ඉඩමක් අරන් පපසුකාලීනව විකිණීම

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ගණන් වැඩි ඉඩම් තමා වැඩිපුර ගණන් යන්නෙත්. මේක මතක තියා ගන්න.
    rupiyal ganen wadi unata investment eke % ekak widiyata ganan wadi idam wadi wenawa adui. ganana adu diyunu wemin pawathina pathi wala indam thama % widiyata wadiyen mila wadi wenne.
     
    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    Bump machan best of luck 👍
    Thanks machn❤️

    මම 18.30 ගත්තා අවුරුදු 5කට, ගෙවලා ඉවරවෙනකොට ඔක්කොම 22.8 බැන්කුවට ගෙවනවා. 30 ගත්තොත් 37-38 විතර ගෙවන්න වෙයි. ඉඩම් වල වටිනාකම වැඩි වෙන විදිහ බලලා හොද පැත්තකින් ගන්න. කොලබ අවට ගැනනම් කිසිම අදහසක් නෑ. පෙලක් පැතිවල එහේම හිතන තරම් වටිනාකම වැඩි වේන්නෙත් නෑ.
    Thank you very muvh machn.❤
    Highway වගේ යන්න තියෙන පැත්තකින් බලල ගත්තනම් හරි වගේ නේද සහො.
    ------ Post added on Dec 12, 2021 at 8:42 PM

    ගණන් වැඩි ඉඩම් තමා වැඩිපුර ගණන් යන්නෙත්. මේක මතක තියා ගන්න.
    Thanks machn❤️. ඔව් නෙහ්. ලක්ෂ 30 න් එහාට යන්න අමාරුයි machn. මේකත් ගොඩක් අමාරුවෙන් ගන්න යන්නෙ. ඒකයි.
    ------ Post added on Dec 12, 2021 at 8:44 PM

    ඉඩමේ ගණන් වැඩි වෙනව වගේම මුදල් අගය කාලෙත් එක්ක අඩු වෙනවා කියන එක මතක තියාගන්න.

    මම නම් මොනා හරි ප්‍රෝජෙක්ට් එකක් නැත්නම් නිකං ඉඩම් අරන් දාන්න යෝජනා කරන්නෙ නෑ.
    හිස් ඉඩමක් අරන් වගා කරන එක හැර වෙන කරන්න පුළුවන් දේවල් තියෙද machn. වගාවට මම දක්ශ නෑ.
    ------ Post added on Dec 12, 2021 at 8:45 PM
     
    • Like
    Reactions: kasun090354t

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ලන්කාව බන්කොලොත් උනොත් බෙහෙත්,කෑම,ඉන්ධන ගේන එක සීමා වෙලා බඩු මිල ඉතාමත් ඉහළ යයි. ඒ වගේ වෙලාවක ඉඩම් ගන්න මිනිස්සුන්ට සල්ලි නැති වෙයි.
     
    • Like
    Reactions: NoobMaster69

    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    ලන්කාව බන්කොලොත් උනොත් බෙහෙත්,කෑම,ඉන්ධන ගේන එක සීමා වෙලා බඩු මිල ඉතාමත් ඉහළ යයි. ඒ වගේ වෙලාවක ඉඩම් ගන්න මිනිස්සුන්ට සල්ලි නැති වෙයි.
    Thanks machn. ඔව් ඒ රිස්ක් එක ගන්න වෙන පාටක් තියෙන්නෙ.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,867
    9,377
    113
    Tropical Island Of Sri Lanka
    මම 18.30 ගත්තා අවුරුදු 5කට, ගෙවලා ඉවරවෙනකොට ඔක්කොම 22.8 බැන්කුවට ගෙවනවා. 30 ගත්තොත් 37-38 විතර ගෙවන්න වෙයි. ඉඩම් වල වටිනාකම වැඩි වෙන විදිහ බලලා හොද පැත්තකින් ගන්න. කොලබ අවට ගැනනම් කිසිම අදහසක් නෑ. පෙලක් පැතිවල එහේම හිතන තරම් වටිනාකම වැඩි වේන්නෙත් නෑ.
    kohenda gaththe mchn?
     
