බෑන්ක් ලොන් එකක් දාලා ඉඩමක් ගන්න පර්චස් 20 ක් වගේ. මිලියන 11 ක් වගේ මුලු වටිනාකම. ඉඩම ඇපයට තියාගෙන බෑන්ක් එකෙන් ලොන් එකක් ගන්න පුලුවන්ද ඉඩමේ මුලු වටිනාකම්ට. නැත්නම් වෙන දැනට අපිට අයිති වෙන ඉඩමක් වගේ දෙයක් ඇපයට තියන්න ඔනෙද ?
True shitUmbe job/income eka anuwa thama.
Samahara rajaye job walata 10million personal loan eka denawa, apakarayoth nathuwa, adu poliyata, salli walin mokadda karanne kiyala ahannewath nathuwa. Loan installment eka basic ekatath wada wadi. Eth denawa.
Samaharunta idamakuth thiyala, bank eka piliganna apakarayo 2nekuth indala, crib ekath ok, basic salary eken 60% withara loan ekak ganna giyath denne naha.