ඉඩමක් අරන් පපසුකාලීනව විකිණීම

NoobMaster69

Active member
  • Mar 19, 2021
    94
    118
    33
    ලක්ෂ 30ක ප‍ර්සනල් ලෝන් එකක් දාලා දැන් හිස් ඉඩමක් අරන් හරියටම අවුරුදු 3 කින් ඒ ඉඩම විකුනලා ලාබයක් ගන්න පුළුවන් වෙයිද ?
    ඉඩම් ගනන් යන නිසා දැනට මේවිදියට ඉඩමක් අරන් දාන්න බැලුවෙ.
    මේ ගැන දන්න අය ඉන්නවානම් උපදෙස් දෙන්න.
    මීට කලින් මෙහෙම ආයෝජනයක් කරලා නෑ. ලොකු උදව්වක් .
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,672
    4,338
    113
    Mona wage idamakda uba ganna hadanne. Loku idamakda? Wagaa wadakata galapena ekakda, nettham padinchiyata sudusu ekakda..
     
    • Like
    Reactions: NoobMaster69

    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    me kale hatiyata nam meka hoda deyak wenna puluwan.
    කොහොමත් අවුරුදු 3 කට පස්සෙ ගාන අඩුනම් වෙන එකක් නෑනෙ නේද. ලෝන් රේට් එකත් අඩුනිසා මේ වගේ දෙයක් කරගන්න බැලුවේ .

    Mona wage idamakda uba ganna hadanne. Loku idamakda? Wagaa wadakata galapena ekakda, nettham padinchiyata sudusu ekakda..
    පදිංචියට වගේ. මම පදිංචි වෙන්නෙ නෑ අරන් අවුරුදු 3 කින් විකුනලා ගානක් ගන්නයි බලන්නෙ . ලෝන් එකකුත් දාගන්න පුළුවන් නිසා දැන්.
    ------ Post added on Dec 12, 2021 at 6:49 PM

    padukka paththe balanna
    ඒ පැත්තෙ perch එක කීයට වගේද යන්නෙ සහෝ.
    ------ Post added on Dec 12, 2021 at 6:50 PM
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කොහොමත් අවුරුදු 3 කට පස්සෙ ගාන අඩුනම් වෙන එකක් නෑනෙ නේද. ලෝන් රේට් එකත් අඩුනිසා මේ වගේ දෙයක් කරගන්න බැලුවේ .

    Loan rates kohomada ban dan. 5 years fixed
     
    • Like
    Reactions: NoobMaster69

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    කොහොමත් අවුරුදු 3 කට පස්සෙ ගාන අඩුනම් වෙන එකක් නෑනෙ නේද. ලෝන් රේට් එකත් අඩුනිසා මේ වගේ දෙයක් කරගන්න බැලුවේ .

    පදිංචියට වගේ. මම පදිංචි වෙන්නෙ නෑ අරන් අවුරුදු 3 කින් විකුනලා ගානක් ගන්නයි බලන්නෙ . ලෝන් එකකුත් දාගන්න පුළුවන් නිසා දැන්.
    ------ Post added on Dec 12, 2021 at 6:49 PM

    ඒ පැත්තෙ perch එක කීයට වගේද යන්නෙ සහෝ.
    ------ Post added on Dec 12, 2021 at 6:50 PM
    250,000 perch
     
    • Love
    Reactions: NoobMaster69

    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    Loan rates kohomada ban dan. 5 years fixed
    එහෙමනම් දන්න්නෙ නෑ බං. Covid නිසා අඩු උනා කියලානම් දන්නවා. ලෝන් එකක්ට යනවනම් හොඳයි මේ කාලෙ.

    250,000 perch
    එලම. මම බලන්නම්. අවුරුදු 3 යද්දී ඕක තව වැඩිවෙයිනෙ නෙහ්. ගොඩක් තෑන්ක්‍යු මචං.❤️
    ------ Post added on Dec 12, 2021 at 6:54 PM
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,672
    4,338
    113
    කොහොමත් අවුරුදු 3 කට පස්සෙ ගාන අඩුනම් වෙන එකක් නෑනෙ නේද. ලෝන් රේට් එකත් අඩුනිසා මේ වගේ දෙයක් කරගන්න බැලුවේ .

    පදිංචියට වගේ. මම පදිංචි වෙන්නෙ නෑ අරන් අවුරුදු 3 කින් විකුනලා ගානක් ගන්නයි බලන්නෙ . ලෝන් එකකුත් දාගන්න පුළුවන් නිසා දැන්.
    ------ Post added on Dec 12, 2021 at 6:49 PM

    ඒ පැත්තෙ perch එක කීයට වගේද යන්නෙ සහෝ.
    ------ Post added on Dec 12, 2021 at 6:50 PM

    Awlak wena ekak na ne..
     
    • Like
    Reactions: NoobMaster69

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    මම 18.30 ගත්තා අවුරුදු 5කට, ගෙවලා ඉවරවෙනකොට ඔක්කොම 22.8 බැන්කුවට ගෙවනවා. 30 ගත්තොත් 37-38 විතර ගෙවන්න වෙයි. ඉඩම් වල වටිනාකම වැඩි වෙන විදිහ බලලා හොද පැත්තකින් ගන්න. කොලබ අවට ගැනනම් කිසිම අදහසක් නෑ. පෙලක් පැතිවල එහේම හිතන තරම් වටිනාකම වැඩි වේන්නෙත් නෑ.
     
    • Like
    Reactions: NoobMaster69

    Sen-lu

    Well-known member
  • ඉඩමේ ගණන් වැඩි වෙනව වගේම මුදල් අගය කාලෙත් එක්ක අඩු වෙනවා කියන එක මතක තියාගන්න.

    මම නම් මොනා හරි ප්‍රෝජෙක්ට් එකක් නැත්නම් නිකං ඉඩම් අරන් දාන්න යෝජනා කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: NoobMaster69