    • Like
    Reactions: kasun090354t

    Sen-lu

    Well-known member
  • හිස් ඉඩමක් අරන් වගා කරන එක හැර වෙන කරන්න පුළුවන් දේවල් තියෙද machn. වගාවට මම දක්ශ නෑ.
    ඉඩමේ ප්‍රමාණය හා තියෙන පැත්ත එක්ක ඒක ඩිපෙන්ඩ් වෙනව.

    අනික වගා කරන්න දක්ෂ වෙන්න ඕන නෑ බං. වැඩිය බලන්නේ නැතුව හදන්න පුළුවන් කොච්චර දේවල් තියෙනවද

    දැනට කරන්න පුළුවන් හොදම investment එකක් තමයි පුවක් කියන්නේ. පුවක් වගේ දෙයක් හැදුවොත් ආයේ බලන්න දෙයක් නෑ අව්රුදු 3 කින් ගස් පිදෙනව. යටි වගාව විදිහට තව මොනවා හරි හදන්න පුළුවන්. දැන් පුවක් රට යවන්න ලොකු ඉල්ලුමක් තියෙනව. ඒ නැතත් ලංකාවේ මාකට් එකෙත් ලොකු ඉල්ලුමක් තියෙනවානෙ.

    ඒ වගෙ අවස්ථා අදුර ගන්න ඕන ඉතින්.
    කරන්න දේවල් ඕන තරම් තියෙනව. ඉඩම ගන්න පැත්ත සහ ප්‍රමාණය කිව්වොත් කරන්න පුළුවන් දෙයක් කියන්නම්
     
    • Love
    Reactions: NoobMaster69

    Sen-lu

    Well-known member
  • Crypto currency gena hodata study karala laksh 5-10 invest kala nan hodai man hithanne.
    ඔව් investment ගැන idea එකක් නැත්නම් කම්මැලි නම් බිසී නම් ඉඩම් අරන් දානවට වඩා මේක හොඳ වෙයි නැත්නම් ඔය ඉඩම් සල්ලි කරන්න ගියාම එපා වෙයි.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,064
    13,938
    113
    126
    Hogwarts
    ඉඩමේ ප්‍රමාණය හා තියෙන පැත්ත එක්ක ඒක ඩිපෙන්ඩ් වෙනව.

    අනික වගා කරන්න දක්ෂ වෙන්න ඕන නෑ බං. වැඩිය බලන්නේ නැතුව හදන්න පුළුවන් කොච්චර දේවල් තියෙනවද

    දැනට කරන්න පුළුවන් හොදම investment එකක් තමයි පුවක් කියන්නේ. පුවක් වගේ දෙයක් හැදුවොත් ආයේ බලන්න දෙයක් නෑ අව්රුදු 3 කින් ගස් පිදෙනව. යටි වගාව විදිහට තව මොනවා හරි හදන්න පුළුවන්. දැන් පුවක් රට යවන්න ලොකු ඉල්ලුමක් තියෙනව. ඒ නැතත් ලංකාවේ මාකට් එකෙත් ලොකු ඉල්ලුමක් තියෙනවානෙ.

    ඒ වගෙ අවස්ථා අදුර ගන්න ඕන ඉතින්.
    කරන්න දේවල් ඕන තරම් තියෙනව. ඉඩම ගන්න පැත්ත සහ ප්‍රමාණය කිව්වොත් කරන්න පුළුවන් දෙයක් කියන්නම්
    Puwak kanna witarane use karanne? Bulat wita kana ewn tawa awrudu 3kin adu weno. Aluten bulat kanna yomuwennet ne. Existing market ekat decline ekaka tyenne. So No use
     
    • Like
    Reactions: NoobMaster69

    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    ඉඩමේ ප්‍රමාණය හා තියෙන පැත්ත එක්ක ඒක ඩිපෙන්ඩ් වෙනව.

