rupiyal ganen wadi unata investment eke % ekak widiyata ganan wadi idam wadi wenawa adui. ganana adu diyunu wemin pawathina pathi wala indam thama % widiyata wadiyen mila wadi wenne.ගණන් වැඩි ඉඩම් තමා වැඩිපුර ගණන් යන්නෙත්. මේක මතක තියා ගන්න.
rupiyal ganen wadi unata investment eke % ekak widiyata ganan wadi idam wadi wenawa adui. ganana adu diyunu wemin pawathina pathi wala indam thama % widiyata wadiyen mila wadi wenne.ගණන් වැඩි ඉඩම් තමා වැඩිපුර ගණන් යන්නෙත්. මේක මතක තියා ගන්න.
Thanks machnBump machan best of luck![]()
Thank you very muvh machn.❤මම 18.30 ගත්තා අවුරුදු 5කට, ගෙවලා ඉවරවෙනකොට ඔක්කොම 22.8 බැන්කුවට ගෙවනවා. 30 ගත්තොත් 37-38 විතර ගෙවන්න වෙයි. ඉඩම් වල වටිනාකම වැඩි වෙන විදිහ බලලා හොද පැත්තකින් ගන්න. කොලබ අවට ගැනනම් කිසිම අදහසක් නෑ. පෙලක් පැතිවල එහේම හිතන තරම් වටිනාකම වැඩි වේන්නෙත් නෑ.
Thanks machnගණන් වැඩි ඉඩම් තමා වැඩිපුර ගණන් යන්නෙත්. මේක මතක තියා ගන්න.
හිස් ඉඩමක් අරන් වගා කරන එක හැර වෙන කරන්න පුළුවන් දේවල් තියෙද machn. වගාවට මම දක්ශ නෑ.ඉඩමේ ගණන් වැඩි වෙනව වගේම මුදල් අගය කාලෙත් එක්ක අඩු වෙනවා කියන එක මතක තියාගන්න.
මම නම් මොනා හරි ප්‍රෝජෙක්ට් එකක් නැත්නම් නිකං ඉඩම් අරන් දාන්න යෝජනා කරන්නෙ නෑ.
Thanks machn. ඔව් ඒ රිස්ක් එක ගන්න වෙන පාටක් තියෙන්නෙ.ලන්කාව බන්කොලොත් උනොත් බෙහෙත්,කෑම,ඉන්ධන ගේන එක සීමා වෙලා බඩු මිල ඉතාමත් ඉහළ යයි. ඒ වගේ වෙලාවක ඉඩම් ගන්න මිනිස්සුන්ට සල්ලි නැති වෙයි.
kohenda gaththe mchn?මම 18.30 ගත්තා අවුරුදු 5කට, ගෙවලා ඉවරවෙනකොට ඔක්කොම 22.8 බැන්කුවට ගෙවනවා. 30 ගත්තොත් 37-38 විතර ගෙවන්න වෙයි. ඉඩම් වල වටිනාකම වැඩි වෙන විදිහ බලලා හොද පැත්තකින් ගන්න. කොලබ අවට ගැනනම් කිසිම අදහසක් නෑ. පෙලක් පැතිවල එහේම හිතන තරම් වටිනාකම වැඩි වේන්නෙත් නෑ.
Thanks machn. ඔව් ඒ රිස්ක් එක ගන්න වෙන පාටක් තියෙන්නෙ.
ඉඩමේ ප්‍රමාණය හා තියෙන පැත්ත එක්ක ඒක ඩිපෙන්ඩ් වෙනව.හිස් ඉඩමක් අරන් වගා කරන එක හැර වෙන කරන්න පුළුවන් දේවල් තියෙද machn. වගාවට මම දක්ශ නෑ.
ඔව් investment ගැන idea එකක් නැත්නම් කම්මැලි නම් බිසී නම් ඉඩම් අරන් දානවට වඩා මේක හොඳ වෙයි නැත්නම් ඔය ඉඩම් සල්ලි කරන්න ගියාම එපා වෙයි.Crypto currency gena hodata study karala laksh 5-10 invest kala nan hodai man hithanne.
Puwak kanna witarane use karanne? Bulat wita kana ewn tawa awrudu 3kin adu weno. Aluten bulat kanna yomuwennet ne. Existing market ekat decline ekaka tyenne. So No useඉඩමේ ප්‍රමාණය හා තියෙන පැත්ත එක්ක ඒක ඩිපෙන්ඩ් වෙනව.
