaganna puluwan.

    Legally perch 6 ta adu idam wala gewal haduwama water gannath behe, hebai ewa wenawa.
    Lankawe neethi aluth wela nehe.

    Oya idama mokak wunath plan eka survey kenekta kiyala endagena, porage seal eka gahala geniyanna tiyenne.
    Oka karaganna puluwan.

    Welak nam yata wena eka passe wedak ne, eka gattu ekage moda kama.
    මේක තියෙන්නෙ අපි දැන් ඉන්න ගේ පිටිපස්සේ, අපි ගත්තෙ නැත්තං වෙන කෙනෙක් අරං තට්ටු දෙකට ගැහුවොත් අපි ඉන්න ගෙට හුලඟක්වත් එන්නෙ නෑ, මේකත් එක්ක විකුනපු අනිත් ඉඩම් වල තට්ටු 4 ට 3 ට ගහල තියෙන්නෙ.
    ඔය කුඹුරු වල ගෙවල් හැදුවම කාලයක් යද්දී ගෙවල් බැහැල බිත්ති ඉරිතලනවා. ටොයිලට් වලවල් හදන්න ගියාම වියදම වැඩි.
    නෑ එහෙම නෑ, ගහල තියෙන ගෙවල් දැක්ක නං පිස්සු හැදෙනව.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අවුරුදු 7 කට කලින් කෙනෙක් කුබුරු ඉඩමක් අරන් කොටස් කරල වික්ක, දැන් අපේ කොටසයි තව කොටස් 3 ක් ඇරෙන්ඩ අනික් එවාගෙ ගෙවල් හදල light වතුරත් අරං. අපේ එක අනුමත කරගන්නෙ කොහොමද, ගොවි නියාමක ලඟට ගියාම කියනව දන් මේ රජයෙන් මේවා අනුමත කරන එක නවත්තල තියෙන්නෙ කියල, අපේ ඉඩමට ඉස්සරහිනුත් වම් පැත්තෙනුත් දකුනු පැත්තෙ ඉඩම හිස්, ඒ ඉඩමට එහා පැත්තෙනුත් ගෙවල් හදල.
    කොහෙද ප්‍රාලේ එක ?
     
    • Like
    Reactions: redcafe and Gingy