    අනික වගා කරන්න දක්ෂ වෙන්න ඕන නෑ බං. වැඩිය බලන්නේ නැතුව හදන්න පුළුවන් කොච්චර දේවල් තියෙනවද

    දැනට කරන්න පුළුවන් හොදම investment එකක් තමයි පුවක් කියන්නේ. පුවක් වගේ දෙයක් හැදුවොත් ආයේ බලන්න දෙයක් නෑ අව්රුදු 3 කින් ගස් පිදෙනව. යටි වගාව විදිහට තව මොනවා හරි හදන්න පුළුවන්. දැන් පුවක් රට යවන්න ලොකු ඉල්ලුමක් තියෙනව. ඒ නැතත් ලංකාවේ මාකට් එකෙත් ලොකු ඉල්ලුමක් තියෙනවානෙ.

    ඒ වගෙ අවස්ථා අදුර ගන්න ඕන ඉතින්.
    කරන්න දේවල් ඕන තරම් තියෙනව. ඉඩම ගන්න පැත්ත සහ ප්‍රමාණය කිව්වොත් කරන්න පුළුවන් දෙයක් කියන්නම්
    Godak Thanks machn. Loku udavvak meka. මෙහෙම කලොත් කොහොමද , ලක්ෂ 30න් 20 ක් දාලා ඉඩමක් අරගන්නවා ලග පාතින්. ඉතුරු ලක්ෂ 10න් දුර පැත්තකින් ඔය වගේ වගාවකට අක්කරයක් වගේ අරන් දාලා වගා කරනවා. අවුරුදු 3 -4කින් මට සල්ලි ඕනේ එකයි machn. ඔක්කොම වගාවකට වගේ යට කරන්න අමාරු. මගේ idea එක අවුල් වගේනම් කියන්න සහෝ. ඇත්ත්ටම මෙලෝ දෙයක් දන්නෙ නැතුව තමයි ප්‍රශ්නෙ ඇහුවෙ මං. ලොකු දෙයක් මේ වගේ support එකක් හම්බෙන එක.❤️

    Crypto currency gena hodata study karala laksh 5-10 invest kala nan hodai man hithanne.
    ඒ වගේ ගානක් මහ බැංකුවෙ ඉස්සරහට එන නීතිත් එක්ක දාන එක අවුලක් නැද්ද සහෝ. Thanks machn❤️
    ------ Post added on Dec 12, 2021 at 9:14 PM
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    location eka anuwa depend wenawa
    mokada 30laks dala idamak gaddi
    4% stamp fees thawa lawyer fees yanawa
    me okkoma ekka 1 laks witara wedi wenawa

    awurudu 2kin 3kin dena eka padu wenna puluwn, anika idamak api kiyanawa tharam ikmanata wikunannat baha
    salli athe tiyagena innawata wada hoda option ekak. loan ekak dala nikan jivithe hira karagena ganna epa mokada eken income ekak gannat amaruine

    Godak Thanks machn. Loku udavvak meka. මෙහෙම කලොත් කොහොමද , ලක්ෂ 30න් 20 ක් දාලා ඉඩමක් අරගන්නවා ලග පාතින්. ඉතුරු ලක්ෂ 10න් දුර පැත්තකින් ඔය වගේ වගාවකට අක්කරයක් වගේ අරන් දාලා වගා කරනවා. අවුරුදු 3 -4කින් මට සල්ලි ඕනේ එකයි machn. ඔක්කොම වගාවකට වගේ යට කරන්න අමාරු. මගේ idea එක අවුල් වගේනම් කියන්න සහෝ. ඇත්ත්ටම මෙලෝ දෙයක් දන්නෙ නැතුව තමයි ප්‍රශ්නෙ ඇහුවෙ මං. ලොකු දෙයක් මේ වගේ support එකක් හම්බෙන එක.❤️

