ඉඩමක් ඇපයට තියන්න පුලුවන් reputed plce එකක් කියන්න දන්න කෙනෙක්. ලක්ශ 15ක් ගන්න..රත්තරං උකස් තියන එකද ලාභ ලේසී.
අපෝ එහෙමද..එහෙනම් රත්තරං උකස් කරන එක ලේසී වගේරත්තරන් තියන එක ලේසිනෙ බං, ඕන නම් විනාඩි 15ක් යයි. ඇප ඕනත් නෑනෙ, ලෝන් එකට ඉඩම රෙඩි කරන්නම ලක්ශයක් විතර යයි
ඔව් නේ..land morgage echchara gananda ratespawn karapan 12% interest enne
land karoth 18-20 wage yaya
idame watinakama keeyada ?
අනික රත්තරන් පොලිය අඩුයිනෙ (දන්න තරමින්) 12% වගේ නේද යන්නෙ? ඒකත් වැඩිය දෙනව කියන කැරියො ගාව නොතිය, අනිවා බැංකුවකම තියන්න. පොලියත් අඩුයි, කැරි වැඩ කරනව අඩුයි. වත්තල තාම තියෙන ශොප් එකක් මාට්ටු උනා උන් ගාව තියන බඩු වල රත්තරන් අඩුවෙන් කොපි හදල, බේර ගන්න ආවම දීල. ගද්දි බලන්නෙ නෑනෙ. අන්තිමට රත්තරන් බඩු කඩේ එකා මරන්නත් හෙව්වද කොහෙද.අපෝ එහෙමද..එහෙනම් රත්තරං උකස් කරන එක ලේසී වගේ