ඉඩමක් ඇපයට තබා ලක්ශ 15ක් ගන්න

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    ඉඩමක් ඇපයට තියන්න පුලුවන් reputed plce එකක් කියන්න දන්න කෙනෙක්. ලක්ශ 15ක් ගන්න..රත්තරං උකස් තියන එකද ලාභ ලේසී.
     
    • Like
    Reactions: Solo Rider

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,988
    18,904
    113
    approve කරපු plan එකක් තියනව නම් වීදි රේකා එක අරන් bank loan එකක් ගන්න. සතියක් යාවි ඕනෙ නම්. බොරුවට risk ගන්න එපා
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    රත්තරන් තියන එක ලේසිනෙ බං, ඕන නම් විනාඩි 15ක් යයි. ඇප ඕනත් නෑනෙ, ලෝන් එකට ඉඩම රෙඩි කරන්නම ලක්ශයක් විතර යයි
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    රත්තරන් තියන එක ලේසිනෙ බං, ඕන නම් විනාඩි 15ක් යයි. ඇප ඕනත් නෑනෙ, ලෝන් එකට ඉඩම රෙඩි කරන්නම ලක්ශයක් විතර යයි
    අපෝ එහෙමද..එහෙනම් රත්තරං උකස් කරන එක ලේසී වගේ

    pawn karapan 12% interest enne
    land karoth 18-20 wage yaya
    idame watinakama keeyada ?
    ඔව් නේ..land morgage echchara gananda rates
    ------ Post added on Jun 30, 2024 at 4:19 PM
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,984
    13,103
    113
    අපෝ එහෙමද..එහෙනම් රත්තරං උකස් කරන එක ලේසී වගේ
    අනික රත්තරන් පොලිය අඩුයිනෙ (දන්න තරමින්) 12% වගේ නේද යන්නෙ? ඒකත් වැඩිය දෙනව කියන කැරියො ගාව නොතිය, අනිවා බැංකුවකම තියන්න. පොලියත් අඩුයි, කැරි වැඩ කරනව අඩුයි. වත්තල තාම තියෙන ශොප් එකක් මාට්ටු උනා උන් ගාව තියන බඩු වල රත්තරන් අඩුවෙන් කොපි හදල, බේර ගන්න ආවම දීල. ගද්දි බලන්නෙ නෑනෙ. අන්තිමට රත්තරන් බඩු කඩේ එකා මරන්නත් හෙව්වද කොහෙද.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    yako umba europe neda inne, laksha 15ta idam ugas thiyaanawada?

    raththran thiyana eka labai lesi, idam officially bank ekakata wage apeta thiyan ganna eka eka fees, tax arawa mewa godak yanawa..
     
    • Like
    Reactions: dananjaya696

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඉඩමක් තියන්න ලොකු වියදමක් රස්තියදුවක් වෙන්න වෙනවා. මම ඉඩමක් තියල Loan එකක් ගත්ත. ඉස්සර වෙලා ඕයර් කෙනෙක් හම්බෙයන්. ඔප්පුවල පොඩි අවුලක් තිබ්බත් නිවැරදිකිරීමේ ඔප්පුවක් හදන්න ඕන. අපේ ඇඩ්‍රස් එකේ අකුරක් වැරදිල හදන්න උනා. ඊට පස්සෙ වීදිරේඛා අරව මේව අරන් වැලිවේශන් රිපොට් එකක් ගන්න ඕන. ඔය සේරටම උඹ එපැයි ගෙවන්න. ඊටපස්සෙ ලෝන් එකෙ පොලියත් ගෙවන්න ඕන. ඉට පස්සෙ අවුරුද්දෙන් අවුරුද්දට වැලිවේශන් එකක් ගන්නව ඒකටත් උඹෙන් කපනව. ඉන්ශුරන්ස් එකකුත් දාන්න ඕන ඉඩමක් තියෙනවනම් ඇප කාරයෝ නැති නිසා ( හදිස්සියෙවත් උඹ මලොත් බැංකුවට බෑ ඉඩම පවරගන්න ඒ නිසා ඉන්ශුරන්ස් එකෙන් ගන්න ඒක දාන්නෙ ) ලෝක ලෙඩක්. බැංකුවට ගිහින් අහල බලපන්. මම ගත්තෙ RDB 2018 ( RDB not recommended ). මමනම් මේක ගත්තෙ ඉඩම ඔප්පු ලියවිලා අයිතිය සනාත වෙන්න ඕන නිසා මගෙ පොඩි සීන් කෝන් එක්කට. මුදල්ම බලන් කරනවනම් කට්ටක්.

    RDB එකේ කිසි වගකීමක් නැති වැඩ තියෙන්නෙ දවසක් උන්ගෙ නය අංක පැටලිලා මම මාස 4කින් ගෙවල නෑ කියල මට සද්දයක් දැමම් ගෙදරට ඇවිල්ල. පස්සෙ ගෙවපු ස්ලිප් පෙන්නුවට පස්සෙ උන් බැංකුවට කතා කරල අපහු චෙක් කරාම නය අංකෙ පැටලිලා වෙන ගෙවපු නැති එකෙක්ගෙ එකක් මගේ නමත් එක්ක. උට දාන සද්ද ටික සේරම මට ඇවිල්ල දැම්ම ගෙදරට පිට මනුස්සයෙක් ඇවිල්ල ඉන්නකොටම. රෙදි නෑ මගෙ. ඕකුන් ෆයිල් වල ලියාගෙනද කොහෙද තවම වැඩ කරන්නෙ මට කීව ගෙවපු බව ඔප්පු කරන්න බැරිනම් මාස 4ටම ගෙවන්න වෙයි කියලා. මම ස්ලිප් කොහෙ හරි විසි කරල තිබ්බනම් ආපහු මට ඒ මාස 4 අනිවා ගෙවන්න වෙනවා.