    ඒ වගේ ගානක් මහ බැංකුවෙ ඉස්සරහට එන නීතිත් එක්ක දාන එක අවුලක් නැද්ද සහෝ. Thanks machn❤️
    ------ Post added on Dec 12, 2021 at 9:14 PM

    laksha 10kin akkarayak ganna amarui, gattath tiyenne henama remote areas wala, ewala electricity/wathura okkoma hadagena gihin wagayak karannama yanawa laksha 10k yawi.
     
    • Like
    Reactions: NoobMaster69

    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    location eka anuwa depend wenawa
    mokada 30laks dala idamak gaddi
    4% stamp fees thawa lawyer fees yanawa
    me okkoma ekka 1 laks witara wedi wenawa

    awurudu 2kin 3kin dena eka padu wenna puluwn, anika idamak api kiyanawa tharam ikmanata wikunannat baha
    salli athe tiyagena innawata wada hoda option ekak. loan ekak dala nikan jivithe hira karagena ganna epa mokada eken income ekak gannat amaruine

    laksha 10kin akkarayak ganna amarui, gattath tiyenne henama remote areas wala, ewala electricity/wathura okkoma hadagena gihin wagayak karannama yanawa laksha 10k yawi.
    Thanks machn. Me kathavath aththa. Laksha 30 loan eka dala mata oka gevala ivara veddi 37-35 vage yai. Idame value eka e veddi e gana pannala nothibboth mata padui. Therumak nathi vadakda mn karanna yanne kiyalath hithuna. Godak thanks machn comment ekata. Hithenne nathi pava penna gannava me vage ideas advice valin. ❤️

    Aluthen highway hadanna inna pathi walin baluwa nm hoda wei.dan watinakamak na.passe wati.
    Hbai owa wikunaida danne na
    Athurugiriya, kurunagala vage neda bn ehema baluvoth dn trending yanne issarahata highway ena pathi.
    ------ Post added on Dec 12, 2021 at 9:29 PM

    homagama area eka try karapan...mara widiyat price wadi wena patthak
    Ow neh. Avrudu 3 kin sell karaddi profit ekak thiyei neda bn ehen vage gattoth. Therumak nathi vadak veida danne na ekai baya.
    ------ Post added on Dec 12, 2021 at 9:30 PM
     
    • Like
    Reactions: Gihanjs

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Thanks machn. Me kathavath aththa. Laksha 30 loan eka dala mata oka gevala ivara veddi 37-35 vage yai. Idame value eka e veddi e gana pannala nothibboth mata padui. Therumak nathi vadakda mn karanna yanne kiyalath hithuna. Godak thanks machn comment ekata. Hithenne nathi pava penna gannava me vage ideas advice valin. ❤️

    Athurugiriya, kurunagala vage neda bn ehema baluvoth dn trending yanne issarahata highway ena pathi.
    ------ Post added on Dec 12, 2021 at 9:29 PM

    Ow neh. Avrudu 3 kin sell karaddi profit ekak thiyei neda bn ehen vage gattoth. Therumak nathi vadak veida danne na ekai baya.
    ------ Post added on Dec 12, 2021 at 9:30 PM

    mata ohoma deyak una athal ekata 1m loan ekak dala aragena. habai mama gattu idama mage relation kenekge langa. eka nisa mata amutuwen balanna sudda karanna effort ekak naha. eyata eken pol gediyak hari kadanna labuna ;) e kale e idama natiwa 3m idam tibba wena paththaka ewa wedi una. eka nisai mama kiwwe ganna area eka anuwa wenas wenawa. samahara pathi tiyanawa diyunuwak naha

    oyage gewal gawa wage nam, wedak karaganna puluwan nam ganna balanna. buying and selling within5 years poddak hithanna. long term nam wasiy rupiyal depreciation ekka. godak dura nitara yanna enna amaru ewanam therumak naha. nikan tiyala passe balanna puluwan
     
