ලක්ෂ 30ක පර්සනල් ලෝන් එකක් දාලා දැන් හිස් ඉඩමක් අරන් හරියටම අවුරුදු 3 කින් ඒ ඉඩම විකුනලා ලාබයක් ගන්න පුළුවන් වෙයිද ?
ඉඩම් ගනන් යන නිසා දැනට මේවිදියට ඉඩමක් අරන් දාන්න බැලුවෙ.
මේ ගැන දන්න අය ඉන්නවානම් උපදෙස් දෙන්න.
මීට කලින් මෙහෙම ආයෝජනයක් කරලා නෑ. ලොකු උදව්වක් .
ඉඩම් ගනන් යන නිසා දැනට මේවිදියට ඉඩමක් අරන් දාන්න බැලුවෙ.
මේ ගැන දන්න අය ඉන්නවානම් උපදෙස් දෙන්න.
මීට කලින් මෙහෙම ආයෝජනයක් කරලා නෑ. ලොකු උදව්වක් .