ඉඩමක් ගන්න බලන්නේ. help එකක් ඕනේ

indikaharsha

Active member
  • Oct 26, 2014
    176
    126
    43
    ආවට ගියාට ළිඳවල් හාරන්න පුළුවන් ද බන්.. මන් අහලා තියනවා පර්ච් 35ට වැඩි වෙන්නේ ඕනේ කියලා ළිඳක් හාරන්න නම්



    ඒකට බැංකුවෙන් අපෙන් ගාණක් කපා ගන්නවා නේද? එහෙම කපා ගන්නවනම් කීයක් විතර කපා ගන්නව ද?
    bank loan yanna
    aulak na
    nature ekat ekka idapan sinhalayo

    ok bro. thanks for opinion

    හැම එකාම වත්තෙ ලිං හාරල වතුර ගන්නව?? එතකොට කොහොමෙයි මචං බොග දාන්නේ?? වැසිකිළි වල හාරන්න මම අහල තියෙන විදියට ලිඳක ඉඳල අඩි 40ක් ද කොහෙද තියෙන්න ඕනි ලු.. ඒ වගේම බලපං වහින කාලෙට ඇලේ වතුර තත්ත්වෙ එහෙම කොහොමද කියලත්.. මදුරුවො එහෙමත් ඇති බොහෝ දුරට....

    thanks bro. good advice to look

    ganna kalin stuctural engineer kenek ekka gihin balanna. Mokada water level eka uda nam thiyenne foundation welata amathara loku cost ekak yanawa. Idame walak harala balana eka thamai karanna one oya wage thanakin gaddi.
    me dewal tika balanna ganna kalin.
    1. idama lagatama light connection thiyanawada? nattam oyata kanu danna viyadam karanna one
    2. idame paara mattamatada thiyenne. para mattamen pahala nam pas purawanna cost ekak yanawa
    3. idame polwa, balanna water level eka, yata gal thiyanawada? Hoda pihiti boralu wage plowak nam foundation cost eka godak adu wenawa
    4. Paare palala kiayada? Street line limit eka kiyada?
    5. Welak, ala parak nam reservations thiyanna oneda?
    6. Ahala pahala kattiya? gewal hadanawanam poddak bas la ekka katha karala balanna
    7. Idame plan eka council approved da?

    thanks bro. watinawa :love::love::love:

    ගොඩගම අවුලක් නෑ, බස් උනත් තියනවා ටිකක සෙනගනම් වෑඩියී.
    ගල්ලට හයිවේ ලගට එන්න බස් උනත් විනඩි 20-30 යයී, හිරවෙන්නේ ගොඩගම, පිටිපන, හොමගම ටවුම. හෑමදාම ට්‍රෑෆික් නෑ. වාහනෙකනම් විනාඩි 10-15.
    කුරුනෑගලට අපි අනුරධපුර යන පාරේ ගිය හෑකි, එකත් ලගයී වෙලවක් නම් මතක නෑ.

    පෑත්ත(ගොඩගම ) අවුල නෑ. කොහෙත් හොරු ඉන්නවනේ ඔහෙත් ඈතී.

    හිමිකන් සහතික වලට මෑනලනම් ප්‍රන පතඉරු බලන්නෑ. ඒත් ලොයර් කාරයෙකුට කියල බලවතෑකී

    බෑන්කු ලෝන් යනවනම් ඔය ඔක්කොම බෑලෙනවා.

    loan වලදි ඉඩම ගන්නකොට අයිති කෙනාට චෙක් එක ලියන්නේ. ඉතින් මුලින් අයිතී කෙනා එක්ක ගිවිසුමකට යන්න ඔනේ මාස3/6 ගෙවනවා කියලා

    කොහොමත් වතුර බලපන් ලග ගෙදරකින්
    සුබ පෑතුම්

    thanks bro. :love::love::love:


    balapan kahathuduwa line eke, ochara durath na thawa develop wenawath ekka... math colombo daily travel thama
    kiyak wageda bn prch eka yanne

    Nala lin gahuwama polawa yatin haarenawalu bn

    ehemada bn, ehenam ehema karala ba neda ? thanks for your advice :love::love::love:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Payakin nam Godagama indala Colombo enna behe. :no: Malabe indalama Colombo Regal eka langata bus eken paya 1.15, 1.30 vithara yanava (16 km). Thamange vahanekin 45 mins vithara yanava. Mama hithana vidihata Fort - Godagama paya 2 eha yayi. Ekanisa oyage priority eka anuva decide karanna. Oyage goal eka achieve karanna barinam othana geyak hadana eka palak nethiveyi. All the best.
     
    • Love
    Reactions: indikaharsha

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඔය කියන හරිය මටත් නිච්චියක් තියනවා. මොකද ගොඩගමින් අවුරුදු 4කට කලින් ඉඩම් බැලුවා මාත්. ටිකක් ගම වගේ නිසාත් ඔය බැවුම් සින් ඒකට දැඩි අකමැත්ත නිසාත් වැඩේ අතැරියා. පාරේ මට්ටමට පහලින් තියන නිසා පොඩ්ඩ්ක් බලපං වතුර ඒනන් බලනවා. අනික වෙල නිසා කොහොමත් වතුර සිරාව බහින්න නේ. අනික බං වලක ගත්තාම පුරවන්න වෙන අවස්ථා තියනවා. අනික පස බලපං බහිනවාද කියලා විසේශයෙන්ම වෙල සින් ඒක කියපු නිසා. තාප්ප ගහද්දිත් ටිකක් කොස්ට් යන්න ඉඩ තියනවා.

    ඩොකිිිියුමන්ට් අතින් බැලුවොත්,

    මුලින්ම ඔප්පු ප්ලැන් කොපි අරන් නොතාරිස්/ ලෝයර් ලවා ලැන්ඩ් රෙජිස්ට්‍රියෙන් චෙක්කරවාගන්න. ලෝන් ඒකක් ගන්න නිසා පත්ඉරු චෙක්කරවාගන්න වෙනවා අවුරුද 30ක් පස්සට. අනික ඔය හරිය බිම්සවියට මැනලා තියෙන්න පුලුවන්. ඒකේ හිමිකම් සහතික බලවපං. ප්ලැන ගොඩක් පරණනනම් ආයිත් මැනලා බලපං. පාර හරියට තියනවාද බලන්න. අසල්වාසින් ගැන බලන්නන

    ඉඩම මැද්දෙන් අඩිපාරවල් අරන් තියනවාද? පොදු ලිං වලට පාරවල් ගිහින් තියනවාද? ඔ්වා බලන්නම ඔ්නා මොකද ඔක ඩිවලප් නැ කිව්ව නිසා. මොකද ඔ්වාට/ ඔයවගේ පාරවල් වලට අයිතිවාසිකම් ඉල්ලගෙන ඒනවා. උබ අලුතෙන්ම සෙටල් වෙන නිසා මේවා හරියට බලන්න.

    දැනට ඔය ටික බලපං.
     
    • Love
    Reactions: indikaharsha