    Sen-lu

    Well-known member
  • Puwak kanna witarane use karanne? Bulat wita kana ewn tawa awrudu 3kin adu weno. Aluten bulat kanna yomuwennet ne. Existing market ekat decline ekaka tyenne. So No us
    ආපෝ නෑ . ඕවා රට යවනේ කන්න නෙවෙයි බං
    Adhesive in plywood. food colour, dying purposein cloth and leather, ink preparation. Anti-bacterial ඔය වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් පුවක් වලින්.

    පුදුමයක් නෑ මේ marcket ගැන planters ලාගෙන් පිට ඉන්න ගොඩක් අය දන්නේ නෑ මම ඉතින් ඔය පොඩි hint එකක් දුන්නෙ. තව උබල දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා මේ රටේ plantation පැත්තෙන් කරන්න පුළුවන්.
     
    • Wow
    Reactions: Voldemort Bro

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    kohenda gaththe mchn?
    Commercial bank ගත්තාමත් නේමේ ටොප් අප් කරා. කලින් 12කුයි, 4කුයි අරන් තිබ්බා පොලිය14.5ද කොහේද තිබ්බේ. අවුරුදු දේකක් විතර ගෙවලත් තිබ්බේ. පස්සේ මට අයේ ලෝන් එකක් ගන්න ඔනේ උනා. උන් ගෙවලා තිබ්බ එවයි ඔක්කොම බලලා එක ලෝන් එකක් කරලා පොලිය 9යි ගානකට හදලා දුන්නා. අර දේකේ පොලිය අඩු කරන්න මගේන් 40විතර කපාගත්තා එක පාර. ඒත් මගේ වාරිකේ සෑහේන්න අඩු උනා. ඒකම ලොකු දෙයක්.
    ගන්න ලෝන් එකක් මේ කාලේ ගන්න එක තමා ලාබ. ලෝන් ගන්නවනම් වැඩියේ ලෝන් යන්නේ නැති බැන්කුවක් තෝරලා පලයන්. ඔය රජයේ කාර්යල, boi එහේම තියන පැතිවලින් ගන්න යන්න එපා. උන්ට වැඩ වැඩි නිසා මොනවාහරි කියලා මග අරිනවා. ඒකනිසා බැන්කුවේ නම වැඩක් නෑ, බැන්කුව තියන තැනයි කතාකරන කෙනයි තමා වැදගත්.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    ලක්ෂ 30ක ප‍ර්සනල් ලෝන් එකක් දාලා දැන් හිස් ඉඩමක් අරන් හරියටම අවුරුදු 3 කින් ඒ ඉඩම විකුනලා ලාබයක් ගන්න පුළුවන් වෙයිද ?
    ඉඩම් ගනන් යන නිසා දැනට මේවිදියට ඉඩමක් අරන් දාන්න බැලුවෙ.
    මේ ගැන දන්න අය ඉන්නවානම් උපදෙස් දෙන්න.
    මීට කලින් මෙහෙම ආයෝජනයක් කරලා නෑ. ලොකු උදව්වක් .
    ගත්තද
     
    • Haha
    Reactions: nalin0001

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,173
    2,394
    113
    Land sale walin gathoth nan aurudu 5k giyath gatha ganata denna wenne na, un pawathina idam milata wada wadiyen wikunanne , ithin e ganata perch eka enna aurudu 10kata wada yanawa samahara pathi wala , land sale nathiwa personal idamak ganin gannawanan
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    දැන් පෙනේද ගත්තු ඉඩමක් වත් විකුණගන්න බැරි තත්වයක් රටේ තියෙන්නේ බයි පුන්නක්කුවන්ට පිංසිද්ධ වෙන්ට