අනික වගා කරන්න දක්ෂ වෙන්න ඕන නෑ බං. වැඩිය බලන්නේ නැතුව හදන්න පුළුවන් කොච්චර දේවල් තියෙනවද
දැනට කරන්න පුළුවන් හොදම investment එකක් තමයි පුවක් කියන්නේ. පුවක් වගේ දෙයක් හැදුවොත් ආයේ බලන්න දෙයක් නෑ අව්රුදු 3 කින් ගස් පිදෙනව. යටි වගාව විදිහට තව මොනවා හරි හදන්න පුළුවන්. දැන් පුවක් රට යවන්න ලොකු ඉල්ලුමක් තියෙනව. ඒ නැතත් ලංකාවේ මාකට් එකෙත් ලොකු ඉල්ලුමක් තියෙනවානෙ.
ඒ වගෙ අවස්ථා අදුර ගන්න ඕන ඉතින්.
කරන්න දේවල් ඕන තරම් තියෙනව. ඉඩම ගන්න පැත්ත සහ ප්‍රමාණය කිව්වොත් කරන්න පුළුවන් දෙයක් කියන්නම්
Godak Thanks machn. Loku udavvak meka. මෙහෙම කලොත් කොහොමද , ලක්ෂ 30න් 20 ක් දාලා ඉඩමක් අරගන්නවා ලග පාතින්. ඉතුරු ලක්ෂ 10න් දුර පැත්තකින් ඔය වගේ වගාවකට අක්කරයක් වගේ අරන් දාලා වගා කරනවා. අවුරුදු 3 -4කින් මට සල්ලි ඕනේ එකයි machn. ඔක්කොම වගාවකට වගේ යට කරන්න අමාරු. මගේ idea එක අවුල් වගේනම් කියන්න සහෝ. ඇත්ත්ටම මෙලෝ දෙයක් දන්නෙ නැතුව තමයි ප්‍රශ්නෙ ඇහුවෙ මං. ලොකු දෙයක් මේ වගේ support එකක් හම්බෙන එක.ඉඩමේ ප්‍රමාණය හා තියෙන පැත්ත එක්ක ඒක ඩිපෙන්ඩ් වෙනව.
අනික වගා කරන්න දක්ෂ වෙන්න ඕන නෑ බං. වැඩිය බලන්නේ නැතුව හදන්න පුළුවන් කොච්චර දේවල් තියෙනවද
දැනට කරන්න පුළුවන් හොදම investment එකක් තමයි පුවක් කියන්නේ. පුවක් වගේ දෙයක් හැදුවොත් ආයේ බලන්න දෙයක් නෑ අව්රුදු 3 කින් ගස් පිදෙනව. යටි වගාව විදිහට තව මොනවා හරි හදන්න පුළුවන්. දැන් පුවක් රට යවන්න ලොකු ඉල්ලුමක් තියෙනව. ඒ නැතත් ලංකාවේ මාකට් එකෙත් ලොකු ඉල්ලුමක් තියෙනවානෙ.
ඒ වගෙ අවස්ථා අදුර ගන්න ඕන ඉතින්.
කරන්න දේවල් ඕන තරම් තියෙනව. ඉඩම ගන්න පැත්ත සහ ප්‍රමාණය කිව්වොත් කරන්න පුළුවන් දෙයක් කියන්නම්
ඒ වගේ ගානක් මහ බැංකුවෙ ඉස්සරහට එන නීතිත් එක්ක දාන එක අවුලක් නැද්ද සහෝ. Thanks machnCrypto currency gena hodata study karala laksh 5-10 invest kala nan hodai man hithanne.
Godak Thanks machn. Loku udavvak meka. මෙහෙම කලොත් කොහොමද , ලක්ෂ 30න් 20 ක් දාලා ඉඩමක් අරගන්නවා ලග පාතින්. ඉතුරු ලක්ෂ 10න් දුර පැත්තකින් ඔය වගේ වගාවකට අක්කරයක් වගේ අරන් දාලා වගා කරනවා. අවුරුදු 3 -4කින් මට සල්ලි ඕනේ එකයි machn. ඔක්කොම වගාවකට වගේ යට කරන්න අමාරු. මගේ idea එක අවුල් වගේනම් කියන්න සහෝ. ඇත්ත්ටම මෙලෝ දෙයක් දන්නෙ නැතුව තමයි ප්‍රශ්නෙ ඇහුවෙ මං. ලොකු දෙයක් මේ වගේ support එකක් හම්බෙන එක.
