ඉඩමක් උගස් තියන්න බැංකුවට

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ඉඩමක් උගස් තියන්න බැංකුවට

    ලක්ෂ 10 කට ගත්ත ඉඩමක් , බැංකුවට උගස් තියන්න ඕනේ කියලා හිතමු

    එතකොට කීයක් ගන්න පුලුවන්ද ? බැංකුවේ තිබ්බොත් ,