ඉඩමක් ගන්න විදිය

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඉඩමක් ගන්න විදිය

    මේකයි මචන් ප්‍රශ්නේ,

    මම ඉඩමක් ගන්න යන්නේ. ලක්ෂ 30 ඉඩමේ ගාන. ඔක්කොම එක සැරේ සල්ලි දීල ගන්නත් පුළුවන්. ඒත් ගොඩක් අය කියනවා ලෝන් එකක් හරහා යන එක හොඳයි කියලා. Loan interest rate එක 14%. Loan එක process කරන්න Rs. 60,000 ක් යනවා.

    දැනට අතේ තියෙන සල්ලි fixed deposit දාල තියෙන එකෙන් 15% ගානේ එනවා.

    මම ලෝන් එකකට යන එකද හොඳ එහෙම නැත්නම් ලෝන් දාන්නේ නැතුව අතේ තියෙන සල්ලි දීල ගන්න එකද?
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ලෝන් එකක් දාන්න කියන්නේ ඇයි? ඔප්පු පිරිසිදු ඒවාද කියල බලන්නද?

    ඔව්. එතකොට හැමදේම bank එකෙන් බලනවා. අවදානම අඩුයි. ඒ වගේම fixed deposit rate එක 15% ගානේ එනවා. Loan interest එක 14%. ඒත් processing fee එක Rs.60,000 ක් වගේ යනවා.
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මේකයි මචන් ප්‍රශ්නේ,

    මම ඉඩමක් ගන්න යන්නේ. ලක්ෂ 30 ඉඩමේ ගාන. ඔක්කොම එක සැරේ සල්ලි දීල ගන්නත් පුළුවන්. ඒත් ගොඩක් අය කියනවා ලෝන් එකක් හරහා යන එක හොඳයි කියලා. Loan interest rate එක 14%. Loan එක process කරන්න Rs. 60,000 ක් යනවා.

    දැනට අතේ තියෙන සල්ලි fixed deposit දාල තියෙන එකෙන් 15% ගානේ එනවා.

    මම ලෝන් එකකට යන එකද හොඳ එහෙම නැත්නම් ලෝන් දාන්නේ නැතුව අතේ තියෙන සල්ලි දීල ගන්න එකද?
    idama salidila ganin. gandaissara 30 years pathiru baluwanam hari. 15% interest dena fixed deposit bona bank ekeda ban? awurudu kiyaka FD walatda ochara loku poliyak gewanne?
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    idama salidila ganin. gandaissara 30 years pathiru baluwanam hari. 15% interest dena fixed deposit bona bank ekeda ban? awurudu kiyaka FD walatda ochara loku poliyak gewanne?

    Senior Citizens, any bank is offering this rate for the people who is above 60. :yes:
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    සල්ලි තියේ නම් loan ගන්ඩ එපා ලක්ශ 30 ටම ගෙයක් හදන්ඩ හෝ ලොකු කාලයක් ඉඩම තියගන්න බලාපොරොතුවෙන් නෙවේ නම් ගන්නෙ .lawyer කෙනෙක් ට කියල title එක check කරල අවුලක් නැත්තන් ගනින්.අපරදෙ ලෝන් එක්කට පොලිය සහ service charge ගෙවන්නෙ.අනික හදිසියකට විකුනන්ඩ උනොත් early settlemet charge එක්ක ගෙවන්ඩ වෙනව උබට.

    ගෙයක් හදන හෝ ලොකු කාලයක් තියා ගන්ඩ බලා ගෙන නම් ඉඩම ගන්නෙ ලෝන් එක්කට යන එක හොදම option එක
     
    ගේ හදන්න තමයි ගන්නේ මචන්. ඒ නිසා ලෝන් එකකට යන එක හොඳයි නේද?