ඉඩමක් ගන්න කලින් බලන්න ඕන මොනාද?

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    අලි එන පැත්තක්ද
    පායන කාලෙට වතුර තියෙනවද
    ප්‍රධාන පාරට කොච්චර දුරද, පාරවල් කොහොමද
    Me Kanda udarata Rajadaniye :cool::cool:
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,884
    10,079
    113
    Bump

    ඔය ඔප්පු වර්ගවල වෙනස් පැහැදිලි කරහල්ලකො. ස්වර්ණ භූමි, ජය භූමි කිය කිය එක එක ඒවා තියෙනවානේ
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,039
    1,413
    113
    පත්තිරු පුළුවන් තරම් පස්සට බලන්න. තමන්ට බලන්න තේරෙන්නේ නැත්නම් පළපුරුදු ලෝයර් කෙනෙක් හරහා චෙක් කරවාගන්න.
    ලග පන්සල් පල්ලි තියෙනවා නම් ස්පිකර් සද්දේ තමයි.
    අදාළ පැත්තේ ඔක්කොම වතුර බහින තැනක්ද යන වග.
    ප්‍රධාන පාරක අයිනකට වඩා අතුරු පාරවල් වල සද්ද බද්ද දූවිලි ප්‍රශ්න අඩුයි.
    SLT/Dialog ෆයිබර් ලයින් එකක් ලගින් යනවා නම් වඩා හොදයි.
    ගන්න ඉඩමේ ටොයිලට් වලවල් හදන්න හිතන පැත්තේ අල්ලපු ඉඩමේ ළිදක් එහෙම තියෙනවද යන වග.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    eka wenama liyumakda?
    nee ,survey plan eke ;

    අදාල ප්‍රාදේශීය සබාවේ හෝ පළාත් පාලන ආයතනයේ බලදාරියා විසින් අත්සනක් හා මුද්‍රාව යොදා තිබීම

    හෝ නොපරවා ගැනීමේ සහතිකය ..
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,884
    10,079
    113
    Bump

    ඔය ඔප්පු වර්ගවල වෙනස් පැහැදිලි කරහල්ලකො. ස්වර්ණ භූමි, ජය භූමි කිය කිය එක එක ඒවා තියෙනවානේ
     

    saho

    Active member
  • Oct 9, 2007
    219
    174
    43
    39
    Kelaniya
    එකක් පොඩ්ඩෙන් කෙළ වෙන්න ගියා අපිට
    ඉඩමෙ පත්තිරු ක්ලියර්. නිකමට අන්තිම ඔප්පු දෙකේ certified copies ඉල්ලුවා. අන්තිම එකට කලින් එක රෙජිස්ටර් කරල නෑ. ලෝයර් පිස්සුවක් කෙළලා. පොර ස්ටෑම්ප් ඩියුටිවත් ගෙවලා නෑ. වෙච්ච දෙයක් හොයාගනනත් බෑ. වැඩේ අතෑරියා.
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    එකක් පොඩ්ඩෙන් කෙළ වෙන්න ගියා අපිට
    ඉඩමෙ පත්තිරු ක්ලියර්. නිකමට අන්තිම ඔප්පු දෙකේ certified copies ඉල්ලුවා. අන්තිම එකට කලින් එක රෙජිස්ටර් කරල නෑ. ලෝයර් පිස්සුවක් කෙළලා. පොර ස්ටෑම්ප් ඩියුටිවත් ගෙවලා නෑ. වෙච්ච දෙයක් හොයාගනනත් බෑ. වැඩේ අතෑරියා.
    Register කරේ නැත්තම් පත්තිර් වලට යන්නේ නෑ නේද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,917
    1
    58,211
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Bump

    ඔය ඔප්පු වර්ගවල වෙනස් පැහැදිලි කරහල්ලකො. ස්වර්ණ භූමි, ජය භූමි කිය කිය එක එක ඒවා තියෙනවානේ
    සින්නක්කර ඉඩම්වල අයිතිය ඒ ඉඩමේ අයිති කෙනාට තියෙනවා. විකුණන්න, තෑගි දෙන්න කිසි ප්‍රශ්නයක් නෑ

    සවර්ණ/ජය භුමි කියන්නෙ රජයෙන් ගොවිතැන් කරන අයට දුන්න ඉඩම්, ඒවා විකුණන්න බැහැ. දරුවෙකුට හෝ ඥාතියෙක්ට පවරන්න පුළුවන්. රජයේ සේවකයින්ට ඒ ඔප්පු තියෙන ඉඩම් ගන්න බැහැ. ගේම් වැඩිපුරම ගහන්නෙ මේ ඉඩම්වලට

    රජයේ බලපත්‍ර ඉඩම් කියල ජාතියකුත් තියෙනවා. ඔප්පු නැති. අවුරුද්දකට පාරක් බලපත්‍ර අලුත් කරගන්න ඕන. විකුණන්න බැහැ. ආණ්ඩුවට ඕන වෙලාවක යන්න කියන්න පුළුවන්. පාරට කැපුනොත් වන්දි නෑ
     
    • Love
    Reactions: KSPathirana

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,113
    236
    63
    දැන් නම් මුලින්ම බලන්න ඕන නාය යනවද කියල