ඒ වගේ ගානක් මහ බැංකුවෙ ඉස්සරහට එන නීතිත් එක්ක දාන එක අවුලක් නැද්ද සහෝ. Thanks machn
------ Post added on Dec 12, 2021 at 9:14 PM
Thanks machn. Me kathavath aththa. Laksha 30 loan eka dala mata oka gevala ivara veddi 37-35 vage yai. Idame value eka e veddi e gana pannala nothibboth mata padui. Therumak nathi vadakda mn karanna yanne kiyalath hithuna. Godak thanks machn comment ekata. Hithenne nathi pava penna gannava me vage ideas advice valin.location eka anuwa depend wenawa
mokada 30laks dala idamak gaddi
4% stamp fees thawa lawyer fees yanawa
me okkoma ekka 1 laks witara wedi wenawa
awurudu 2kin 3kin dena eka padu wenna puluwn, anika idamak api kiyanawa tharam ikmanata wikunannat baha
salli athe tiyagena innawata wada hoda option ekak. loan ekak dala nikan jivithe hira karagena ganna epa mokada eken income ekak gannat amaruine
laksha 10kin akkarayak ganna amarui, gattath tiyenne henama remote areas wala, ewala electricity/wathura okkoma hadagena gihin wagayak karannama yanawa laksha 10k yawi.
Athurugiriya, kurunagala vage neda bn ehema baluvoth dn trending yanne issarahata highway ena pathi.Aluthen highway hadanna inna pathi walin baluwa nm hoda wei.dan watinakamak na.passe wati.
Hbai owa wikunaida danne na
Ow neh. Avrudu 3 kin sell karaddi profit ekak thiyei neda bn ehen vage gattoth. Therumak nathi vadak veida danne na ekai baya.homagama area eka try karapan...mara widiyat price wadi wena patthak
Thanks machn. Me kathavath aththa. Laksha 30 loan eka dala mata oka gevala ivara veddi 37-35 vage yai. Idame value eka e veddi e gana pannala nothibboth mata padui. Therumak nathi vadakda mn karanna yanne kiyalath hithuna. Godak thanks machn comment ekata. Hithenne nathi pava penna gannava me vage ideas advice valin.
Athurugiriya, kurunagala vage neda bn ehema baluvoth dn trending yanne issarahata highway ena pathi.
------ Post added on Dec 12, 2021 at 9:29 PM
Ow neh. Avrudu 3 kin sell karaddi profit ekak thiyei neda bn ehen vage gattoth. Therumak nathi vadak veida danne na ekai baya.
------ Post added on Dec 12, 2021 at 9:30 PM
e kale e idama natiwa 3m idam tibba wena paththaka ewa wedi una. eka nisai mama kiwwe ganna area eka anuwa wenas wenawa. samahara pathi tiyanawa diyunuwak nahaආපෝ නෑ . ඕවා රට යවනේ කන්න නෙවෙයි බංPuwak kanna witarane use karanne? Bulat wita kana ewn tawa awrudu 3kin adu weno. Aluten bulat kanna yomuwennet ne. Existing market ekat decline ekaka tyenne. So No us
Commercial bank ගත්තාමත් නේමේ ටොප් අප් කරා. කලින් 12කුයි, 4කුයි අරන් තිබ්බා පොලිය14.5ද කොහේද තිබ්බේ. අවුරුදු දේකක් විතර ගෙවලත් තිබ්බේ. පස්සේ මට අයේ ලෝන් එකක් ගන්න ඔනේ උනා. උන් ගෙවලා තිබ්බ එවයි ඔක්කොම බලලා එක ලෝන් එකක් කරලා පොලිය 9යි ගානකට හදලා දුන්නා. අර දේකේ පොලිය අඩු කරන්න මගේන් 40විතර කපාගත්තා එක පාර. ඒත් මගේ වාරිකේ සෑහේන්න අඩු උනා. ඒකම ලොකු දෙයක්.kohenda gaththe mchn?
ගත්තදලක්ෂ 30ක පර්සනල් ලෝන් එකක් දාලා දැන් හිස් ඉඩමක් අරන් හරියටම අවුරුදු 3 කින් ඒ ඉඩම විකුනලා ලාබයක් ගන්න පුළුවන් වෙයිද ?
ඉඩම් ගනන් යන නිසා දැනට මේවිදියට ඉඩමක් අරන් දාන්න බැලුවෙ.
මේ ගැන දන්න අය ඉන්නවානම් උපදෙස් දෙන්න.
මීට කලින් මෙහෙම ආයෝජනයක් කරලා නෑ. ලොකු උදව්වක් .