ඉඩමක් ගන්න විදිය
මේකයි මචන් ප්රශ්නේ,
මම ඉඩමක් ගන්න යන්නේ. ලක්ෂ 30 ඉඩමේ ගාන. ඔක්කොම එක සැරේ සල්ලි දීල ගන්නත් පුළුවන්. ඒත් ගොඩක් අය කියනවා ලෝන් එකක් හරහා යන එක හොඳයි කියලා. Loan interest rate එක 14%. Loan එක process කරන්න Rs. 60,000 ක් යනවා.
දැනට අතේ තියෙන සල්ලි fixed deposit දාල තියෙන එකෙන් 15% ගානේ එනවා.
මම ලෝන් එකකට යන එකද හොඳ එහෙම නැත්නම් ලෝන් දාන්නේ නැතුව අතේ තියෙන සල්ලි දීල ගන්න එකද?