ඉඩමක් කොටස් කර විකිණිම (HELP)
ඉඩමක් කොටස් කර විකිණිම
මචන්ල ඉඩමක් කොටස් කරල විකුණන එක ගැන විස්තර දන්නවද?
LAND SALES COMPANY කර්නව වගේ මහා පරිමාණ විදියට නෙමෙයි. කොටස් කර පුද්ගලිකව විකිණේ කියල දාල තියෙන්නෙ.
COMPANY කරන විදියට කරන්න ලොකු පගා දීලා APPROVEL ගන්න ඔනි කියල අහල් තියෙනව. ඉඩම කොටස් 5කට විතර කඩල විකුණන්නත් එහෙම ගන්න ඔනිද?
දන්න කෙනෙක් විස්තර කියනවද?